1st A380 එලොපු අපේ එඋන් දෙන්නා

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    1st A380 එලොපු අපේ එඋන් දෙන්නා

    ලෝකේ ලොකුම ගුවන්යානය වන්නේ A380 වේ මෙම ගුවන් යානය පළමුවෙන්ම මිලදීගෙන ප්යසර කරන ලද්දේ අපේ ලංකාවේ ගුවන් නියමුවන් දෙන්නෙක් ඒ emirates line එකෙන් දන්නේ නැති අයට තමයි මේක පෙනන්නේ මොකද මමත් මේක දැනගත්තේ අද මේ මොහොතේ තමයි





    UFFEcK2.jpg

    මේ ඉන්නේ ඒ දෙන්නා A380 cockpit එක ඇතුලත
    දකුණුපසින් captain සුරේන් රත්වත්තේ
    වම්පසින් සුහායි හෂීම්






    ඔබ දන්නවද ලෝකේ තියෙන ලොකුම ගුවන් යානය . A380 ප්‍රංශ Airbus සමගම හදල emirates සමාගමටයි මුලින්ම විකුණුවේ ඒ විකුනපු A380 ගුවන්යානය පැරිසියේ ඉදල ඩුබායි දක්වා ගෙනාවේ ලංකවේ ගුවන්නියමුවන් දෙන්නෙක් , ඒ කියන්නේ ලෝකේ ලොකුම ගුවන්යානය මුලින් ම එලව්වේ අපේ අය දෙන්නෙක් - රකිත වික්‍රමනායක




    උපුටා ගැනීම අද ලංකාදීප පුවත්පතෙන් 28/04/2013
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif


    Math paththare oka dakka ban...Thanks share kalata ban...

    Rep denna balu danma...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොක්ක-සයිමන් ගෙන්(මම කිව්වේ එදා අර රේඩියෝ එක කරපු සුද්ද කියපු විදියට) ත්‍රෙඩ් එකක්............
    clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif
     

    csg

    Junior member
  • Dec 11, 2007
    611
    11
    18
    dwntwn
    පුංචි නිවැරදි කිරීමක් කරන්න තියනවා මචන්. A380 මුලින්ම විකිණුවේ SINGAPORE AIRLINES එකට. කොහොම උනත් ලංකිකයෝ වශයෙන් අපිට ගොඩක් ආඩම්බර වෙන්න පුළුවන්. TFS.