අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

    අභීත දියණි (Dong Yi - Jewel in the Crown)
    අභීත දියණි බලන අය කතාව ගැන මොකද හිතන්නේ. මට නම එක සිරාම කතාවක්. ටිකක් රහස් පරීක්ෂණ කතාවක් වගේ. සුපිරි සටන් එහෙමත් තියනවා. කතාව මුල ඉදල බලපු අය හිතෙන දේ කියන්න බලන්න. දැන් ලංකාවේ පෙන්නන්න කතා එක්ක බැලුවම නියම කතාවක්. ඇත්තටම මම ටී වී එක බලන්නේ ඔය කතාව විතරයි.

    225286_don-i_or_dong-yi_1280x1024_www-gdefon-ru.jpg

    dong+yi1.jpg

    dong-yi-discusses-old-time-with-the-sword-society.jpg

    388671_148868401953600_1444995018_n.jpg

    මේ thread එකෙන් කතාව ගැන වගේම කතාවට මුල් උන කොරියානු ඉතිහාසයේ ඇත්ත තොරතුරු ගැනත් කතා කරන්න සහ දැනගන්න පුළුවන්. පහත link හරහා කොරියානු ඉතිහාසය සම්බන්ද විස්තර තියන page වලට යන්න පුළුවන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1549029&page=13

    http://www.elakiri.com/forum/showthread.php?t=1549029&page=15

    http://www.elakiri.com/forum/showthread.php?t=1549029&page=16

    http://www.elakiri.com/forum/showthread.php?t=1549029&page=12

    http://www.elakiri.com/forum/showthread.php?t=1549029&page=26
     
    Last edited by a moderator:
    • Like
    Reactions: ishan1111

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කතාව සිරාවක්..මම නම් බලලා ඉවර කලා..කොහොමත් ලංකාවෙ මේ කතාවේ කෑලි හිතු මනාපේ කපලා අයින් කරනවා..පුලුවන් නල් යූ ටියුබ් එකෙන් බලන්න..සිකුරාදා මිස් කර ගන්න එපා සිරාම සීන් එකක් තියෙන්නේ..
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කතාව සිරාවක්..මම නම් බලලා ඉවර කලා..කොහොමත් ලංකාවෙ මේ කතාවේ කෑලි හිතු මනාපේ කපලා අයින් කරනවා..පුලුවන් නල් යූ ටියුබ් එකෙන් බලන්න..සිකුරාදා මිස් කර ගන්න එපා සිරාම සීන් එකක් තියෙන්නේ..

    ow machan rupawahiniye meka add dala balanna epa karanawa
    math you tube eke tika tika balanawa
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මට හිතෙන දේ කියන්නද ටීවි එකේ ඔය අභිත දියණි සුජාත දියණි යනකොට ටීවි එක පොලේ ගහන්න පුලුවන් නම් කොච්චර එළද කියලා
    දැනටත් හිත හිත ඉන්නේ ඔය කරුමේ කවදා ඉවර වෙයිද කියලා
    කනක් ඇහිලා ඉන්න
    හැබැයි අලුත් දියණි එකක් පටන් ගනි උන්
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මට හිතෙන දේ කියන්නද ටීවි එකේ ඔය අභිත දියණි සුජාත දියණි යනකොට ටීවි එක පොලේ ගහන්න පුලුවන් නම් කොච්චර එළද කියලා
    දැනටත් හිත හිත ඉන්නේ ඔය කරුමේ කවදා ඉවර වෙයිද කියලා
    කනක් ඇහිලා ඉන්න
    හැබැයි අලුත් දියණි එකක් පටන් ගනි උන්
    my thoughts exactly..;)
    owa hodai tv series balala nati godayonta..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මට හිතෙන දේ කියන්නද ටීවි එකේ ඔය අභිත දියණි සුජාත දියණි යනකොට ටීවි එක පොලේ ගහන්න පුලුවන් නම් කොච්චර එළද කියලා
    දැනටත් හිත හිත ඉන්නේ ඔය කරුමේ කවදා ඉවර වෙයිද කියලා
    කනක් ඇහිලා ඉන්න
    හැබැයි අලුත් දියණි එකක් පටන් ගනි උන්

    එළකිරි මචන් එක උබේ කැමැත්ත. හැම කතාවම හැමෝටම හරියන්නේ නෑ නේ. මිනිස්සු කැමති දේවල් වෙනස්. හැමෝටම හරියන කතා හදන්න එක ගොඩක් අමාරු වෙඩක් මචන්.