PSY ගේ අලුත් සින්දුව දැක්කා මෙන්න එක

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    එල මාත් මේක කලින් දැක්කා. නිකන් වැඩිහිටියන්ට වඩාත් සුදුසු වගේ ගතියක්නෙ මේකෙ තියෙන්නෙ.
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මේක රෙකෝඩ් එකක් තිබ්බ එක දවසින් මිලියන 32ක් මිනිස්සු මේක බලලා ... හිතල බලහන් කොහොමද කියල......