Mitsubishi RVR/ASX/Outlander Sport
1800CC
MIVEC+Tiptronic
පර්මිට් එක ලක්ෂ 12 + සම්පුර්ණ වටිනාකම ලක්ෂ 46 = ලක්ෂ 58
වාහන නියෝජිතයන්ගේ මිල ලක්ෂ 88 යි
ගෙවන ලද තීරු බදු = ලක්ෂ 19 යි
පර්මිට් එක මගින් ඉවත් කරන ලද තීරු බදු මුදල = ලක්ෂ 35 යි
වාහන නිෂ්පාදකයා යෝජිත වාහනයේ වටිනාකම (සියල බදු රහිතව)= යෙන් ලක්ෂ 21 යි (යෙන් අනුපාතය දිනෙන් දින වෙනස් නිසා හරි අගයක් කියන්න බැහැ.)
තීරු බදු වලට අමතරව වාහන නියෝජිතයාගේ තක්සේරු වටිනාකමට අයත් නොවන අමතර උපාංග සඳහා වෙනම බදු අය කිරීමක් සිදු වේ,
උදා-
වාහන නියෝජිතයා ලබාදී ඇති වාහනයේ ලබා දී ඇත්තේ Manual transmission වේ. නමුත් ගෙන්වන ලද වහනය automatic transmission + tiptronic නිසා ඒ සඳහා පිලිවෙලින් යෙන් 55000+10000 ක් ගෙවිය යුතු උනා.
එසේම CD player එකට යෙන් 7000 ක් ද alloy wheel සඳහා තවත් යෙන් 20000 ක් ද ගෙවන්නට සිද්ද උනා.










