නැන්දෙ මාමෙ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාට පාට ලයිට් දාලා ගේ දිලිසෙනවා.........
    එනවා යනවා ඒ නංගිත් ඔමරි පානවා....
    තාමත් නෑ ගෙදර වටේ ලයිට් නිවන්නේ....
    හයියෝ පිස්සු හැදෙන්නේ............:baffled::baffled::dull:

    නැන්දෙ මාමෙ ඔන්න කිව්වා මේ අහගන්න....
    ඩව්රි එපා සල්ලි එපා තවත් හොයන්න.....
    දල වශයෙන් ඔබෙ ලයිට්බිල මට ලැබ දෙන්න...
    එන්නං දුව ගෙනියන්න.................:love:

    පඩි ලැබෙද්දි මාමා තවත් බඩු ගෙනියනවා.......
    ොශින් මැශින් ප්‍රිජ් වල නැන්දා දගලනවා
    පට්ට සවුන්ඩ් මැද නංගිත් නටමු කියනවා........
    මං හෙමිහිට කැරකෙනවා............:rolleyes::baffled::dull:

    නැන්දෙ මාමෙ ඔන්න කිව්වා මේ අහගන්න....
    ඩව්රි එපා සල්ලි එපා තවත් හොයන්න.....
    දල වශයෙන් ඔබෙ ලයිට්බිල මට ලැබ දෙන්න...
    එන්නං දුව ගෙනියන්න.................:love:

    ෆැන් එකක් දැම්මත් මීටරෙ කැරකෙනවා...
    විදුලි බිලට ලගදිම ගේ උගස් කරනවා.....
    එහෙව් අපිට මේ මාමා ගොඩක් වටිනවා.......
    අම්මපා දුවව බදිනවා...............:yes::P:cool:

    නැන්දෙ මාමෙ ඔන්න කිව්වා මේ අහගන්න....
    ඩව්රි එපා සල්ලි එපා තවත් හොයන්න.....
    දල වශයෙන් ඔබෙ ලයිට්බිල මට ලැබ දෙන්න...
    එන්නං දුව ගෙනියන්න.................:cool::love::rofl:




     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක පවිත්‍ර අක්කට කරන අවනම්බුවක් වක්‍රාකාරයෙන්..මේවා අධිරාජවාධී ක්‍රමන්ත්‍රණ...
     
    • Like
    Reactions: Dinushasankalpa

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට මචන්.....:lol::lol::lol:

    නැන්දෙ මාමෙ ඔන්න කිව්වා මේ අහගන්න....
    ඩව්රි එපා සල්ලි එපා තවත් හොයන්න.....
    දල වශයෙන් ඔබෙ ලයිට්බිල මට ලැබ දෙන්න...
    එන්නං දුව ගෙනියන්න.............



    දුව අරගෙන ගිහින් කලුවරේ ඉන්නකොට ආතල්නේ......:rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    LOL මරු
    මැවිලා පේනවා මේක කිය කිය උඹ නටන හැටි !!!!!!!!
    :dull: :rofl::rofl::rofl: :lol: oi

    මේක පවිත්‍ර අක්කට කරන අවනම්බුවක් වක්‍රාකාරයෙන්..මේවා අධිරාජවාධී ක්‍රමන්ත්‍රණ...
    උඹ එයාගෙ ෆේක් එකක් නේ :frown::rofl:

    පට්ට මචන්.....:lol::lol::lol:

    නැන්දෙ මාමෙ ඔන්න කිව්වා මේ අහගන්න....
    ඩව්රි එපා සල්ලි එපා තවත් හොයන්න.....
    දල වශයෙන් ඔබෙ ලයිට්බිල මට ලැබ දෙන්න...
    එන්නං දුව ගෙනියන්න.............



    දුව අරගෙන ගිහින් කලුවරේ ඉන්නකොට ආතල්නේ......:rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl:
    හෙට එච්චර කරුවල නෑ නෙ... :rofl:

    පට්ට :P
    11.gif


    :rofl:

    11.gif


    ලාමඈඕ
    :D
    :rofl::rofl:
    11.gif


    3.gif
    :P
     
    • Like
    Reactions: animation