අති ප්‍රභල ධන යෝගයක් - oyalatath thiyenawada balanda

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අති ප්‍රභල ධන යෝගයක් - oyalatath thiyenawada balanda

    අති ප්‍රභල ධන යෝගයක්

    images


    ලග්නාධිපති ග්‍රහයා කේන්දරේ 3,4,5,6,7,8,9,10,12, ස්ථානයක පිහිටියේ නම් එය ඉතා ප්‍රභල ධන යෝගයකි.ඔහුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලැබුනොත් ඒරාෂ්ඨක අපල කාල පරයා ධන යෝගය ක්‍රියාත්මක වෙයි.​

    එක් එක් ලග්නයට ලග්නාධිපති ග්‍රහයෝ

    මේෂ - කුජ

    වෘෂභ - සිකුරු

    මිථුන -බුධ

    කටක - චන්ද්‍ර

    සිංහ - රවි

    කන්‍යා - බුධ

    තුලා - සිකුරු

    වෘෂ්චික - කුජ

    කුම්භ - සෙනසුරු

    මීන - ගුරු
    :rolleyes::rolleyes::rolleyes:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,087
    113
    Boru danna epa ban, oya kiyana kotu 9 athule one ekekge aokun innawa. Modaya karanna hadanna epa. POL BURUWA
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මුගෙ බොරු වලට රැවටෙන උනුත් ඉන්නව බන් අනෙ මුගෙ අනාවැකි
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මුගෙ බොරු වලට රැවටෙන උනුත් ඉන්නව බන් අනෙ මුගෙ අනාවැකි

    පල පල උගේ සම්මානෙත් නැති කරා උබ බොරු කියලා....:oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පල පල උගේ සම්මානෙත් නැති කරා උබ බොරු කියලා....:oo:
    රති*** (අර ෆටස් ගලා පත්තු කරන්නෙ) එවා ගෙනාවද සල්ලි හම්බ උනාම පත්තු කරන්න:rofl:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    රති*** (අර ෆටස් ගලා පත්තු කරන්නෙ) එවා ගෙනාවද සල්ලි හම්බ උනාම පත්තු කරන්න:rofl:

    :rofl::rofl: මු අයෙ එළකිරි එන්නේ නැ කිව්වා නේ?