 |
|
|
|
|
Senior Member
|
|
Posts: 1,420
Join Date: Sep 2008
|
|
|
08-03-2012, 05:10 PM
ආයේ හිරු නෑ ... හෙට හුළගත් නෑ.... නුබ ආවත් මේ රැය නෑ...
ආයේ නුබ නෑ .... දුක් කදුළුත් නෑ ... රැය ආවත් මම නෑ ....
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ..... ආයේ නම් රැය අවසන් වේ .... 
|
 |
Senior Member
|
|
Posts: 3,028
Join Date: Oct 2008
|
|
|
08-04-2012, 09:57 AM
You fill up my senses,
Like a night in a forest..
Like the mountains in springtime..
Like a walk in the rain..
Like a storm in the desert..
Like a sleepy blue ocean..
You fill up my senses,
Come fill me again..
Come let me love you..
Let me give my life to you..
Let me drown in your laughter..
Let me die in your arms..
Let me lay down beside you..
Let me always be with you..
Come let me love you..
Come love me again..
|
 |
Senior Member
|
|
Posts: 38,430
Join Date: Jul 2008
Location: ෴පද පේළී෴
|
|
|
08-05-2012, 01:46 AM
නුඹ නාඹර සඳ වගේ
සෙනෙහස නොඅඩුව දැනේ
දෑසේ ඇදි සිහිනේ
සිතුවම් මැවූ ප්‍රේමේ
Last edited by amila_90210; 08-05-2012 at 01:48 AM.
|
 |
Senior Member
|
|
Posts: 72,921
Join Date: Jul 2006
|
|
|
08-05-2012, 10:34 AM
මම වසන්තයට අඬගහන්න වචන සොය සොයා
අපෙ අතීතයේ මතක දිගේ ඇවිදගෙන ගියා
යලි කිසිත් දිනෙක වසන්තයක් එන්නෙ නෑ කියා
කවුරුන් ද ඇවිත් මගෙ සවනට කොඳුරලා ගියා
අප දොඬමලු වූ තැන්වල මම වරුගණන් ගෙවා
අමතක වුණු කිසිවක් ඇත්දැයි යලිත් විමසුවා
යලි වසන්තයක් ඉපදෙන්නට ඉඩක් නොම තියා
ඔබ සියල්ල ගෙන ගියවග මද සුළඟ පැවසුවා
අපෙ කතාවන් අසා සිටි සමනලෙකු නැවතිලා
මගෙ නමත් ඔබට දැන් අමතක බවත් පැවසුවා
ඒ වුණත් ඔබට පමණක් වූ හිතත් එක්ක මා
ඔබ අරන් ගියපු වසන්තයේ මතකෙ තනිවුණා
මම වසන්තයට .............
ගායනය :- එරන්ද පැතුම්
|
 |
Senior Member
|
|
Posts: 38,430
Join Date: Jul 2008
Location: ෴පද පේළී෴
|
|
|
08-06-2012, 01:06 AM
මගෙ ආදර පවසට ඔබ නියං කළට හඩන අහස
මගෙ ආදර වරුසාවට යටිකුරු කළ කළසකි ඔබ
|
 |
Senior Member
|
|
Posts: 605
Join Date: Dec 2006
Location: Oz
|
|
|

08-06-2012, 04:19 AM
I'm so lonely broken angel
|
|
Senior Member
|
|
Posts: 1,420
Join Date: Sep 2008
|
|
|
08-06-2012, 11:24 AM
Staring at the moon so blue
Turning all my thoughts to you
I was without hopes or dreams
I tried to dull an inner scream but you
Saw me through
Walking on a path of air
See your faces everywhere
As you melt this heart of stone
You take my hand to guide me home and now
I'm in love
You took my heart away
When my whole world was gray
You gave me everything
And a little bit more
|
 |
Senior Member
|
|
Posts: 23,633
Join Date: Nov 2008
Location: හඳුනාගෙන නොමැත.
|
|
|
08-06-2012, 12:09 PM
සිසිලක් නොමැති අහසින් වැසිදිය යදින්නෙපා.........
ලැබුනත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා......
|
 |
Member
|
|
Posts: 63
Join Date: Dec 2011
|
|
|
08-06-2012, 12:27 PM
දුක දන්නේවෙනකවුද ඇස් දෙක තරම්...
මම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්.
|
 |
Senior Member
|
|
Posts: 72,921
Join Date: Jul 2006
|
|
|
08-06-2012, 12:33 PM
පින්න ඇතුරු තණ පලසට මුතුපොට ඔබනම්
කඳුළු නොදුටු ඔබෙ දෙනෙතට කඳුළ ද මානම්
ආදරයට දුප්පත්කම බාධාවක් නම්
සමුගන්නට අවසර තරහක් නෑ මානම්
සඳ ඉල්ලන පොඩි දරුවෙක් නොවෙයි මං අද
නොලැබුණු සෙනෙහස අභියස නපුරු වුණා ද
ආදරයට විරහව විඳ ගන්නට හැකි ද
මේ තරමට මගෙ සිත රිදවන්නෙ කොහොම ද
පින්න ඇතුරු තණ පලසට ..............
ඔබේ දිවියෙ සෙවනැල්ල ද වෙන්න හිමි නැතී
මගේ සිහින ඔබ හට විහිලුවක් වෙන්නැතී
නොතේරෙන පැණය ඔබමයි පිළිතුරක් නැතී
සදා තනිව හිඳිනට මේ දඬුවම ම ඇතී
පින්න ඇතුරු තණ පලසට ..............
ගායනය :- නිමල් රංජිත්
|
|
Tags
|
# music බොක්ස්#, #ඔබ නිසා මම#, අඬන පූවි :s, කාන්සියට ගී, චාරුදෙහේ නුරා, තරු මල්, දැන් ඇහෙන ගීත, මගේ අඩන හිත, මගේ ලෝකය, මළ කෝලං, මීදුම් දුමාරයේ, සමී ගෙ කදුලු, සමීට නින්ද යනකන්, සිංදු කාමරේ, සිංහල ලිරික්ස්, හිතට එන සිංදු, හින්ට් thread, - සුසුමක උණුහුම -, chat chat chat, ek lyrics!, erambumama kandulak wela, love, meowwwwww, mwaaaaaah..!!!, sindu potha  |
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|