තායිලන්තය (බැංකොක්)

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    තායිලන්තය (බැංකොක්)

    මචන් උඹ දන්නවද තායිලන්තෙ නැත්නම් අපි කියන බැංකොක් වල ගිහින් අඩුවට ගන්න මොනාද තියෙන්නෙ කියල ? පොඩ්ඩක් කියහන්කො දන්නවනම් Mobile phones , Electronic items එහෙම අඩුවට නැතෙයි ? එහෙම තැන් තියේ නම් ඒවත් කියහන් web එකෙත් තියේ නම් shop එක
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සප්පතු, ඇදුන ලබයි බන්.. ෆෝන් නන වෙනසක් නැ.. ( සින්ගපොර් එක්ක බලුවම්) ලංකා එක්ක නන දන්නේ නැ.. කොහොම උනත් පරිසමින්...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    avatar55826_9.gif


    අපේ tharinda76 මේදවස්වල ඉන්නේ එහේ. ආපහු එනවා 17. එතකොට අහල දැනගන්න පුලුවන්වෙයි.:rolleyes: