සිරී පාදෙ මොරටුවට පේන හැටි | View of Sri Pada from Moratuwa !

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සිරී පාදෙ මොරටුවට පේන හැටි | View of Sri Pada from Moratuwa !

    මේක දැක්කෙ නං දැන් මාස දෙහෙකට විතර උඩදි.. පෙබරවාරි 15... :D වෙලාවක් තිබ්බෙ නෑ ත්‍රෙඩ් එකක් දාන්න ඔන්න දැම්ම එහෙනන් :)

    සාමාන්‍යෙන් උදේ පාන්දර 5ට 5.30ට වගේ සමහර දවස් වලට කන්ද හොදට පේනව ඉර නගිනවත් එක්කම.. ඒත් පලවෙනි සැරේට තමා දවල් දැක්කෙ.. මේක මම ගන්නකොට දවල් 2කට වගේ ඇති.. හවස 5 වෙනකං වගේ කොහොමහරි පෙවුනා. දැකපු අයනං කියන්නෙ එදා උදෙ ඉදන්ම හවස් වෙනකන් පෙවුනා කියලා.. මේක පේන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ..

    බලන්නකො එහෙනං :P ;)

    fu8f3p.jpg



    240wsc1.jpg


    පැත්තෙන් මොකද්ද තව කන්දක් පෙවුනා :P Google Maps වලින් දැක්ක විදිහට කිතුල්ගල හරි මොකක් හරි එකක් තමා මේ..

    1zb3p1l.jpg



    xll1s9.jpg


    හෙන ගේමක් දීලා වීඩියොත් කලා... බලන්නකො හොදද කියලා ;)



    එහෙනං බලපු අය පොඩි බම්ප් එකක් දීලා යන්න අනිත් අයටත් බලන්න
    11.gif
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    මේක මොරටුව කැම්පස් එකේ boat yard එකට ගියාමත් මේ විදියටම බලා ගන්න පුලුවන්.... ස්තුති සහෝ ( සුන්දර මතකයන් අලුත් විය....)
    11.gif
    11.gif
    11.gif
     
    Last edited: