නිහඬ ගමනේ TAMIL SONG එක අහලා බලමුද ?

kodimusic

Active member
  • Sep 24, 2009
    397
    70
    28
    නිහඬ ගමනේ TAMIL SONG එක අහලා බලමුද ?

    හැබැයි මචංලා මේ tamil song එකෙන් පොඩි කොටසයි සිංහළ එකට අරන් තියෙන්නේ . කොහොම කරත් මටනම් ලස්සන සිංහළ එක . බාචි ඇඬෙන්න කියනවා .

    මෙන්න tamil එක



    මෙන්න සිංහළ එක

     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    babara naade eka tamil ekata wadaa loweth patta.... :yes:
    TFS machan...
    11.gif
     

    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28

    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    හසන්ජිත් කියන පොන්නයානම් ගෙඩිය පිටින්ම ලස්සන හිංඳි සිංඳුවක් හොරකම්කරලා . ඒ මදිවට නාලා ....

    මෙන්න පොන්නයාගේ සිංඳුව


    මෙන්න හිංඳි සිංඳුව
     

    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    ඉරාජ් පොන්නයා කරේ වෙනම හොරකමක් . ඌ ගවුස් මාස්ටර්ගේ ප්‍රීතී ප්‍රීතී කියන සිංඳුවේ introduction එක , ඒ කියන්නේ මුලින්ම වාදනය වන සංගීත කණ්ඩය හොරකම්කරලා ඒකට ඌ වචන ටිකක් දැම්මා .හරිම ලේසියි..

    මෙන්න පොන්නයාගේ සිංඳුව



    මෙන්න ගවුස් මාස්ටර්ගේ සිංඳුව