නැකතත් හූනට කිව්වම කස්ටියට මතක් වෙන්න ඇති අර හූනගෙ සීන් එක.. 
මේක එහෙව් සීන් එකක් නෙමෙයි. මේ නැකත් අපි හැමෝටම..නැකතට වැඩ අල්ලන්න ඉන්න උන් හැමෝටම මෙන්න මගෙන් අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ටික... උඹල බලල ඉවර වෙලා නොදකින අයටත් බලන්න එක්ක බම්ප් එකක් දාලා යන්න..
උඹල ඔක්කොටම එලකිරියෙන් උතුරන අලුත් අවුරුද්දක් වේවා

Last edited:

උදේ නැකැත් වලින් පස්සේ, කෙලින්ම පොලොන්නරු අදින්න පුලුවන් වෙයි වගේ......
එල එල.. අපි සෙට් එකක්ම උඹලගෙ ගෙදර එන්න හිටියෙ