චර්නොබිල් න්‍යෂ්ටික විකිරණ ලංකාවෙත්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    චර්නොබිල් න්‍යෂ්ටික විකිරණ ලංකාවෙත්

    චර්නෝබිල් න්‍යෂ්ටික විකිරණ ශ‍්‍රී ලංකාවේ.
    2013 අප්‍රියෙල් 19 සිකුරාදා- පස්වරු 12:50
    මීට වසර 30 කට පමණ පෙර යුක්රේනයේ චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ විශාල පිපිරීමෙන් මුදා හැරුණු විකිරණ ශ‍්‍රී ලංකා පොළොවේද දක්නට ලැබෙන බව දැන් අනාවරණය වී තිබෙනවා. මේ බව හෙළිවී ඇත්තේ පරමාණුක ශක්ති අධිකාරිය මගින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි.


    1986 වර්ෂයේ අපේ‍්‍රල් 26 වැනිදා සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 31 දෙනෙකු මියගියා. කෙසේ වෙතත් පසුව හෙළිවුණේ 4000 කට ආසන්න ප‍්‍රමාණයක් මියගොස් තවත් විශාල ප‍්‍රමාණයකට රෝගාබාධ ඇතිවූ බවයි. ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික බලාගාර අනතුර ලෙසද මෙය සැළකෙනවා. මින් මුදා හැරුණු විකිරණ බටහිර දිග රුසියාවේ සිට යුරෝපාකරයේ රටවල් රැසකට පැතිරුණා.

    කෙසේ වෙතත් මෙහි විකිරණ ශ‍්‍රී ලංකාවටද පැතිර ඇති බවට හෙළිවී ඇත්තේ දකුණු ඉන්දියාවේ ඉදිකර ඇති කූන්ඩන්කුලම් බලාගාරයේ අනතුරක් සිදුවුවහොත් මෙරටට පවතින අවදානම පිළිබඳව කළ පරීක්ෂණයකදියි. විකිරණ අනතුරක බලපෑම සොයාබැලීම සඳහා දැනට ශ‍්‍රී ලංකාවේ පවතින විකිරණ තත්ත්වයන් අධ්‍යයනය කළ යුතුයි. ඒ සඳහා දිවයින පුරා ස්ථාන 100කින් සාම්පල පරීක්ෂාවට ලක් වෙන අතර දැනට ඉන් 65 ක් පමණ පරීක්ෂා කොට තිබෙනවා.

    source:
    http://www.hirunews.lk/sinhala/57432


     
    • Like
    Reactions: Ereshaz77

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඉන්දියාවේ අටවන මගුල මොනවහරි උනොත් උන්ට වඩා අපිට කෙලවෙන්නේ
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    8.gif
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ඊයම් ජොක්කු ගන්න වෙන සීන් එකක් තියෙන්නේ...
     

    cmihiran

    Member
    Jul 15, 2009
    228
    8
    0
    lead suits danma hoya gannilla......................
    pakis indian kaarayoo lankawata maha pililayak.........shit f!
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    puduma karumayakne meeka

    nidahaseee innama beeeee

    ehen muslim kaaalakanni

    mehen indiyawe kaalakanni

    meeta wadaaa hondayi japane ipadunaanam

    mokada muslim ballo ekekwath neeeee


    anika indiyawa ahalakawath neeeee


    tikak amaruwata thiyannee hema thissema polawa helawena eka

    eekata ithin sprin set ekak set karagena hari inna beriyaaaaa
     
    • Like
    Reactions: Minion

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    බලපන් අපි චීනෙට ණය වෙලා ගල් අඟුරු බලාගාර හඳනවා.. ඉන්දියාවෙන් ගල් අඟුරු ඇරන් ණයට පුච්චනවා... නියුක්ලියර් එකක් ගැහුවා නම් මුලික පිරිවැය විතරයි.. රු25කට විතර ලංකාවට ලයිට් දෙන්න තිබුණා.. අපි කොච්චර මොඩයාට අන්දනවද බං මුන්...
    ේ පාර්ලිේන්තුේ ඉන්න හැත්තත් ොමිස්ගන්න ඔනෙම කුණුොඩක් අටවනවා..... :frown::frown::frown::frown::frown::no::no::no::no: