කොරියන්_යුධ_උණුසුම
කොරියන් යුධ උණුසුම අවුරුදු 50ක් තිස්සේ දැනෙන කලාපයක් ගැනයි මේ කියන්න හදන්නේ..
කොරියානු දේශසිමාවේ තිබෙන අතහැර දමනු ලැබූ ගම්මානයක් තමයි Panmunjom කියන්නේ. මේක ඉතාමත් සංවේදී කලාපයක්. ඒ කිව්වේ මේ ස්ථානයේ යුධ ක්රියාකාරකම් සම්පුර්ණයෙන්ම තහනම් කරලයි තියෙන්නේ.ඒ උනාට ඉතින් රටවල් දෙකේ අය මෙතනට වෙලා ඉන්නේ කොයිවෙලේ හරි ඇරගන්න බලාගෙන. ඒ නිසාම මේ ස්ථානය නරඹන්න එන අයට ඉස්සල්ලම ලිපියක් අත්සන් කරන්න සිද්ධ වෙනවා " සතුරු ප්රහාරයක් හේතුවෙන් තමුන්ට සිදුවන තුවාල වීමකට හෝ මරණයට වගකීම තමුන් භාරගන්නා බවට"
දකුණු කොරියාවේ සියෝල්(Seoul) නගරයට 55කි.මි ක් උතුරට වන්නට තමයි මේ ගම්මානය පිහිටලා තිබෙන්නේ. අවුරුදු තුනකට අධික කාලයක් පුරා ඇදී ගොස් 1953 වසරේදී අවසන් උන යුද්ධය නිමාකරන බවට ගිවිසුම් අත්සන් කලේ මේ ගම්මානයේදී තමයි.
මේක යුධමුක්ත කලාපයක් උනාට තවමත් අවුරුදු 50ක් තිස්සේ නිලවශයෙන් මේ රටවල් දෙක මෙතනට වෙලා කරන්නේ යුධමය කටයුතු තමයි.
මේ කිලෝමීටර් 4ක් දිගු බිම් තීරුව තමයි ලෝකයේ උපරිම ලෙසින් ආයුධ සන්නද්ධ කළාපය ලෙසින් හැඳින්වෙන්නේ. මේ ප්රදේශය අවට හමුදා භටයින් දසලක්ෂයක් පමණ සිටිනවා.
Panmunjom ගම්මානයෙන් කිලෝමීටරයක් පමණ නැගෙනහිර දෙසට වන්නට තමයි මේ රටවල් දෙක අතර ඒකාබද්ධ ආරක්ෂක කළාපය පිහිටලා තිබෙන්නේ. රටවල් දෙකේ හමුදා නායකයින් හමුවෙලා සාකච්ඡා කරන්නේ මෙතැනදී තමයි. හරියටම ඔය පල්ලෙහා රුපයේ එක ළඟ තිබෙන නිල් පාට ගොඩනැගිලි තුනෙන් මැද තිබෙන ගොඩනැගිල්ලේදී.
ඉතින් කොච්චර භයානක තැනක් උනත් මේ ස්ථානය නරඹන්න සංචාරකයෝ දහස් ගණනින් එනවා. පේනවනේ තියන පෝලිම..
මේ ගොඩනැගිල්ල ඇතුලේ දෙපාර්ශවයේ හමුදා නායකයින් සාකච්චා පවත්වන මේසය පිහිටලා තිබෙන්නේ හරියටම දේශසීමාව උඩින්මයි. කොලපාට වෙල්වට් රෙද්දක් මේසය මත අතුරලා තියනවා. මේසය යටින් යන මයික්රෆෝනයේ වයර් එක තමයි නිලවශයෙන් දෙරට අතර දේශසීමාව ලෙස හදුන්වන්නේ. ඔය පහලින් තියෙන්නේ ඒ මේසේ.
සංචාරකයෝ මේ ගොඩනැගිල්ල නරඹන වෙලාවට එක්සත්ජාතීන්ගේ සංවිධානය මගින් මෙහෙයවනු ලබන ඇමරිකානු සොල්දාදුවන් හතරදෙනෙක් ගොඩනැගිල්ලට ආරක්ෂාව සපයනවා. ඒ අතරේ රටවල් දෙකේ හමුදාකාරයෝ ටික ජනෙල් වලින් එබී එබී බලනවලු
. මේ ස්ථානයට එන්න කලින් සංචාරකයින්ට අනතුරු හඟවනවා ඒ හමුදනිලධාරින් දෙස එක එල්ලේ නොබලන ලෙසට. පොඩ්ඩ බැරිඋනොත් ඉතින් ඔන් ද ස්පොට් තමයි.. 

තවත් පින්තුර කිහිපයක් පහලින් දාල තියනව. ඒවත් බලාගෙන බම්ප් එකකුත් දාගෙන යන්..

Last edited: