මගේ සිහින වාහනය....!
හොදයි යාලුවනේ මම මුලින්ම කියන්න ඕන මට පොඩිකාලේ ඉදලම රථගාය කියන රෝගයෙන් පෙලෙන කෙනෙක් 
. අපේ එලකිරියෙත් රථගාය ලාවට වගේ තියෙන උන් ඉන්නවා මම දැකල තියෙනවා !

ඒ හැමෝටම වගේ තමන්ගේ හිත ගිය සිහින වහනයක් ඇතිනේ!
ඉතින් ඔයාල ඒ වාහනේ ලස්සන එකක් picture මෙතන දාල ඒගැන පොඩි comment එකකුත් දාල යන්න අමතක කරන්න එපා .

(මම ප්‍රර්ථනා කරනවා කවද හරි ඔයාලගේ සිහින වාහනය ඔයාලගේම කරගන්න වාසනාව ලැබෙන්න කියල)