දෙමව්පියන් නැරඹිය යුතු වීඩියොවක්....
A girl's priceless reaction to her birthday surprise from her lovely parents..an exciting video.I watched it more than hundred times.. watch up to the end..quietly U feel such an exciting from the love of her parents.. be like the parents and let ur children feel ur love better than now.
මේ වීඩියො එක අන්තිම වෙනකන් බලන්න...අනිවාර්යෙන් ඔයගොල්ලන්ටත් ඇඩෙනවා..මෙතරම් ආදරේ කරන දෙම්ව්පියෝ හම්බෙන්න එ පුංචි දුව ගොඩක් පිං කරලා ඇති..අපිත් පුලුවන් විදිහට අපේ ළමයින්ට ආදරේ කරොත් අපිටත් හොද සමාජයක් බිහිකරන්න පුලුවන්..

දැන් ආයෙ බනින්නෙ නැහැ ෆෙක් උන් නැහැනෙ දැන් වැඩිය ආගම් වලට බනින