කවුද මේ රෙන්නසාර සොරී නානසාර?

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    කවුද මේ රෙන්නසාර සොරී නානසාර?

    කවුද මේ රෙන්නසාර සොරී නානසාර?


    බොදු බල සේනාව සංවිධානයක් වී පෙරට පැමිණියේ බොදුනු ජනතාවගේ ආධ්යාත්මය නගා සිටවන්නයි. නමුත් දැන් ඒ සියල්ල අමතක කර සිදුකරන්නේ ගලගොඩඅත්තේ ඥානසාර නම්වු චීවරධාරියාගේ සහ ඩිලන්ත විතානගේ නම්වු එන්ජීඕ කප්පිත්තාගේ මානසික අසහනය සමනය කරගැනීමට රටතුල මුස්ලිම් විරෝධයක් සහ මුස්ලිම් වරුන්ට එරෙහි ත්රස්තවාදයක් ඇති කිරීමයි. මේ බව අප අපගේ ලිපි වලින් දැනුම් දුන්නෙමු.


    මේ ලිපියෙන් පෙන්වා දෙන්නේ ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියා අධ්යාත්මික ගුනවගාවට කිසිසේත්ම නොසුදුසු අධ්යාත්මය නැතිකරගත් අන්තවාදී චීවරධාරියෙකු බවයි. ගලගොඩඅත්තේ ඥානසාර නම්වු චීවරධාරියා 2000 වසරේ අප්රේල් 14 එනම් සිංහල අවුරුදු දා පාන්දර 2කට අධික ලෙස බීමත්ව අංක 6 ශ්රී 5444 දරණ මෝටර් රථය බලපත්ර නොමැතිව පලවමින් ග්රෑන්ඩ්පාස් හිදී ත්රීවීල් රථයක් හප්පා එහි රියදුරු වු රවීන්ද්ර කුමාර් නැමැත්තාට බරපතල තුවාල සිදුකර පලාගොස් ඇත. පසුව පොලීසිය විසින් මෙම චීවරධාරියා පසුපස පන්නා ගොස් අල්ලාගෙන ඇති අතර ඒ අවස්ථාවේ මෙම චීවරධාරියා කෙලින් සිටීමට නොහැකි ලෙස බීමත්ව සිට ඇත. පොලසීසියට ගෙනවිත් සිදුකළ ස්වශන පරීක්ෂණයේදී කහපාට කොටස කොලපාට වී රතු ඉරද පන්නා ගොස් ඇත.


    පසුව ග්රෑන්ඩ්පාස් පොලීසිය විසින් රාජගිරියේ අංක 615 හි පදිංචි ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියාට එරෙහිව නඩු අංක 6315ஃ2000 යටතේ කොලඹ 12 රථවාහන වැරදි සම්බන්ධ අධිකරණයේ චෝදනා 9ක් යටතේ නඩු පවරා තිබේ. බලපත්රයක් නොමැතිව බීමත්ව රිය පදවා තුවාල සිදුකොට පැනයාමට අමතරව පොලීසියේ රාජකාරියට බාධා කිරීමද මීට ඇතුලත්ය. 2000 සැප්තැම්බර් මස 20 දා අධිකරණයේදී සියළුම චෝදනා වලට වරද පිළිගත් ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියාට අධිකරණය විසින් රුපියල් 10இ000 ක දඩයක් නියම කර තිබේ.


    § මෙසේ බරපතල ලෙස බුද්ධ ශාසනයේ විනය උල්ලංඝනය කළ පුද්ගලයෙකුට සංඝනායක හිමිවරුන් දුන් දඩුවම කුමක්ද?
    § රාජකීය පන්ඩිත ලෙස නම්බු නාම දුන්නේ බීමත්ව රියපදවා හප්පා නොනවත්වා ගොස් පොලීසියෙල් අල්ලා නඩු දැමු පුද්ගලයෙකුට නොවේද?
    § මෙවැනි බේබදු අයිආර්සී කාලරයන් සිවුරක් හැදි පමණින් ලැබෙන සමාජ වටිනාකම කොපමණද?
    § අද ඔහු එයිනුදු පෙරට ගොස් අන්යාගමිකයන්ට එරෙහිව බුද්ධ ධර්මයේ නාමයෙන් සාමාන්ය ජනතාව අතර වෛරය ගොඩ නගනවා නොවේද?


    පාර්ලිමේන්තු මංත්රී අශෝක අබේසිංහ මහතා පවසන පරිදි අප රට 2005 දී ලොව මත්පැන් භාවිතයෙන් තිබුණේ 69 වන ස්ථානයේයි. 2013 දී අප ලෝකයෙන්ම 4 වන ස්ථානයට පැමිණ ඇත. 2005 දී භාවිතා කර ඇති ඒකපුද්ගල මත්පැන් ප්රමාණය ලීටර 4.5 කි. නමුත් 2013 ලීටර් 12.5 ක් දක්වා එය ඉහල ගොස් ඇත. මෙවැනි බේබදු ඥානසාරලා අධ්යාත්මය ඔසවන නායකයන් බවට පත්ව ඇති රටක මෙම දත්ත අරුමයක් නොවේ.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔප්පු කලොත් මෙව්වා අපි පිලිගන්නම්.. නිකන් පොස්ට් එකක් දැම්මට කතාව සනාත වෙන්නෙ නැනෙ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Screw කියල තියෙනව වගේ සාක්ෂි ඇතුව ඔප්පු කරපන්.. එතකොට අපි පිළිගන්නම්.. :yes:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඔප්පු කලොත් මෙව්වා අපි පිලිගන්නම්.. නිකන් පොස්ට් එකක් දැම්මට කතාව සනාත වෙන්නෙ නැනෙ..

    Screw කියල තියෙනව වගේ සාක්ෂි ඇතුව ඔප්පු කරපන්.. එතකොට අපි පිළිගන්නම්.. :yes:


    නානසාරගේ නඩු අංකත් සමගම දමා දිබෙනවා. මඩ නම් එය බොරු නොවේ යැයි ඔප්පු කරන්න. අප පෙන්වා දෙන්නේ මෙවැනි අයගෙන් ආධ්‍යාත්මික ගුනවගාවක් බලාපොරොත්තු විය නොහැකි බවයි. නානසාරලා ඇතුළු සියළුම බේබද්දෝ මත්පැන් නානකොට ඔබලට ඇති ප්‍රශ්නේ ගෑණුන්ගේ බුර්කා. එතකොට බේබද්දන්ගේ ගෑණු අරාබියට ගිහින් මේවා අදිනකොට ප්‍රශ්නයක් නැහැ.
     

    Rohana_Jeeth

    Member
    Apr 22, 2012
    116
    24
    0
    රටතුල මුස්ලිම් විරෝධයක් සහ මුස්ලිම් වරුන්ට එරෙහි ත්රස්තවාදයක් ඇති කිරීමයි. මේ බව අප අපගේ ලිපි වලින් දැනුම් දුන්නෙමු...
    එත් කරුමයක මහත. හලාල් සටනින් ඔවුන් දිනුවෝය. (උලමා තවමත් සිංහලයන්ගේ කොන්ඩ කැවුමක් යටි අතට ගිල ගුද විවරය වසාගෙන, කොන්ඩ කවුමට පින් සිදුවන්නට බඩ එලිය යාම තාවකාලිකව නවතා දැන් ලෝකයට මුහුණ දීමට අපහසුවෙන් සිටි.) නිදා සිටි හෙළ සිහළා අවදි කිරීමට සමත් විය. දැන් අපට හුලන්ය. ව්‍යාපාර විනාස වීමේ එළිපත්ත අසලය. සිංහල යුවතියකට තට්ටුවක් දමීමටවත් බැරිය. අහෝ... මේ මොන අපරාදයක්ද...?
     
    images
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    එයාලම පිලිගන්නවා අප්‍රේල් මාසේ මෝඩයන්ගේ මාසේ කැවුම් බදින සිංහල අවුරුදු මාසේ කියලා. :P:D:yes:;)


    :yes:
     

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    පොන්*යෝ එකම වහලක් යට :P:rofl:
    රෙද්දේ රෙවුනනම් මෙතැන ගද
    ගස්සන්නේ නැතුව හොදගනින් කැවුමෝ:D