අබුද්ධස්ස කාලේ රෙදිත් ගලවන නිරූපිකාවෝ

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    අබුද්ධස්ස කාලේ රෙදිත් ගලවන නිරූපිකාවෝ

    544605_10151595371132803_697383642_n.jpg

    644714_10151595370717803_1644324749_n.jpg
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    රෙදි ගැලැව්වා කියන්නේ ඉහි ආයේ කියන්න දෙයක් නෑ ඉහලටම යන්න පුලුවන්
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    අබුද්දස්ස කාලේ ආවා කියන්නේ යල් පැන ගිය මත දරණ මිනිස්සුන්ගේ කාලේ ඉවරයි කියන එකයි. කොහොම හරි ඉස්සර සිගිරි සිතුවම් වල හිටපු ළලනාවෝ උඩුකය නිරුවතින් හිටියේ, සාලිය කුමාරයාට අශෝකමාලා හම්බ වෙන කොට අශෝක මාලා උඩුකය නිරුවතින් ඉදලා තියෙන්නේ. එතකොට මේ දැන් මිනිස්සු හදාගත්ත සම්මතය බ්‍රිතාන්‍යය යුගයේ අබුදස්සයක් මිසක් සිංහල අබුදස්සයක් නෙවෙයි. සිංහල සංස්කෘතියට අනුව නිරුවත කියන්නේ මැජික් එකක් නෙවෙයි. ඒක මැජික් එකක් කරේ යුරෝපියානු යුදෙව්,ක්‍රිස්තියානු සංස්කෘතිය පාදක වෙච්ච ආක්‍රාමණයි. දැන් ඉන්න මිනිස්සු ඒක තේරුම් නොගෙන සිංහල සංස්කෘතිය විදියට බ්‍රිතාන්‍යය යල් පැන ගිය සංස්කෘතිය උලුප්පලා පෙන්වීමෙන් පෙනෙන්නේ සිංහල සංස්කෘතිය විනාශ කරන්නේ සිංහලුන්මයි කියන එකයි. එහෙම බලන කොට ධර්මපාලතුමා කිව්ව එක හරි. මහ ජාතිය විනාශ වෙන්නේ මහ ජාතියේ වැරදි නිසයි.
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara

    දැන් එතකොට උඹ කියන්නේ නියම සිංහල ගෑනියෙක්නම් උඩුකය නිරුවතින් ඉන්න ඕනේ කියන එකද?:rolleyes:
     
    • Like
    Reactions: Dr. NAC

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මේකි මම දන්නවා බං, මේකිට ලමයෙකුත් ඉන්නවා, Derana Veet miss Srilanka හරි මොකක් හරි එකකින් තමයි නැගලා ආවෙ..