ලංකාවේ කෙල්ලන්..තිතට මත ෆුල් ආසික්නේ..වාර්&#35

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ලංකාවේ කෙල්ලන්..තිතට මත ෆුල් ආසික්නේ..වාර්#

    590+G.Drinking+22.jpg


    TKS සමීක්ෂණ ආයතනය මගින් සිදුකල නවතම සමික්ෂණ යකට අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් මත්පැන් භාවිතා කිරීමේ සීග්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව සොයාගෙන ඇත.


    මෙම සමීක්ෂණය සඳහා කොළඹ ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා නියුතු කාන්තාවන් සහ විශ්වවිද්‍යාලය වල ඉගනුම ලබන සිසුවියන් යොදාගෙන ඇත. TKS සමීක්ෂන ආයතනයේ විශ්ලේෂණ නිලධාරිනි අබේසිංහ මහත්මිය පවසා සිටියේ මෙමෙ කාන්තා පිරිස් අතරෙන් බහුතරය යුද්ධය අවසාන වීමෙන් අනතුරුව (2009) මෙලෙස මත්පැන් පානයට යොමුවී ඇති බවයි.

    සමීක්ෂණය හෙළිකරන පරිදි මත්පැන් භාවිතයට හේතු වශයෙන් සංචාරක කර්මාන්තයේ වර්ධනය, ආකල්පමය වෙනස්වීම්, විදේශ ගත පිරිස් ලංකාවට පැමිණීම සහ අදායම් මට්ටමේ ඉහල යාම දක්වා තිබේ. තවද බිර වර්ග සහ පලතුරු රසයෙන් යුත් මධ්‍යසාර වර්ග තරුණ පිරිස් අතර වඩාත්
    2012 -2015 අතර කාලය තුදී මත්පැන් කර්මාන්තය 5% කින් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන අතර දේශීය මත්පැන් පරිභෝජනය 3% කින්ද බිර සහ විදේශ මත්පැන් වර්ග පරිභෝජනය 6% -7 % කින් වැඩිවනු ඇති තවදුරටත් අපේක්ෂිතය. ශ්‍රී ලංකාවේ එක පුද්ගල බීර පරිභෝජනය ලීටර් 6.3 සහ සැර මත්පැන් පරිභෝජනය ලීටර් 10.5 වේ.

    මෙම ගණනය කිරීම් තුලට නීති විරෝධී මත්පැන් භාවිතය ඇතුලත් නොවන අතර එයද ඇතුලත් වන්නේ නම් මෙම අගය දෙගුණ වනු ඇත.කෙසේ වෙතත් දැන් ශ්‍රී ලංකාව තුල නීති විරෝධී මත්පැන් භාවිතය අඩුවෙමින් පවතී.

    කතෘ සටහන -

    තරුණ තරුණියන් මත්පැන් භාවිතයට හුරු කිරීමේ අරමුණින් දේශීය විදේශීය මත්පැන් සමාගම් ශ්‍රී ලංකාවේ කොළඹ ආශ්‍රිත කලබ් , කැසිනෝ හල් , කැරෝකේ හල් වල මෙන්ම මිගමුව , ගල්කිස්ස , හික්කඩුව , උණවටුන යන ප්‍රදේශ වල හෝටල් සහ වෙරළ ආපන ශාලා තුල ප්‍රවර්ධන ඉසවු ක්‍රියාත්මක කරයි. එලෙස මත්පැන් ප්‍රවර්ධනය වෙනුවෙන් වාර්ෂිකව මිලියන ගණන් මුදල් සහ විවිධ අනුග්‍රහ කිරීම් එම ආයතන වලට හිමිවේ.

    ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් මෙලෙස ප්‍රසිද්ධියේ විනාශ කරමින් සිටියදී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ප්‍රශ්නය IPL ගිය ක්‍රීඩකයන් වශයෙන් සලකා ඔවුන් නැවත පැමිණීමේදී කුණු බිත්තර ගැස්සවීමට චිවරධාරීන් පිරිසක් සුදානමින් සිටියි. ශ්‍රී ලංකවේ තරුණියන් ඉලක්ක කර මත්පැන් ප්‍රවර්ධය කිරීම සිදුකරන ආකාරය පහත ජායාරුප තුලින් දැක්වේ.
     
    Last edited:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    581474_280589468707237_1942066662_n.jpg


    කොහොමද? කින්කි ෆන්කී කෙල්ලන් ගල විදහගෙන
    ක්ලබ් එකෙසෙට් වෙන අපූරුව
    මොකද කියන්නේ, එලකිරි කොල්ලෝ
    ෆන් එකක් ගමුද.
    මොර්න්ග් ආෆ්ටර් ඩාක් එක්ක
    රෙඩි ද?


    296065_278231385609712_206538799_n.jpg