දැන් ඇරඹුනා - චාටර්ම අවුරුදු කුමරා 2013
නිකමට මම මේ කියන්නේ..ඔනේ කෙනෙකුට පුලුවන් තමන්ගේ ඡන්දයේ වටිනාකම පෙන්නන්න..මෙන්න මේ විදියට.. උඔට "ඡන්දේ නොදී ඉන්න නම් මට මොනවද දෙන්නේ" වගේ දෙයක් වුනත්

ඔන්න කවුරුත් පුලපුලා බලා ඉඳපු අවුරුද් විශේෂාංගය ආවා.....එළකිරියේ ඉන්න චාටර්ම අවුරුදු කුමාරයා තෝරන ඉසව්ව...
ඉස්සෙල්ලාම කියන්න ඕනේ...මේකේ එක්කෙනෙකුට විතරක් නෙවෙයි...ඕනේ නම් කීපදෙනෙකුට විතරක් වෝට් කරන්න පුලුවන්....කැමති නම් ඔක්කොටම වොට් කරන්න පුලුවන්.....
චාටර්ම කිව්වට හොරෙන් රෙප් කපන..කේලම් කිය කිය කොටවන..ආගම් ජාති භේද ඇති කරවන..නිතර නිතර බෑන් වෙන ඇත්තටම චාටර් ඩයල් එක තෝරන එක නෙවෙයි මේකේ අරමුණ...
අපිත් එක්ක නිතරම ඉන්න, උදව්වක් ඉල්ලුවාම දෙපාරක් හිතන්නේ නැතුව කරන්න ඉදිරිපත් වෙන, අඩුම ගාණේ බම්ප් එකකින් වත් සපෝට් එකක් දෙන, විරුද්ධ මතවාදි අදහස් වලින් නිතර ගැටුනත්, හිත හොඳ බොක්ක හොඳ අන්තගාමි නැති (හැබැයි චාටර්
) අපේම සහෝදරයෙක් තෝරන එක තමයි මේකේ අරමුණ.....
ගිය පාර මේ තරඟයෙන් දින්න මල්බබා සහෝදරයා මේකෙද් විශේෂ ආරාධිතයෙක් විදියට මේ ත්‍රෙඩ් එකේදි සහභාගි වෙලා අපිත් එක්ක රැඳේවි.. කැමති කැමති විදියට අපේ අය කරපු චාටර් වැඩ මතක් කරන්නත් පුලුවන් අතරතුර....
විශේෂයි - අපේ අය නාම යෝජනා ඉදිරිපත් කරපු විදියට poll එක සකස් කරලා තියෙනවා...
ඉස්සෙල්ලාම කියන්න ඕනේ...මේකේ එක්කෙනෙකුට විතරක් නෙවෙයි...ඕනේ නම් කීපදෙනෙකුට විතරක් වෝට් කරන්න පුලුවන්....කැමති නම් ඔක්කොටම වොට් කරන්න පුලුවන්.....
චාටර්ම කිව්වට හොරෙන් රෙප් කපන..කේලම් කිය කිය කොටවන..ආගම් ජාති භේද ඇති කරවන..නිතර නිතර බෑන් වෙන ඇත්තටම චාටර් ඩයල් එක තෝරන එක නෙවෙයි මේකේ අරමුණ...
අපිත් එක්ක නිතරම ඉන්න, උදව්වක් ඉල්ලුවාම දෙපාරක් හිතන්නේ නැතුව කරන්න ඉදිරිපත් වෙන, අඩුම ගාණේ බම්ප් එකකින් වත් සපෝට් එකක් දෙන, විරුද්ධ මතවාදි අදහස් වලින් නිතර ගැටුනත්, හිත හොඳ බොක්ක හොඳ අන්තගාමි නැති (හැබැයි චාටර්
) අපේම සහෝදරයෙක් තෝරන එක තමයි මේකේ අරමුණ.....ගිය පාර මේ තරඟයෙන් දින්න මල්බබා සහෝදරයා මේකෙද් විශේෂ ආරාධිතයෙක් විදියට මේ ත්‍රෙඩ් එකේදි සහභාගි වෙලා අපිත් එක්ක රැඳේවි.. කැමති කැමති විදියට අපේ අය කරපු චාටර් වැඩ මතක් කරන්නත් පුලුවන් අතරතුර....
විශේෂයි - අපේ අය නාම යෝජනා ඉදිරිපත් කරපු විදියට poll එක සකස් කරලා තියෙනවා...
නිකමට මම මේ කියන්නේ..ඔනේ කෙනෙකුට පුලුවන් තමන්ගේ ඡන්දයේ වටිනාකම පෙන්නන්න..මෙන්න මේ විදියට.. උඔට "ඡන්දේ නොදී ඉන්න නම් මට මොනවද දෙන්නේ" වගේ දෙයක් වුනත්

Last edited:

votes 7k denawa