හුනස්ගිරිය කන්ද මුදුනටම

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හුනස්ගිරිය කන්ද මුදුනටම

    කොහොමද මචන්...මමත් හොඳ සංචාරයෙක්...මගේ ගෙවල් නුවර.නුවර කුණ්ඩසාලේ...අපි කස්ටිය..ඒ කියන්නේ 5ක් මේ ගමනට සහබාගි උනා ..අපි ටෝරග්ට්ත කන්දේ නම හුනස්ගිරිය....යන්න ලේසිම විදිය පන්විල ටවුන් එකෙන් යන එක...මේ ගමන ගියේ 2010/8 වෙනි මාසේ...කමක් නෑ...මට ඔයාට පෙන්නන්න ඕනි උනේ අපේ රටේ කොච්චර නම ලස්සන තැන තියෙනවද කියල

    මෙතනි ටමි පටාන් ගත්තේ....
    කස්ටියගේ නම්...මම ගයාන්
    17082010070.jpg


    නඩේ ගුරා..රංග
    17082010052.jpg


    මගේ මල්ලි විරාජ්
    17082010067.jpg


    මල්ලිගේ යාලුව දිනුක,
    17082010065c.jpg


    අනිත් අය්ය තිලංක
    තිලංක අය්යාගේ යාළුවා(පොරගේ නම අමතක වෙලා බන්)

    17082010093.jpg


    ඔන්න මචන් එහෙනම් බලමු

    ඔය තියෙන්නේ වලාකුළු වලට වැහිලා
    17082010031.jpg


    මේ පටන් ගත්ත ගමන් වගේ පෝටෝ 1
    17082010032.jpg


    ​
    17082010033.jpg


    ​
    17082010034.jpg


    ​
    17082010038o.jpg


    මේ මචන් පෛනස් කැලේ
    17082010039.jpg


    කැපිල පේනවා
    17082010040b.jpg


    17082010041.jpg


    කූඩැල්ලෝ විමානේ ,තණකොළ අඩි 5 වගේ ඇති
    [/COLOR][/SIZE][/FONT]
    17082010042.jpg


    ​
    17082010048.jpg


    ​
    17082010047.jpg


    ​
    17082010046.jpg


    ​
    17082010044.jpg


    ඔය ජලාශයක් පෙන්වා නේද බන්,,ඒ වික්ටෝරියා ජලාශය...උබලට පෙන්වාද හගුරන්කෙත පැත්තෙන් සහ තෙල්දෙණිය පැත්තෙන් මහවැලි ගඟ එකතු වෙනවා
    17082010043.jpg


    කොහොමද ෂොට් එක
    17082010053.jpg



    ​
    17082010054.jpg


    ​
    17082010055.jpg


    17082010056.jpg

    මහන්සි ඇරපු තැන
    17082010063.jpg


    ​
    17082010061.jpg


    ​
    17082010060.jpg


    ලෝර්ඩ් වගේ ද
    17082010070.jpg


    යන තැන මුන් වලි බන්
    17082010074.jpg


    ​
    17082010073i.jpg



    අන්තිම ගේමට ගැම්මෙන්
    17082010072.jpg


    ​
    17082010071.jpg


    දිය ඇල්ලක් උඩ
    17082010071.jpg


    මේ කන්ද උඩ
    17082010075.jpg


    ඇල්කඩුව
    17082010077.jpg


    ​
    17082010078.jpg


    ​
    17082010079.jpg


    ​
    17082010080.jpg


    ​
    17082010081.jpg


    ​
    17082010082.jpg


    ​
    17082010084.jpg


    බහිනකොට ගත්ත පොටෝ

    ​
    17082010086.jpg


    ​
    17082010087.jpg


    ​
    17082010088.jpg


    ​
    17082010091.jpg


    ​
    17082010092.jpg


    ​
    17082010093.jpg


    ​


    ​


    ​


    ​


    ​


    ​


    ​


    ​


    ​


    ඔය ජලාශයක් පෙන්වා නේද බන්,,ඒ වික්ටෝරියා ජලාශය

    ​
    මේ තියෙන්නේ කැමරා එක
    mhpyro.jpg
    NOKIA N70..2 MEGAPIXEL
    බම්ප් එකක් දාල යන්න.. එහෙනම් අපි ගියා