රජයේ ත්‍රයි භාෂා ශබ්ද කෝෂය (නොමිලේ)
ඔන්න ඉතින් එලකිරි කට්ටියට වැදගත් ලිපියක් ගෙනාවා...කට්ටිය දන්නවා ඇතිනේ මදුර ඩික් එක,ඒත් ඒකේ දෙමල භාෂාව නෑනේ..මේ තුනම ඒ කියන්නේ සිංහල,ඉංග්‍රීසී,දෙමල, කියන භාෂා 3ම තියෙන වටිනා ඩික් එකක් දෙන්න ත්මයි ආවේ...

මේක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරපුවාම ආයිත් ඉන්ටනෙට් කනෙක්ට් වෙන්න ඕනිඅ නෑ...නෝර්මල් විදිහට වැඩ...

ඔන්න මෙන්න මෙතනින් බා ගන්න...(මේ සයිට් එකෙන් බාගන්න...මේකෙ ඕනි නම් අපිට ඔන්ලයින් උනත් වචන හොයා ගන්න පුලුවන් ගිහින්ම බලන්නකෝ
)

www.trilingualdictionary.lk/
කට්ටියට ගොඩක් වටින නිසා දුන්නේ...නොදැක්කා වගේ යන්න එපා රෙපක් එහෙම දාගෙන යන්න...