Bodu පුනරුද සංඝ බිස්නස්,
හාමුදුරුවෝ සෙට් එක බන කියන එක නවත්තල බිස්නස් පටන් අරගෙන වගේ ආහ්
බොදුබල බැන්කික්, රාවය නොලිමිට්(වැරදුනා අන්ලිමිට්) රෙදිකඩ
සිවුරට තියෙන ගරුත්වයත් නැති කරන ජාතියට විහිලු සැපයීමේ පුරෝගාමියා විසින් බොදු බල සේනා business
බෞද්ධ බැංකුව
බෞද්ධ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර වැඩි දියුණු කිරීමටත්, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර අවස්ථාවලට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහාත් , විවිධ මුල්‍ය දුෂ්කරතා වලට පත්ව ඇති බෞද්ධ ව්‍යාපාරිකයිනට අත දීම සඳහාත් , තරුණ බෞද්ධ ව්‍යවසායකයින්ට ආරම්භක ප්‍රාග්ධනය පහසුවෙන් ලබා ගැනීමට පහසුකම් සැලසීම සඳහාත් , බෞද්ධ ආර්ථික මුලධර්ම වලට අනුව කටයුතු කරනු ලබන බෞද්ධ සංවර්ධන බැංකුවක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම සඳහා බොදු බල සේනා යෝජනා ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳව අධ්‍යයනය කොට ශක්‍යතා වාර්තාවක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර ඇත.
මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ඔබ සැමගේ සහය අතිශය අගය කරමු.
ඔබගේ යෝජනා හා අදහස් ඉ -තැපැල් මගින් ඉදිරිපත් කල හැක
හාමුදුරුවෝ නිව්යෝක් සවාරි
මේ රටේ සිංහළ ගොඩක් අය බාගෙට හින්දු, ඉස්සෙල්ල මෙහේ ශාසනේ හදල ඉදියනම්
ජාතික පුනරුදය නම් මරු
දැන් සිංහල රාවයයි බොදු බල සේනාවයි හොදම ජාතිකාල සංවිධානයේ කිරුලට ඇණකොටාගන්නව
රටට ආදරෙයි නම් එකට එකතුවෙලා වැඩකරපල්ලකො
ඔය බොරු සෝභන දැම්මට ඔක්කොම තමන්ගෙ වාසියට තමයි,
සමහරක් ඒක දන්නෙ නැතුව උන්ට කඩේ යනව
අනේ හාමුදුරුවෝ සෙට් එක බිස්නස් කරානම් අපිටත් හොදයි,
සල්ලි පස්සෙ දුවන අතරෙ කෑගහන්න වෙලාවක් නැති එකේ කනක් ඇහිලා ඉන්න පුලුවන්

Last edited: