මේ නම්බෙර් එකට කොල් එකක් දීලා අහගන්න විස්තර..
මහනුවර නගරයේ ප්‍රසිද්ධ වි.ඕ.ජි. වෛද්‍යවරියක් ගැන දන්නවා නම් නම සදහන් කරන්න ලොකු උදව්වක්.
ඒ වගේම කොයි ඉස්පිරිතාලයෙන් ද ඒ වෛද්‍යතුමියව චැනල් කර ගන්න පුලුවන් කම තියෙන්නේ කියන විස්තරත් පුලුවන් නම් ඇතුලත් කරන්න ලොකු උදව්වක්.
oya sambanda lady doctor kenek hoyaganna eka amaru wadak... innema pirimi aya. thamange pudgalikathwaya gana hithana girl kenekta asadaranai![]()
මේ නම්බෙර් එකට කොල් එකක් දීලා අහගන්න විස්තර..
Channelled Consultattion Center
Tel:0812204482 - 081224397
වෛද්‍ය එරන්දි සමරකෝන්
පේරාදෙණිය ශික්ෂණ රෝහල
(නම හරියටම sure නෑ...පොඩ්ඩක් හොයලා බලන්න.)
ඔයාගේ ප්‍රශ්නේ මට ඉදිරිපත් කරන්න කැමතිනම්..මම අය්යගෙන් අහලා කියන්නම් ..

ඔයාගේ ප්‍රශ්නේ මට ඉදිරිපත් කරන්න කැමතිනම්..මම අය්යගෙන් අහලා කියන්නම් ..