ඉගෙන ගන්න ආස කට්ටියට

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඉගෙන ගන්න ආස කට්ටියට

    මට හම්බවුනා එලම සයිට් එකක් එක එක දේවල් ඉගෙන ගන්න පුලුවන්. මේකෙ මේ මාතෘකා වලට අදාල පාඨමාලා හෙනට තියනවා.සමහර පාඨමාලා කරලා ඉවර උනාම ඕනෙනම් පොඩි ගානක් ගෙවල සහතිකයක් වුනත් ගන්න පුලුවන්. පහල ඇති ස්යිට් එක. හැබැයි උබලා රෙජිස්ටර් උනානම් අපිවත් අමතක කාරන්න එපා හොදේ........... රෙප් ඒකක් අඩුම ගානෙ බම්ප් එකක් වත් දාලම යන්ඩ

    Arts
    Biology & Life Sciences
    Business & Management
    Chemistry
    Computer Science: Artificial Intelligence
    Computer Science: Software Engineering
    Computer Science: Systems & Security
    Computer Science: Theory
    Economics & Finance
    Education
    Energy & Earth Sciences
    Engineering
    Food and Nutrition
    Health & Society
    Humanities
    Information, Tech, and Design
    Law
    Mathematics
    Medicine
    Music, Film, and Audio
    Physical & Earth Sciences
    Physics
    Social Sciences
    Statistics and Data Analysis

    මෙන්න මේකෙ තියන Android Course එකක Intro Video එක