Introducing Gmail Blue - අපේ‍්‍රල් පලවෙනිදාට වලින් දීපූ තැග්&#34

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Introducing Gmail Blue - අපේ‍්‍රල් පලවෙනිදාට වලින් දීපූ තැග්&#34

    අපේ‍්‍රල් පලවෙනිදාට Gmail වලින් දීපූ තැග්ග දැක්කද ?



    ඔන්න ඕගොල්ලොන්ගේ උපන්දිනේට දීපූ තෑග්ග බලා ගන්න

    Google Nose එකත් මරු ඒකත් බලා ගන්නකෝ.

    https://www.google.com/intl/en/landing/nose/




    මේවගේ මේ අවුරුද්දේ අපේ‍්‍රල් පලවෙනිදාට Google Team එකෙන් කරපු දේවල් බලා ගන්න මෙතෙන්ට යන්න.

    http://thenextweb.com/google/2013/0...gle-maps-treasure-hunting-to-youtube-closing/

    :yes::yes::yes:

    අනිත් අයටත් බලන්න එකවත් දාලා යන්න.
    :P:P:P
     
    • Like
    Reactions: Sadun Buwa

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    thepiratebay එකෙත් මේවගේ එකක් දාලා තියනවා. http://thepiratebay.se/ එකට ගිහින් මේ පහලින් දාල තියන වගේ TPB එකේ Logo එක Cilick කරන්නකෝ.


    366c234bfa5726141a073503a598780920caf9a0.jpg

    America, fuck yeah!
    :P:P:P
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකට නම් ලොවෙත් රැවටෙන්නෑ බං.. කිසිම එකෙක්.. පිස්සුම යකෙක් රැවටුනොත් මිසක්.. ඊයෙ රෑ මං දැක්කා අරව මේවා වල සුවඳ බලන්න කියල තියෙනවා..:rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඕකට නම් ලොවෙත් රැවටෙන්නෑ බං.. කිසිම එකෙක්.. පිස්සුම යකෙක් රැවටුනොත් මිසක්.. ඊයෙ රෑ මං දැක්කා අරව මේවා වල සුවඳ බලන්න කියල තියෙනවා..:rofl:

    ඔය Gmail සීන් එක මොකක්ද බං.. ඒක ගැන නම් දන්නෑ..


    එකක් නෙමේ බන් මේපාර ගොඩක් ඒවා තියනවා Google එකෙන් කරපු Google Map වල බලපන් Youtube වලත් එකක් තියනවා.

    ඔක්කොම තියන ඒවා දැම්මේ නෑ මෙතන. පහල ලින්ක් එකෙන් මේපාර Google එකෙන් කරපු ඔක්කොම බලා ගන්න පුලූවන්.

    :P:P:P