Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
Entertainment
>
ElaKiri Lyrics
පද පේලි .....
Tweet
Page 1372 of 1662
«
First
<
372
872
1272
1322
1362
1370
1371
1372
1373
1374
1382
1422
1472
>
Last
»
Thread Tools
Display Modes
(#
13711
)
Malinga
Senior Member
Posts: 73,859
Join Date: Jul 2006
04-23-2012, 11:47 AM
පින්න ඇතුරු තණ පලසට මුතුපොට ඔබනම්
කඳුළු නොදුටු ඔබෙ දෙනෙතට කඳුළ ද මානම්
ආදරයට දුප්පත්කම බාධාවක් නම්
සමුගන්නට අවසර තරහක් නෑ මානම්
සඳ ඉල්ලන පොඩි දරුවෙක් නොවෙයි මං අද
නොලැබුණු සෙනෙහස අභියස නපුරු වුණා ද
ආදරයට විරහව විඳ ගන්නට හැකි ද
මේ තරමට මගෙ සිත රිදවන්නෙ කොහොම ද
පින්න ඇතුරු තණ පලසට ..............
ඔබේ දිවියෙ සෙවනැල්ල ද වෙන්න හිමි නැතී
මගේ සිහින ඔබ හට විහිලුවක් වෙන්නැතී
නොතේරෙන පැණය ඔබමයි පිළිතුරක් නැතී
සදා තනිව හිඳිනට මේ දඬුවම ම ඇතී
පින්න ඇතුරු තණ පලසට ..............
ගායනය :- නිමල් රංජිත්
Malinga
View Public Profile
Send a private message to Malinga
Find all posts by Malinga
(#
13712
)
-Petsha-
Senior Member
Posts: 6,458
Join Date: May 2011
Location: ●▪Đяєам Ẃояℓđ▪●
04-23-2012, 12:14 PM
............දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා ...............
.............ඔබම පතලා
සිතැගි ගලපා
ආදරේ ටජ්මහලක් බැන්දා.............
-Petsha-
View Public Profile
Send a private message to -Petsha-
Find all posts by -Petsha-
(#
13713
)
thilzz
Senior Member
Posts: 24,460
Join Date: Jun 2008
Location: පොළොවෙ පස් යට
04-23-2012, 07:08 PM
රහසින් සැදී පෙම් සිතිවිලි
ළමැදේ ඔබේ අතුරන්නෙමි
යුග ගී රැඳී සුළඟක් ලෙසින්
සවනේ ඔබේ රැව් දෙන්නෙමි
thilzz
View Public Profile
Find all posts by thilzz
(#
13714
)
Malinga
Senior Member
Posts: 73,859
Join Date: Jul 2006
04-24-2012, 11:35 AM
මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි
හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි
දඟකාරකම් වැඩියි හැඩකාර ඒ නිසයි
මනමාලකම් නොවෙයි මං ඇත්තට ම ආදරෙයි
සංසාරෙ හමුවෙලා අපි පැතූ ඒ පැතුම්
ගං දෑලවර හැපී නිංනාඳ දෙනු බලන්
මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත්
හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්
මේ ගංඟාව නුඹ වගෙයි ...............
එක දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි
ගංඟාව නුඹ වගෙයි මං කීවෙ ඒ නිසයි
මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත්
හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින
මේ ගංඟාව නුඹ වගෙයි ...............
ගායනය :- ශාන්ත ජයලත් තිසේරා
Malinga
View Public Profile
Send a private message to Malinga
Find all posts by Malinga
(#
13715
)
thilzz
Senior Member
Posts: 24,460
Join Date: Jun 2008
Location: පොළොවෙ පස් යට
05-02-2012, 06:16 AM
thilzz
View Public Profile
Find all posts by thilzz
(#
13716
)
sudu pusa
Senior Member
Posts: 35,300
Join Date: Oct 2010
Location: ~❀~ මහනුවර නගරය ~❀~
05-02-2012, 10:17 AM
sudu pusa
View Public Profile
Send a private message to sudu pusa
Find all posts by sudu pusa
(#
13717
)
Malinga
Senior Member
Posts: 73,859
Join Date: Jul 2006
05-02-2012, 01:12 PM
පිනි වැටුණු තරු යායා මා ගාව සිත් යාය
නුඹ තාම සිහිනේ රැඳේ
නිල් දෑස ළඟ ඉන්න අවසර ද මට තවම
තරු යාය සේ නිල් ගැඹේ
පෙර දාක ළඟ උන්නු සඳවතක රුව ඇන්ඳු
නුඹගේ ස්නෙහේ මගේ
තව ලංව ළඟ ඉන්න මහදේ ම සැතපෙන්න
සඳ සාවි සේ තරු ගැඹේ
දුර ඈත ගෙනියන්න මගෙ ලොවට පිවිසෙන්න
නුඹගේ ස්නෙහේ මගේ
තව ලංව දුර යන්න සිත ගාව නවතින්න
තරු කොමළි සේ නිල් ගැඹේ
පිනි වැටුණු ..............
ගායනය :- නලින් විජේසිංහ
Malinga
View Public Profile
Send a private message to Malinga
Find all posts by Malinga
(#
13718
)
lankanatha
Senior Member
Posts: 2,860
Blog Entries:
2
Join Date: Dec 2008
05-07-2012, 01:34 AM
මේ සඳ වුනත්.. පායා ඇවිත් ඉස්සර වගෙ එලිය දුන්නා වුනත්...
මේ හුලඟ මත් ආයෙත් ඇවිත් නුබ ඉද්දි දුන් සිසිල දුන්නා වුනත්...
පෙර හැමදේම නුබ නැතුව ලැබුනා වුනත්....
මේ හෙට රෑට නුබ නැතුව තැවෙනා දෙනෙත්...
හෙට එන රෑට නුබ නැතුව කෙලෙසක මම පවසම් දෝ.....
මේ ගෙවෙන්නෙ අවසන් රෑයම වේ...... ආයේ නම් රෑය අවසන් වේ......
BYE
lankanatha
View Public Profile
Send a private message to lankanatha
Find all posts by lankanatha
View Blog
(#
13719
)
Gehan kanishka
Senior Member
Posts: 194
Join Date: Feb 2009
Location: මාලබේ
05-07-2012, 01:46 AM
"ඇස ගැටෙනා දස දහසක් නෙතුමත ඔබේ දෑසම සෙවූ තරම්"
Gehan kanishka
View Public Profile
Send a private message to Gehan kanishka
Find all posts by Gehan kanishka
(#
13720
)
Malinga
Senior Member
Posts: 73,859
Join Date: Jul 2006
05-07-2012, 05:00 PM
පෙරදාක සුසුමක් හිත රැඳී
සෙනෙහසින් පිදුවා මිහිරැතී
සංසාර ගමනේ දුර ඇතී
ගැඹුරුයි ද ආදරේ මේ හැටී
හුරුපුරුදු ජීවිතේ තව ඉඟිලෙන්න හිතෙනවා නම්
හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැඳී
කුළුඳුල් ම හීනයක් ඒ මහ මෙර වගේ උසනම්
තව දන්නෙ නෑ නුඹත් මගෙ ආදරේ තරම්
පෙරදාක සුසුමක් ...........
තනිකඩ හිතේ නැවතිලා පෙම්බර ඇරඹුමේ වැහි අරන්
නොමැකෙන්න සේ සෙනෙහේ සිතුවම් ඇදී
දුර යනෙන ජීවිතේ දිගු හිමිකම නුඹේ ළඟයි
හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම්
පෙරදාක සුසුමක් ...........
ගායනය :- තීක්ෂණ අනුරාධ
Malinga
View Public Profile
Send a private message to Malinga
Find all posts by Malinga
Page 1372 of 1662
«
First
<
372
872
1272
1322
1362
1370
1371
1372
1373
1374
1382
1422
1472
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
# music බොක්ස්#
,
#ඔබ නිසා මම#
,
අඬන පූවි :s
,
කාන්සියට ගී
,
චාරුදෙහේ නුරා
,
තරු මල්
,
දැන් ඇහෙන ගීත
,
මගේ අඩන හිත
,
මගේ ලෝකය
,
මළ කෝලං
,
මීදුම් දුමාරයේ
,
සමී ගෙ කදුලු
,
සමීට නින්ද යනකන්
,
සිංදු කාමරේ
,
සිංහල ලිරික්ස්
,
හිතට එන සිංදු
,
හින්ට් thread
,
- සුසුමක උණුහුම -
,
chat chat chat
,
ek lyrics!
,
erambumama kandulak wela
,
love
,
meowwwwww
,
mwaaaaaah..!!!
,
sindu potha
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.23711
seconds with
9
queries