හිතන්න යමක් මටනම් කණගාටුවක් ඇති උනා මෙක ද&#353

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හිතන්න යමක් මටනම් කණගාටුවක් ඇති උනා මෙක ද&#353

    අපෙ එකෙක්වත් කිසිම විදියකින් ලංන් කර ගත්තෙ නැහැ මෙ අයව මම් හිතන හැටියට අපෙන් උන ආඩුපාඩුවක් මෙක මොකද කියන්නෙ උබලා

    මම වොට් එකක් දාන්න කියලා පි ඇම් එකක් දැම්මා මෙ එයාගෙන් ආපු උත්තරය
    eerf.png

    මම අම්මා මුත්තා කියලා බනිනවා සමහරක් වෙලාවට නමුත් මෙක දැක්කම
    බැන්න එක ගැන මම කණගාටු වෙනවා

    අපි ජාතිය ගැන කතා කරමු අද ඉදන්
    මෙ අවුරුද්දෙ ඉදන් නමුත් අනිත් ජාතියකට අපහාස නොකර
    අපෙ ජාතියෙ උන්නතිය වෙනුවෙන් පෙල ගැසෙමු අනිකාව පහත් නොකර
    මමත් කරලා තියෙනවා නමුත් දැන් දුක් වෙනවා මට බනිවි ගොඩාක් අය කමක් නැහැ මම මගෙ හිතට එකග මෙ කියන්නෙ

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    මාත් ගොඩක් උන්ට PM දැම්මා බන්. එහෙම ජාති ආගම් කලු සුදු සීන් නැතුව.

    :yes::yes::yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    මේ වගේ එලකිරි මෙම්බර්ස් ලා හිටියා නම් එලකිරිය ගොඩක් ලස්සන තැනක් වේවි

    :yes::yes::cool::cool:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මේක එයා වැරදි විදිහට තේරුම් අරන් ...එතන පැහැදිලිව ලියල තියෙනවනේ
    වෙන්න ඕන විදිහ..මාවත් අරගෙන නෑනේ..ඒක විතරක්නම් කමක්නෑ රෙප්දෙනව
    අරවදෙනව මේවදෙනව කියල වැඩේ කරගන්නව.. ඒ වුනාට දෙනරෙප් එකක් නෑනේ.
    ඕව ඔක්කොම ෆන් එකට කියල අපි දන්නව..එයා වැරදියට තේරුම් අරන්..
    :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මටත් upset ගියා මචන්. ඒක දැක්කම. හොද මිනිස්සු ඉන්නවා බන්. ඒත් එක පරයෙක් කරන වැඩක් නිසා ඔක්කොම එක්ක මල පනිනවනෙ.. අර කතාවකුත් තියෙන්නෙ එක කඩියෙක් කැවහම කඩි ගුලම පුච්චනවා කියලා.. එත් ඒක කරන්න හොද නැ.. අපිත් හිතටගන්න ඔනා.. ඒ වගේම මුස්ලිම් මිනිස්සුත් හිතන්න ඔනා, සමගියෙන් ඉන්න.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මටත් upset ගියා මචන්. ඒක දැක්කම. හොද මිනිස්සු ඉන්නවා බන්. ඒත් එක පරයෙක් කරන වැඩක් නිසා ඔක්කොම එක්ක මල පනිනවනෙ.. අර කතාවකුත් තියෙන්නෙ එක කඩියෙක් කැවහම කඩි ගුලම පුච්චනවා කියලා.. එත් ඒක කරන්න හොද නැ.. අපිත් හිතටගන්න ඔනා.. ඒ වගේම මුස්ලිම් මිනිස්සුත් හිතන්න ඔනා, සමගියෙන් ඉන්න.
    :yes:;):cool:
    "Ananda, dutuwehida sarpaya..."
    :oo::oo:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තරහ වෙන්න එපා මචෝ.මට නම් උබ ඔය කියන දේට එකග වෙන්න බැහැ.ඕකා බොදු බල සේනාවට විතරක් නෙමේ අපහාස කරේ.සිංහල ජාතියට.අපේ රටේ කොඩියට.මට නම් පේන්නේ ඔය ඕකගේ තවත් එක ජිල්මාර්ට් එකක් විතරයි.:angry:

    ashampoosnap2013040416h.jpg