ගල්බොන අත්තේ නානසාර මෙහෙට එන්න

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගල්බොන අත්තේ නානසාර මෙහෙට එන්න

20130411112623.png
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගල්බොන වත්තේ නානසාර හිමියන් බීමතින් කාර් එකක් ඩ්‍රයිව් කරලා අනතුරක් කරලා මිනිමරලා දාපු නඩුවේ පිටපතක් දැන් ෆේස් බුක් එකේ ෂෙයාර් කරනවා
20130411073659.png
 
Last edited:
මල් කැකුළ බිලිගත් පියා නීතියෙන් බේරෙයි..
rapped-01.jpg

ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සි‍ටිති. එහෙත් කෙනකුගේ නීතිය හා පිළිවෙළ තවකෙනකුගේ නීතිය හා පිළිවෙළට සමපාත නොවීම නූතන සමාජ - දේශපාලනික තත්ත්වය හමුවේ සැබවින්ම අභියෝගයකි.


සෞදියේ ඉස්ලාමීය ආගමික පූජකවරයෙකු පස් හැවිරිදි ස්වකීය දැරිය දූෂ්‍ය කොට ඝාතනය කර තිබුණු බව ඉකුත් සතියේ විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. වඩාත් ශෝචනීය පුවත වන්නේ එවැනි අපරාධයක් කරන ලද මුත් එරට අධිකරණය තුළින් පූජකවරයාට නිදහස ලැබීමයි.


ලමා-අල් ගාම්ඩී නමැති තාමත් කටේ කිරි සුවඳ හෝ නොවියැකුණු සෞදි දැරිය සිය පියා විසින් දූෂණයට ලක්කරනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීය. හිස් කබලේ පැලීම්, ඉල ඇට බිඳීම්,පිළිස්සුම් තුවාල, මෙන්ම මුළු ශරීරය පුරාම පිළිස්සුම් තුවාල සහිතව ඇය රෝහල් ගත කර තිබේ. ඒවන විට ඇගේ වම් අත ද අඹරවා කඩා දමා තිබුණු බවත් ශරීරයේ පසුපස පෙදෙසට දැඩි ලෙස තුවාල සිදුකර තිබුණු බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් දැඩි සේ පීඩා විඳි මෙම දැරිය පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
rapped-02.jpg



ඉන්පසු අත්අඩංගුවට ගැනුණු ෆෙහාන්-අල් ගාම්ඩී නමැති පූජකවරයා දිනපතා එරට රූපවාහිනී මාධ්‍ය තුළින්ද අගාමික දේශනා පවත්වන්නෙකි. කෙසේ වෙතත් ඉකුත් නොවැම්බරයේ අත්අඩංගුවට පත්වී ඔහු මාස කිහිපයක් පමණක් රිමාන්ඩ් භාරයේ පසුවී පසුව ලේ ණය ගෙවීමෙන් පසු නිදහස් කරලීමට එරට අධිකරණය තීරණය කර තිබේ. මරණීය දණ්ඩණය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම නොකොට ලේ ණයට ජීවිතයක් හිලව් කිරීමට තරම් ෂරියා නීතිය සාධාරණ වී ඇත. ලේ ණය සමීපතම ඥාතියාට ගෙවිය යුතුය.


ඒ අනුව සිය දියණිය දූෂණය කර මරාදැමීම සම්බන්ධයෙන් තම බිරිඳම අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් ගෙවීමට අධිකරණය ඉදිරියේ පොරොන්දු වී ඇත. පිරිමි දරුවෙකු වීනම් ගෙවිය යුත්තේ එයින් අඩක් පමණි.

සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු පෙන්වා දෙන අන්දමට ෂරියා නීතියට අනුව තමන්ගේ දරුවන් මරාදැමීම සම්බන්ධයෙන් පියෙකුට මරණීය දණ්ඩනය දිය නොහැකිය. එසේම ස්වාමි පුරුෂයාට ස්වකීය බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන්ද මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ.


මනාල්-අල් ශරීෆ් ඇතුළු ක්‍රියාකාරීන්ගෙන් යුතු සංවිධානයක් ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරයි. ඔහු මෙම නීතිය සමානාත්මතාව වෙනුවෙන් ගෙන ආ යුතු බවට බලපෑම් කරනු ලබයි.


සමාජ ජාල වෙබ් අඩවි හරහා හෙතෙම විරෝධතාව දියත් කර තිබේ."අනා ලමා" එහි අර්ථය "මම ලාමා" යනුවෙනි. ස්ත්‍රීන් හා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එට අරගල කරනු ලබයි.
සෞදි අරාබියානු රජය කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වෙමින් පවතින බව එහි දේශීය මාධ්‍ය වාර්තා කරයි. ඒ නිසාම ළමා අපචාර පිළිබඳ පැමිණිලි කරන ලෙස දවසේ පැය 24 පුරාම සක්‍රීය දුරකථන අංකයක් ලබා දී ඇත. එහෙත් හුදු සිදුවීම් වලට එරෙහිවීමෙන් පමණක් තත්ත්වය සමහන් කරනු හැකියයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය.



මේවගේ කාලකන්නින්ටයි කාලකන්නි නීතියටයි හෙනම ගහන්න ඔනේ


source-ada derana
 
  • Like
Reactions: pody malli

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    ඉතිං අපිට පාන්ද ඕයි
    තව පොටෝ කොපි ගහල පිටකොටුවේ ස්ටේෂම ඉස්සරහ බෙදපන්
    මතක ඇතුව උබේ ගැනිටත් කොපියක් ගෙනිහින් දීපන්
     
    Sep 18, 2012
    662
    83
    0
    528408_540365349349400_342292731_n.jpg


    බොදු බල සේනාවේ ගලගොඩ අත්තේ ඥානසාර ශාසනයට නුසුදුසු බේබදු අයිආර්සී කාරයෙක්: මෙන්න ඇත්ත: හැකිනම් නැතැයි කියනු---------

    ගෝඨාභය රාජපක්ෂගේ අණ පරිදි ක්‍රියා කරමින් සිංහල බෞද්ධයා වෙනුවෙන් දිවි පිදීමට පෙනී සිටින බව පෙන්වන බොදු බල සේනාවේ නායක ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියා සම්බුද්ධ ශාසනයට කිසිසේත්ම නොගැලපෙන අමුම අමු බේබදු අයිආර්සී කාරයෙක් බව සාක්ෂි සහිතව අප වෙත වාර්තා ලැබී තිබේ.

    ගලගොඩ අත්තේ ඥානසාර චීවරධාරියා වර්ෂ 2000 අප්‍රේල් මස 14 දා එනම් සිංහල අවුරුදු දා පාන්දර 2 ට අධික ලෙස බීමත්ව අංක 6 ශ්‍රී 5444 දරණ මෝටර් රථය බලපත්‍ර නොමැතිව පදවමින් ග්‍රෑන්ඩ්පාස් හිදී තී්‍රවීල් රථයක් හප්පා එහි රියැදුරු වූ රවින්ද්‍ර කුමාර් නමැත්තාට බරපතල තුවාල සිදුකර පලා ගොස් ඇත. (හිට් ඇන්ඩ් රන්) පසුව පොලිසිය පසුපස පන්නා ගොස් ඥානසාර අල්ලාගෙන ඇති අතර ඔහු ඒ අවස්ථාවේ කෙලින් කටින් සිටීමට නොහැකි තරමට බීමත්ව සිට තිබේ. පොලිසියට රැගෙන විත් සිදුකළ ස්වසන පරීක‍ෂණයේදී කහපාට කොටස කොළපාට වී රතු ඉරද පන්නා ගොස් ඇත. ඉන් ඇඟවෙන්නේ මොහු අධික ලෙස බීමත්ව සිට ඇති බවයි.

    පසුව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් රාජගිරියේ අංක 615 හි පදිංචි ගලගොඩඅත්තේ ඥානසාරට එරෙහිව නඩු අංක 6315/2000 යටතේ කොළඹ 12 රථවාහන වැරදි සම්බන්ධ අධිකරණයේ චෝදනා 9 ක් යටතේ නඩු පවරා තිබේ. බලපත්‍රයක් නොමැතිව බීමත්ව රිය පදවා තුවාල සිදුකොට පැන යෑමට අමතරව රාජකාරියට බාධා කිරීමද ඊට ඇතුලත්ව ඇත.

    2000 සැප්තැම්බර් මස 20 දා අධිකරණයේදී සියළු චෝදනා වලට වරද පිළිගත් ගලගොඩඅත්තේ ඥානසාරට අධිකරණය විසින් රුපියල් දස දහසක දඩයක් නියම කර ඇත.

    හැකි නම් මේ කරුණු බොරු යයි කියන ලෙස අප ගලගොඩඅත්තේ ඥානසාර නම් චීවරධාරී මදාවියාට සහ බොදු බල සේනා සංවිධානයට අභියෝග කරමු.

    ඊයේ නීත්‍යාණුකූල වෙළඳ ව්‍යාපාරයකට බොදු බල සේනා ත්‍රස්තවාදීන් පහරදුන්නේ මෙවැනි බේබදු අයිආර්සී කාරයෙකුගේ පෙළැඹවීම මතය.

    මේ හෙළිදරව්ව අනුව ප්‍රශ්න කිහිපයක් පැන නගී

    • මෙසේ බරපතල ලෙස බුද්ධ ශාසනයේ විනය උල්ලංඝනය කළ පුද්ගලයෙකුට සංඝ නායක හිමිවරුන් විසින් දුන් ද~ුවම කුමක්ද?

    • 'රාජකීය පණ්ඩිත' ලෙස නම්බු නාම දුන්නේ බීමත්ව රිය පදවා මිනිසෙකු හප්පා නොනවත්වා ගොස් පොලිසියෙන් අල්ලාගෙන නඩු දමා දඩ ගැසුම් කෑ පුද්ගලයෙකු නිසා අනෙකුත් හිමිවරුන්ට වඩා වැඩ කාරයෙක් ලෙස මහනායක හිමිවරුන් පවා පිළිගන්නා නිසාද?

    • මෙවැනි බේබදු මදාවියන්ට සිවුරක් හැඳි පමණින් ලැඛෙන සමාජ වටිනාකමක් තිබේද?

    • ජනතාවගේ දානයෙන් බීගෙන කෙතරම් නැටුම් නැටුවද මහනායක හිමිවරුන් ද~ුවම් නොකිරීම නිසා අද ඔහු ඊටත් එහා ගොස් බුදුන් ගේ ධර්මයේ නාමයෙන් ම්ලේච්ඡ වියරු කතා දෙසීමෙන් නොනැවතී සාමකාමී සමාජයට ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනවා නොවේද?

    • තව දුරටත් නිහ~ව සිට මේ සියල්ල අනුමත කරමින් උතුම් වූ බුද්ධ ධර්මය මේ ශ්‍රී ලංකාවෙන් තුරන් වන තුරු ඇහැ කන පියාගෙන ඉන්නවාද?

    • මේ බේබදු මදාවියා ශාසනයෙන් එළවා දමා උතුම් වූ සංඝ ශාසනය බේරා ගන්නවාද?

    සාමාන්‍ය පුද්ගලයෙකුට නම් අධිකරණය දුන් ද~ුවම සෑහෙන නමුත් මොහු චීවරධාරියෙකු වන බැවින් ඔහුට විරුද්ධව සංඝයා වහන්සේලාගේ විනය අනුව ද~ුවමක් ලැබිය යුතුය. මේ වන තුරු මහා නායක හිමිවරුන් අධිකරණ සංඝනායක හිමිවරුන් මේ ගැන නොදැන සිටියා නම් අදින් පසු මොහු සම්බන්ධයෙන් ගන්නා වූ විනය ක්‍රියාමාර්ගය කුමක්දැයි අප බලා සිටිමු.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගල්පාත මහත්තයා;14776858 said:
    මල් කැකුළ බිලිගත් පියා නීතියෙන් බේරෙයි..


    source-ada derana

    හරි ෂොක්.. තමුන්ගෙ ලමයා මරලා තමුන්ගෙ account එකෙන් තමුන්ගෙ account එකටම check එකක් ලිව්වම වැඩෙ close
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මෙයා සෑහෙන්ඩ මහන්සි වෙලානේ. මමත් හොයන්ඩ ඕන අර පල්ලියෙ ලෙබ්බෙ තමන්ගේ අවුරුදු 4 දරුවා දුශනය කරලා මරපු එකට පල්ලියෙන් සල්ලි දීලා බේරිච්ච එකෙ ගනු දෙනු කොපියක්.

    හැබැයි ඉතින් ඔයා ඔපුක ඉරාගෙදැම්ම ඒට වඩා ජාවැඩ ඔපල්ලි පුක ඉරාගෙගල් ලෙබ්බෙලා වා..

    ගේ ෆොටෝ කොපි ලා මේකෙ දාන්ගියොත් එකිරිසර්වර් එකක් ගන්වෙයි.

    යාගොහාමුදුරුවන්මායි නේ. :D


    හොලා දාපන් බං ලු කට්තුලෙ මොයක් තින එකා දන්වා යි මේ රම් උයාලා හන්සි වෙන්නෙ කිලා.

    පාව් ... අප්පා... :D