කඩ්ඩ_නිසා

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :Pකතාවට කියනවනේ ළමයෙක් එක පාරටම නැගිටලා ඇවිදින්නේ නෑ කියලා.:P
    ඒ ළමය ක්‍රම ක්‍රමයෙන් බඩ ගාලා දන ගාලා වැටි වැටි අල්ල අල්ල ඇවිදලා අන්තිමට වැඩ දාලා ඇවිදිනවා.:lol: ඉතින් ඔය යන ගමනේ නොයෙක් භාද එනවා කියහන්කෝ.:shocked:
    ඉතින් අපිත් ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ මව් බස කුඩා කාලේ ඉඳන්ම අ අ අම්මා. ත ත තත්තා කිය කිය පුරුදු වෙනවා.:P ඉතින් සිංහල ටික පුලුවන් වුනහම ඉංගිරීසි ටිකත් පොඩ්ඩ පොඩ්ඩ හදා ගන්න කට්ටිය උත්සහා ගන්නවා.:yes: ඉතින් ඉංගිරීසි කියන්නේ අපිට ටිකක් විතර ආගන්තුක භාශාවක්නේ. ;)ඉතින් අපි මේ ඉංගිරීසි එහෙම නැත්නම් කඩ්ඩ ඉගෙන ගන්නකොට සමහර වෙලාවට ඉන්ගිරීස්යෙන් කියපු එක, කියෙව්ව එක තේරෙන්නේ නැතුව.:no: එහෙම නැත්නම් වචනයක් කියවගන්න බැරුව ඒ කිව්වේ අර pronounce කර ගන්න බැරුව එහෙමත් නැත්නම් වචනයක් වැරදියට pronounce කරලා අපේ ජීවිතයේ පොඩි පොඩි අපහසුතා චාටර් වලට ලක් වෙලා තියනවා ඇතිනේ.:lol:
    මම නම් සෑහෙන්න චාටර් වෙලා තියනවා.
    :yes::yes::yes::yes:
    මොනවා උනත් එහෙම චාටර් වුනාට පස්සේ අපි ඒ දේ හරියටම ඉගෙන ගන්නවා ආයෙත් ජීවිතේටවත් ඒක අමතක වෙන්නේ නම් නෑ.
    :D:D:D:D:D:D:D

    ඉතින් ආයෙත් ඒ පරන වැරදුන තැන් මතක් වෙනකොට දැන් හරි දේ දන්න නිසා හිනාත් යනවා.:D ඉතින් ඔයාලත් ඔයාලගේ ජීවිතයේ කඩ්ඩ නිසා චාටර් වුන අවස්ථා තියනවා නම් මේ ත්‍රෙඩ් එකේ දාන්න.:cool::cool: එතකොට කට්ටියට පොඩ්ඩක් වෙන ගමන් නොදන්න කෙනෙක්ට දෙයක් දැන ගන්නත් පුලුවන් නොවෑ. :P:P:P:P:P
    එහෙනම් වැඩේ පටන් ගමු කට්ටියම සෙට් වෙන්න

    :P:P
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔන්න එහෙනම් මම එකට ලිඳට බැහැලම ඉන්නම්.:P:lol: මේක වුනේ මචාන්ස් ලා මට මතක විදිහට මම නමය - දහය වසරේ ඉන්නකොට වෙන්න ඇති.:frown: මට කඩ්ඩ අරහන් කියන්නේ නහුතෙටම අරහන් ඒ දවස් වල.:lol: විසි තිස් ගනන් තමා මට කඩ්ඩට ලකුණු.:yes: ඉතින් ඒ දවස් වල අපේ ගෙවල් වල මචං internet නෑ:no:. මම යනවා හංදියේ cafe එකට. ඉතින් ඒ දවස් වල cafe එකකට ගිහින් google account එකට log වෙන එකත් හෙන ලොකු seen එකක්.:D ඉතින් මම දැන් cafe එකෙන් එලිඅයට යන්න cafe එකේ අය්යට සල්ලි දෙන්න ඉතින් පොර ගාවට ගියා:D. මට මචන් අර sign out කියන එක කියවා ගන්න බෑ.:no: ඉතින් මචන් එකේ spelling තියෙන්නේ S-I-G-N out කියලානේ. මම ඕකට අර අය්යට කිව්වා. අය්යේ මම ''සිග්න් අවුට්'' වුනා කියලා. ඒකත් බොහෝම අමාරුවෙන් තමා කියෝ ගත්තේ.:lol: අය්යට පොඩි හිනාවක් ගියා. පස්සේ අය්යියා ඉඳන් කිව්වා මල්ලි ''සිග්න් අවුට්'' නෙමේ ''සයින් අවුට්'' කියලා. මට ඉතින් මාර චාටර් එක :lol:. කොහොම හරි එදා ඉඳන් හරියට සයින් අවුට් කියලා pronounce කර ගන්නවා. :p

    තව සීන් තියනවා ඒවා පස්සේ කියන්නම්කෝ
    :P:P:P:P
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මට උන ඒවනම් මතක් උනේ නෑ තාම:no:
    උඹ කිව්ව ගමන් මට මතක් උනා 9 හෝ 10 වසරේ ඉංග්‍රීසි පංතියේ වෙච්ච සිද්දියක්:lol:
    කෙල්ලෙක්ට පාඩම කියවන්න කිව්වා..:Dමේකි කියවගෙන යද්දි such as කියන එකට සුච් ඈස් කිව්වෙ නැතැයි:lol: කට්ටියට හිනා වෙලා එපා උනා:D:yes:
    කෙල්ල ඇඬුවා එවෙලෙ:baffled:
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මගේ යාලුවෙක් english class එකකදි පලවෙනි දවසේ ඉස්සරහම පේලියේ ඉඳල තියෙන්නේ.. sir ඉස්සරහට එන්න කියලා my self ගැන කතාවක් කරන්න කියලා.. ඌ ඒ කාලේ දන්නේ නෑ my self කියන්නේ මොකක්ද කියලා.. ඌ කියලා my self is cat කියලා..(pet කියලා හිතලා තියෙන්නේ) පන්තියේ හිටපු උන් බඩ අල්ලන් හිනා වෙන්න පටන් අරන්.. එදයින් පස්සේ තාම english class එකකට ගිහින් නෑ..
     
    Last edited:
    • Like
    Reactions: Ayeshlive

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මට උන ඒවනම් මතක් උනේ නෑ තාම:no:
    උඹ කිව්ව ගමන් මට මතක් උනා 9 හෝ 10 වසරේ ඉංග්‍රීසි පංතියේ වෙච්ච සිද්දියක්:lol:
    කෙල්ලෙක්ට පාඩම කියවන්න කිව්වා..:Dමේකි කියවගෙන යද්දි such as කියන එකට සුච් ඈස් කිව්වෙ නැතැයි:lol: කට්ටියට හිනා වෙලා එපා උනා:D:yes:
    කෙල්ල ඇඬුවා එවෙලෙ:baffled:

    අපෝ කෙල්ල පව් යකෝ
    ඇයි බන් කෙල්ලෝ ඔය වගේ සීන් වලට අඬන්නේ.
    ඊයෙත් ඔය වගේ ක්ලාස් එකක සීන් එකක් ගිහින් අක්කා කෙනෙක් ඇඬුවා බන්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනන්තවත් වෙලා තියෙනවා හරියට එකක් එන්නේ නැහැ දැන්
    එත් බන් මිනිස්සු 10ක් එක්ක කතා කරද්දී පහක් පේන්ට් කියන එක මුන් කියන්නෙම ප්ලෙන්ට් කියලනේ එතකොට උන්ට කියල දෙන්නත් බහ , අහන ඉන්න අපි දන්නා පොරවල් අපහසුතාවයට පත් වෙනවා
     
  • Apr 2, 2013
    819
    69
    28
    mata matakai mama 7 wasaredi english class ekakata giya..eke sir dawasak "how are u" kiyala magen ahuwa clz eka patan ganna kalin,mama eke teruma danne nathi nisa hina wela sir diha balan hitiya,meka une 2002 wela

    mata eka matak weddi dukakuth athi wenawa,eth dan mama english wela hoda tathwekata awith tiyanawa kiyala hitenwa..
    :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔන්න එකක් අවා නාටමිට මොකද්ද කියන්නේ කියලා ඇහුවා
    අපි නැටමි කිව්වා , දුන්න සර් කාරය පස්ස ඉදිමෙන්න
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මගේ යාලුවෙක් english class එකකදි පලවෙනි දවසේ ඉස්සරහම පේලියේ ඉඳල තියෙන්නේ.. sir ඉස්සරහට එන්න කියලා my self ගැන කතාවක් කරන්න කියලා.. ඌ ඒ කාලේ දන්නේ නෑ my self කියන්නේ මොකක්ද කියලා.. ඌ කියලා my self is cat කියලා..(pet කියලා හිතලා තියෙන්නේ) පන්තියේ හිටපු උන් බඩ අල්ලන් හිනා වෙන්න පටන් අරන්.. එදයින් පස්සේ තාම english class එකකට ගිහින් නෑ..

    :lol: :lol:
    අය්යෝ සල්ලි
    කැත සීන් එකනේ වෙලා තියෙන්නේ
    මම නම් ඔහොම කඩ්ඩ පන්තියක ගිහින් කීයටවත් පලවෙනි දවසේ ඉස්සරහානම් වාඩි වෙන්නේ නෑ බන්...
    :no::no::no:
    කඩ්ඩ නෙමේ ඉස්සර අනිත් පන්තිත් එහෙම තමා මුල්ලක්ම තමා
    :P:P:P
     
  • Apr 2, 2013
    819
    69
    28
    මගේ යාලුවෙක් english class එකකදි පලවෙනි දවසේ ඉස්සරහම පේලියේ ඉඳල තියෙන්නේ.. sir ඉස්සරහට එන්න කියලා my self ගැන කතාවක් කරන්න කියලා.. ඌ ඒ කාලේ දන්නේ නෑ my self කියන්නේ මොකක්ද කියලා.. ඌ කියලා my self is cat කියලා..(pet කියලා හිතලා තියෙන්නේ) පන්තියේ හිටපු උන් බඩ අල්ලන් හිනා වෙන්න පටන් අරන්.. එදයින් පස්සේ තාම english class එකකට ගිහින් නෑ..

    meka umbata neda une,yaluwekta nemai neda? mamath oya clz ekema tama hitiye eda!
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;14724508 said:
    අපෝ කෙල්ල පව් යකෝ
    ඇයි බන් කෙල්ලෝ ඔය වගේ සීන් වලට අඬන්නේ.
    ඊයෙත් ඔය වගේ ක්ලාස් එකක සීන් එකක් ගිහින් අක්කා කෙනෙක් ඇඬුවා බන්
    අනේ මන්දා බං:dull:
    ලජ්ජයිනෙ ඒක වෙන්නැති
    :P
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනන්තවත් වෙලා තියෙනවා හරියට එකක් එන්නේ නැහැ දැන්
    එත් බන් මිනිස්සු 10ක් එක්ක කතා කරද්දී පහක් පේන්ට් කියන එක මුන් කියන්නෙම ප්ලෙන්ට් කියලනේ එතකොට උන්ට කියල දෙන්නත් බහ , අහන ඉන්න අපි දන්නා පොරවල් අපහසුතාවයට පත් වෙනවා

    අනිවා අනිවා ඔය වගේ සීන් නම් අනන්තයි අප්‍රමාණයි..
    ඕන තරම් චාටර් වෙලා තියනවා..

    ඔය වගේ වැරදි ප්‍රනවුන්ස් කරන එකනම් හරියට තියනවා.
    ඇයි ගියර් කියන වචනය ගොඩාක් අය ජියර් කියලනේ කියන්නේ :(