ebay US Only Shipping එව්වා ලන්කාවට ගෙන්න ගන්න.
ebay එකෙන් US Only Shipping එව්වා ලන්කාවට ගෙන්න ගන්න.
මේ සයිට් එකේ register වෙලා ඔනා කෙනෙකුට පුලුවන් US Only Sellers ලා ගෙන් ලන්කාවට බඩු ගෙන්න ගන්න.. මේක හරියට virtual credit card එකක් වගෙ වැඩක්.. ebay හරි Amazon හරි order කරනකොට ඔයාලගෙ virtual shipping address එක දෙන්න තියෙන්නෙ.. එතකොට package එක මෙයාලගෙ warehouse එකට එනවා එතනින් ලන්කාවට forward කරනවා.. පොඩි fee එකකුත් තියනවා.. නිකන් ඉතින් මේ වගෙ කොරන්න මුන්ට පිස්සු නැනෙ..
…
http://www.reship.com

+