කොන්ඩේ එන්න බෙහෙතක් මෙන්න
මේ එකවුන්ට් ඒක අලුත් උනාට මම එළකිරි එකට අලුත් නෑ. මම 2007 ඉදලා වගේ එළකිරි ආවා. සින්දු ඩවුන්ලෝඩ් කරේ යාලුවෙක්ගෙ එකවුන්ට් එකකින්. ඒත් ත්‍රෙඩ් දාලා තිබ්බේ නෑ.
කොන්ඩේ එන්න බෙහෙතක් මෙන්න
සමහර අයගේ හිසකේ යනවානේ.ඒ ගැන ත්‍රෙඩ් එළකිරි එකෙත් දාලා තිබ්බ මම දැක්කා. මේ තියෙන බෙහෙත මම පාවිච්චි කළා මිට අවුරුදු 4 කට වගේ කලින්. එකෙන් ගොඩක් කොන්ඩේ ආවා. එකේ එක බෝතලයක් අරන් මම මාසයක් වගේ තමයි පාවිච්චි කලේ. පස්සේ ඒක නැවැත්තුවා,කොන්ඩේ ආපු හින්දා.
දැන් ආයේ කොන්ඩේ ටිකක් අඩුයි වගේ කියලා හිතුන හින්දා මම නැවත ඒ බෙහෙත ගත්තා. ඉතිං ගත්තු එකේ ඒක එළකිරි එකේ දැම්මේ තව කාටහරි ප්‍රයෝජනවත් වෙයි කියලා.
මේකේ නම "Minoxidil 5% Topical Solution" එකේ මිලිලීටර 60, ඒ කියන්නේ මාසයක් ගාන්න පුළුවන් බෝතලයක් රුපියල් 1600 වගේ වෙනවා.
භාවිතා කරන අන්දම-
මේකේ ඇතුලේ තියෙනවා පොඩි හැන්දක් වගේ එකක්. එකෙන් මිලිලීටර එකක් මැනලා අරන් ඔලුවේ කොන්ඩේ එන්නේ නැති තැන් වල ගාන්න. උදේ සහ හවස දෙපාරක් ගෑවම ඇති. ඒ කියන්නේ උදේට මිලිලීටර එකයි, හවසට මිලිලීටර එකයි. එතකොට එක දවසකට මිලිලීටර දෙකක් ගානවා. මේ විදියට පාවිච්චි කලාම මිලිලීටර හැටේ බෝතලය මාසයක් භාවිතා කරන්න පුළුවන්.
අතුරු අබාද- මට නං පොඩ්ඩක් ඇස් නිකන් බොඳ වෙලා වගේ පෙන්න ගත්තා. ඒක හරි යනවා. ඩොක්ටර් කෙනෙකුත් කිව්වා එහෙම වෙනවා. එච්චර ඒක ගණන් ගන්න දෙයක් නෙමේ කියලා.
මේක මෙතන දැම්මේ කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියලා. මොකද ගොඩක් අය එවමාර්ටින් වගේ එව්වා සල්ලි ගොඩක් දීලා අරන් ගලා කිසිම වැඩක් උනේ නෑ කියලා කියනවා. මේක මේ මම පාවිච්චි කල හින්දා කියන්නේ.

මේ මගුල වැවෙන්නෙ නැහැනේ.. 