ලංකාවේ හොදම credit card එක

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,186
    714
    113
    Earth
    ලංකාවේ හොදම credit card එක

    යාලුවනේ ඔයාලා දන්නා විදිහට ලංකාවේ හොදම credit card service එක දෙන්නේ කවුද?

    offer වැඩිම
    0% payment plan ගොඩක් ආයතන වලට support කරන
    customer service එක good
    annual fee එක අඩු(HSBC වල offer වැඩි වුනාට annual fee එක වැඩිනේ)

    මම දැනට idea එක තියන් ඉන්නේ sampath bank එක ගැන but BOC එකත් හොදයි කියලා හිතෙනවා
    ඔයාලගේ අත්දැකීම් අනුව හොද මොකද්ද

    sampath bank
    BOC
    peoples bank
    commercial bank
    seylan bank
    HNB bank
    other

    ඔයාලට credit card use කරද්දී වුන අත්දැකීම් කියන්න ඒවත් ගොඩක් වටිනවා
    තව credit card use කරද්දී සැලකිලිමත් වෙන්න ඕනා කරන මොනවද ?
     
    Last edited:
    • Like
    Reactions: GoldHeart

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    NTB AMEX CARDS WALATH SERVICE CHARGES WEDI BAN...
    ANIKA AMEX WALA SAMAHARA OFFERS VALID WENNE PLATINUM CARDS WALATA WITARAI... E OFFERS GODAK DENNETH NORMAL MINISSU YANA SHOPS WALATA NEMEI.... HENA GANAN POT WALATA... E ATIN BALADDI SAMPATH CARD EKA SHAPE MACHAN... OFFERS GODAK TIYENAWA.... OKKOMA OFFERS HAMBAWENAWA CLASSIC CARD EKATA UNATH..........
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ලංකවේ ඉන්න කලේ HSBC තමා. හොදට වියදන් කරලා හරියට payment කලොත් ලිමිට් එක වැඩි කරනවා පට ගලා... මොන Credit card එක තිබත් වාදක නැ .. හරියට Maintain කරගන්න බැරී නන.. හරියට ගෙව්වේ නැති උනොත් සදා ලිදේ..
     
    thanks machan comments ekata mageth idea eka sampath thmayi
    thwa mama balanne BOC and peoples bank gana ewaye annual fee adui ne macho eunata offer denwada ewaye

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,186
    714
    113
    Earth
    ලංකවේ ඉන්න කලේ HSBC තමා. හොදට වියදන් කරලා හරියට payment කලොත් ලිමිට් එක වැඩි කරනවා පට ගලා... මොන Credit card එක තිබත් වාදක නැ .. හරියට Maintain කරගන්න බැරී නන.. හරියට ගෙව්වේ නැති උනොත් සදා ලිදේ..

    thanks macho
    ane HSBC nam annual wadi mata :no: