සිංහලයෝ කව්ද ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    [FONT=&quot]
    images


    සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදිව් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකා‍වේ වයඹදිග හා දිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප%දේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.[/FONT]



    සිංහල යනු

    images



    [FONT=&quot]සිoහලකම හි ආරම්භය ගැන එක එක මත ඇස ගැටී ඇත්තේ ය. මෙයින් වඩා ප්‍රසිද්ධ හා පිලිගත් මතය වන්නේ මහාවoශයේ සදහන් වී ඇති පරිදි බුද්ධපරිණිර්වාණය දින සිදු වු විජය කුමරුගේ ලoකාවට ගොඩ බැසීමත් සමග සිoහලත්වය ආරම්ඹ වූ බවයි.ඉන්පසුව මදුරාපුරයෙන්( දකුණු ඉන්දියාව) හා ඉන්දියාවේ වයඹ දිග සිට පැමිණි ශාක‍ය්‍ය වoශික කුමරුන්ගේන් සිoහල ජාතිය ගොඩ නැගී ඇත.ඉන් පසුව ක්‍රි.පු 3 වන සියවසේ දි සිදු වු මහිනදාගමනයත් එමගින් ලැබුනු බුදුදහම හා කලාශිල්ප මගින් සිoහලත්වය ශක්තිමත් වී ඇත.[/FONT]


    [FONT=&quot]
    z_p11-Heroines.jpg

    [/FONT]


    [FONT=&quot]තවත් මතයක් වන්නේ පණ්ඩුකාභය රජ කාලයේදී විජය රජු දවස සිට පැවති පිරිසත්, ලoකාවේ (එකල හෙලයේ) එතෙක් සිටි යක්ෂ හා නාග ගොත්‍රිකයනුත් එකතු කර පණ්ඩුකාභය රජු විසින් සිoහල ජාතිය ආරම්භ කරන ලද බවයි. (ජැක්සන් මහත්තයාගේ අබා චිත්‍රපටියට මෙම මතය පාදක වී ඇත)[/FONT]


    [FONT=&quot]
    z_p25-Techno.jpg

    [/FONT]


    [FONT=&quot]නලීන් ද සිල්වා මහත්තයා ගෙනෙන නවතම මතයකට අනුව නම් නියම ලෙසම සිoහල ජාතිය බිහි වී ඇත්තේ දුටුගමුණු යුගයේදීය. ගැමුණු කුමාරයා පරාජය කර ඇත්තේ දෙමල රජකු නොව එලාර නම් යක්ෂ ගොත්‍රිකයෙක් ය. කාශ්‍ය්ප රජුන්ගේන් පසුව මුගලන් යුගයේදී මේ කර්තව්‍ය සම්පූර්ණ වී ඇත .කාශ්‍යප රජු මව් පාර්ශවයෙන් යක්ෂ වන අතර මුගලන් කුමරු අතින් ( රකුසු මුගලන්) පරාජය වී ඇත්තේ මේ යක්ෂ ගොත්‍රිකයන් ගේ දේශපාලනයයි. එතුමාට අනුව වර්තමාන වැදි ගොත්‍රිකයන් හා යක්ශ ගොත්‍රිකයන් යනු දෙපිරිසක්ය.[/FONT]


    [FONT=&quot]
    images

    [/FONT]


    [FONT=&quot]එතකොට එල්.ටි.ටි.ඊ න්‍යාචාර්යවරයා උන බාලසිoහම් මහතාට අනුව ක්‍රි.පු 6 වන සියවසේ විජය රජු ලoකාවට පැමිනෙන විට මේරට සිට ඇත්තේ ද්‍රවිඩ ජාතිකයන්ය.ද්‍රවිඩයන්ගේ පාරම්පරික නිජභූමිය , විජය රජුගේන් පැවතෙන සිoහලුන් විසින් පැහැර ගේන ඇත.[/FONT]


    [FONT=&quot]
    images

    [/FONT]


    [FONT=&quot]ක්‍රි.පු. 5 සියවසේ ලියැවී ( කාල සීමාව ගැන එකග තාවයක් නැත) ඇති වාල්මිකී ගේ රාමායනයේ එන රාවාණා රජු හා සිoහලකම ගැනද අදහස් පවතී. රාවණා රජු ද ඉන්දියාවේ සිට ලoකාවට පැමින ලoකාව පාලනය කල රජෙක්ය,නමුත් රාවණා රජු ට පෙර සිටම ලoකාවේ හෙලයන් ( රාක්ශ,යක්ශ, නාග දේව) සිටි බව කියැවේ. බුදුදහම ලoකාවට පැමිනි පසු හෙලයන්ගේ දිවයින වු හෙල ය , සිoහල වු බව කියැවේ.[/FONT]


    [FONT=&quot]
    images

    [/FONT]


    ඉතිහාස මත [FONT=&quot] එසේ තියෙද්දී අපි විද්‍යාත්මක පරීක්ෂණ කිහිපයක් ගැන බලමු
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සිoහලයාගේ ලේ වල ජානමය සම්භන්දතා පිලිබද දැනට කෙරී ඇති විද්‍යාත්මක පරීක්ෂණ කීපයක් [/FONT]

    [FONT=&quot]පලමු වරට සිoහලයාගේ ජානමය සම්භන්දතා ගැන විස්තරාත්මක විද්‍යාත්මක පරීක්ශනයක් කෙරී ඇත්තේ 1961 වසරේදී අර්.එල්.කර්ක් නැමත්තෙකු අතිනි. මෙය සිදු කර ඇත්තේ දකුනු ඉන්දීය හා අග්නිදිග ආසියානු කලාපයේ මිනිසුන්ගේ රුදිරය හා සම්භ්න්දව ඔහු කල පරික්ශන වල ප්‍රතිඵලයක් ලෙසය. ඉන්පසුව ඔහු 1972 වසරේ දී වඩා විස්තරාත්මක ලෙස ලoකාවට විජය කුමරුගේ පැමිණීම ද සම්භන්ද කර ගේන රුදිරයේ ජානමය සම්භන්ද පරීක්ශන වාර්තාවක් ඉදිරිපත් කලා.ඔහුට අනුව සිoහලයින්ගේ ජානමය සම්භන්දතාව වඩා ලoවන්නේ දකුණු ඉන්දීයානු දෙමල, කේරල හා බෙoගාල වැසියන්ටය. මෙහිදී ඔහු ඉන්දියාවේ වයඹ දිග සිට පැමිනි විජය කුමරුගේ වoශකථාව ප්‍රතික්ශේප නොකරන නමුත් ඔහු කියා සිටින්නේ පසු කාලයේ තමින්නාඩුවේන් හා බෙoගාලයේන් පැමිණි සoක්‍රමිකයන්ගේන් සිoහලයාට ලැබුනු ජානමය දායකත්වය ඉතා ප්‍රබල බවයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Kirk, R. L. (1972). The Legend of Prince Vijaya-A Study of Sinhalese Origins. AM. J. PHYS.A NTHRO, 45, 91-100.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]http://onlinelibrary.wiley.com/doi/10.1002/ajpa.1330450112/abstract[/FONT]


    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉන්පසුව වැදගත් වන්නේ එන්. සහා නමැත්තෙකු 1988 දී කරන ලද පරීක්ෂනයි. මේහිදී ඔහු කියා සිටින්නේ වර්ථමානයේ සිoහල ජනතාවත්, දෙමල ජනතාවත් අතර පැහැදිලිව දැක්විය හැකි කිසිදු ජානමය වෙනස්කමක් නොමැති බවයි.තවදුරටත් ඔහු අවධාරනය කර සිටින්නේ විජය කුමරුගේ වoශකථාව සනාථ කිරීමට ජානමය සම්භන්දතාවයක් නැති බවයි. මොහුගේ පරීක්ශණවල තිබෙන ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ මොහු පරීකශනවලට සහභාගී කරගෙන ඇත්තේ සිoගප්පූරුවේ වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිනි නැදැ නොවන, පිරිමි ශ්‍රී ලාoකිකයන් 260 ක් පමණක් වීමය.කෙසේ නමුත් 1989 දී නැවත ඔහු කරන ලද පරීකශන වලින් සිoහල හා බෙන්ගාල වැසියන් අතර සම්භන්දතාවය ඔහු පිලිඅරගේන තිබෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]N.Saha (1988). Blood genetic markers in Sri Lankan populations- reappraisal of the legend of prince Vijaya. American Journal of Physical Anthropology, 76, 217-225.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]http://www.ncbi.nlm.nih.gov/pubmed/3166342[/FONT]


    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉන්පසුව වැදගත් වන්නේ 1995 වසරේදී ගෞතම් කුමාර් ශ්‍රාස්ත්‍රි කරන ලද පරීකශනයයි. මොහුගේ පරීක්ෂන වාර්තාව ට අනුව සිoහල , දේමල ජන්වර්ගයන් දෙකම , පාරම්පරික වැදි ගෝත්‍රිකයන්ට දක්වන ජාන සම්භන්ධතාවය ඉතා දුරස් අතර වැඩි සම්භන්දතාවක් දක්වන්නේ දකුණු ඉනදියානුවන්ටය. තවදුරටත් ඔහු කියා සිටින්නේ සිoහල ජාන බෙoගාලි වැසියන්ට වඩා දකුණු ඉන්දීය වසියන්ට වැඩි සමීපතාවයක් දක්වන බවයි. මොහු කියා සිටින තවත් වැදගත් කථාවක් වනුයේ ලoකාවේ දෙමල ජනයාගේ ජාන වලට වැඩිම සම්දන්ධතවයක් ඇත්තේ දකුණු ඉන්දීය වැසියන්ටත් වඩා සිoහල ජාතිකයන්ගෙන් බවයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Kshatria, G. K. (1995). Genetic Affinities of Sri Lankan Population. 67, 6, 843-866.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]http://www.ncbi.nlm.nih.gov/pubmed/8543296[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] අනුව සිoහලයාගේ ජාන සම්භන්ධතාවය පහත පරිදි වේ.[/FONT]

    [FONT=&quot]ඉන්දීය දෙමල 69.86%[/FONT]
    [FONT=&quot]බෙoගාල 25.41%[/FONT]
    [FONT=&quot]වැදි 4.73%[/FONT]

    [FONT=&quot]තවද ලoකා දෙමලාගේ ජාන සම්භන්දතාවය පහත පරිදි වේ.[/FONT]

    [FONT=&quot]සිoහල 55.20%[/FONT]
    [FONT=&quot]බෙoගාල 28.17%[/FONT]
    [FONT=&quot]ඉන්දියානු දෙමල 16.63%[/FONT]

    [FONT=&quot]අවසාන වශයෙන් පාපියා, මස්ටානා හා ජයසේකර යන අය 1997 දී කරන ලද පරීක්ශනය වැදගත් වේනවා.මොවුන් ශ්‍රි ලාoකිකයන් 508 ක් ගේ රුදිර සාම්පල ඇසුරෙන් තම පරීක්ශනය කර තිබේනවා. මොවුන් ප්‍රකාශ කරන අන්දමට ශ්‍රී ලාoකික දෙමල හා සිoහලයන් අතර සමීප ජාන සම්බන්දතවක් තිබෙන අතර සිoහලයන් හා බෙoගාලි ජාතිකයන් අතරද සමීප සම්භන්දතාවයක් තිබේනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Paphia, S. S., Mastana, S. S., & Jayasekara, R. (1996). Genetic variations in Sri Lanka. Human Biology, 68(5), 707-737.[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අවසාන ලෙස මෙම පරීක්ශන සියල්ලම සැලකීමේදී පෙනී යන්නේ කුමක්ද? සිoහලයා ගේ ආරම්භය කෙසේ සිදුවුවත් වර්තමානය වන විට සිoහලයාත් , දෙමලාත් ජානමය අතින් හොදහැටි මිශ්‍ර වී ඇති බවය. සoස්ක්‍රතිය, භාෂාව හා ආගම යන සියලු අතින් සිoහලයත්, දෙමලාත් බොහෝ වෙනස් ය. නමුත් මේ දෙදෙනා අතර ඇති ලේ නෑ කම නම් මේ දේගොල්ලෝම කැමති උවත් , අකැමති උවත් ප්‍රතික්ශේප කල නොහැකිය. [/FONT]

    [FONT=&quot]සිංහල ප්‍රවේණිය පිළිබද විකිපිඩියාව [/FONT]
    [FONT=&quot]http://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese[/FONT]

    ලිපිමාලාව පිළිබද සියලු ගව්රවය හිමිවිය යුත්තේ :yes:
    [FONT=&quot]http://maiyyagelokaya.blogspot.com/[/FONT]

    සොයා ගත් තවත් කරුනුත් ඇතුළත්කොට [FONT=&quot]මා විසින් සංස්කරණය කරන ලදී;)
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot](ජාතික චින්තන කරුවන් සමහර විට කියන්න ඉඩ තියනවා [/FONT]ඔය [FONT=&quot]බටහිර විද්‍යා අර්ථකථන අපි පිලිගන්නෙ නෑ කියල.:P:P)[/FONT]
     
    • Like
    Reactions: GuneBhai

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    හෙට අනිද්දා තවත් පොස්ට් එකක් දාල කියපන් තම්බියොන්ගෙ භූමිය තමා සිංහලයෝ අල්ලගත්තේ කියලා

    w83uq1.gif



    හැබැයි උම්බගේ පර්යේශනයේ ගතයුතුදේ බොහෝමයක් තියනවා

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හෙට අනිද්දා තවත් පොස්ට් එකක් දාල කියපන් තම්බියොන්ගෙ භූමිය තමා සිංහලයෝ අල්ලගත්තේ කියලා

    w83uq1.gif



    හැබැයි උම්බගේ පර්යේශනයේ ගතයුතුදේ බොහෝමයක් තියනවා

    :yes::yes::yes::yes::yes::yes::yes:

    අඩෝ මේක මම කියන කතාවක් නෙවෙයි ,මේක දෙමළුන්ගෙන් අල්ලපු රටක් කියන්නේ කොටින්ගේ නයය ආචාර්ය බාලසිංහම් ,මේ රටේ මුල් අයිතිකාරයෝ වැදී ,එහෙමත් නැත්තම් රාවණ යුගයේ හිටපු ගෝත්‍ර , ඒ ගෝත්‍ර සිංහල උන්ටයි දෙමල උන්ටයි සමාන වෙන්නේ හරිම සුළු ප්‍රතිශතයකින් , හැබැයි ලංකාවේ දෙමල උනුයි සිංහල උනුයි ඊට වැඩිය සැහෙන අතකින් ජානමය වශයෙන් සමානකම් පෙන්නනවා .නැතුව මේකේ මුල් අයිතිකාරයෝ දෙමල නෙවෙයි ..මේ රටේ ජනග්‍රහණ පාලනය කරන නීතියක් ස්ථාපිත උනේ නැත්තම් කොහොමත් ඊලග අවරුදු 150 ඇතුලත මේක තම්බි රටක් වෙයි , හැබැයි තොරතුරු තක්ශනේ දියුණුවත් එක්ක තව අවරුදු 50 විතර ඔය ආගම සංකල්ප ඉතුරු වෙලා තියෙයිද දන්නේත් නැහැ , දැනටම ලෝකේ 3 වෙනියට වැඩිම ජනග්‍රහණය වෙන්නේ නිරගමිකයන් ඉදිරියේදී එක සැහෙන්න වැඩි වෙයි ,හැබැයි මට දානවනම් දාන්න පුළුවන් පොස්ට් එකෙක් තියනවා උබ ඔය කියන වර්ගයේ කැමති නැති මාතෘකාවකින් ,එකතරා පුද්ගලයෙකුගේ මුස්ලිම් මුණුබුරන් සහ නෑදෑයින් වන මුස්ලිම් පරම්පරාව කියල . එත් ඉතින් ඇයි නිකන් හම්බයෝන්ව ෆෝම් කරන්නේ ,
     

    Similar threads