කියන්නට වදන් නොමැති බව

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කියන්නට වදන් නොමැති බව


    හැමදාමත් මං ඔයා වෙනුවෙනුයි
    තැවුනේ
    දවසින් දවස මා ඔබ හට ලං වෙනවා
    අපි ගැන මාපියන් හට පැවසිමට
    ඇත්තේ තව ටික දිනකි

    ඒ ගැන සිතනා බොහෝ විට
    මගේ හද ගැස්ම ගැන
    කියන්නට වදන් නොමැති බව
    මං කොහොමද සොදුරියේ
    ඔබ හට පෙන්වන්නේ




    :D:D:D:D:D:D
    ​
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    awwwww :love::love::love::love: ..... !!! wish u all the best .... hodha answr ekak labenna kiyala wish karanawa ..... !!! :D:D:D:rofl::rofl::rofl: