වැඩිකළ විදුලිය ගාස්තු අඩුකෙරේ

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    වැඩිකළ විදුලිය ගාස්තු අඩුකෙරේ

    ගෘහස්ථ විදුලිය ගාස්තු අඩු කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව වාර්තා වේ.



    ගෘහස්ථ විදුලිය ගාස්තු වැඩි ප‍්‍රතිශතයකින් ඉහළ නැංවීමෙන් විදුලිය පාරිභෝගිකයන්ට දැඩි අසාධාරණයක් සිදුවී තිබෙන හෙයින් ගාස්තු අඩු කොට ඔවුන්ට සහනයක් සලසා දෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබී ඇති උපදෙස් අනුව මෙම පියවර ගන්නා බව සඳහන්ය.

    මෙම වැඩපිළිවෙළ අනුව මසකට විදුලිය ඒකක 150 කට අඩුවෙන් භාවිතා කරන ගෘහස්ථ පාරිභෝගිකයින්ට සියයට 20 ක පමණ ගාස්තු සහනයක් හිමිවනු ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.



    විදුලිය ගාස්තු වැඩි කිරීමෙන් විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 3,500 ක පමණ ආදායමක් බලාපොරොත්තු වූ අතර විදුලිය ඒකක 150 කට අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට 20% ක ගාස්තු සහනය ලබාදීමෙන් එම ආදායම රුපියල් කෝටි 2,800 පමණ දක්වා පහත වැටෙනු ඇතැයිද කියැවේ.


    -c news-




    මෙච්චර කල් අපේ ජනාධිපතිතුමා දොයියන්නේ ඉදලා තියෙන්නේ.:rofl:
    එයා දන්නේ නැතිලු ගාස්තු වැඩිවීම.:rolleyes:
    දැන් එතුමට තවත් ලකුනු ටිකක් වැටෙනවා,කෝමද ටිකිරි මොලේ?:P

     
    • Like
    Reactions: BonziBUDDY

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මුංට චීනෙ වගේ ලොකු රටක් පාලනය කරන්න දුන්නොත් කොහොම හිටිද? ඇමති මණ්ඩලය 4500ක් විතර ඉඳිවි. ඔක්කොම හෙන්චයියො 100,000ක් කිට්ටු කරන්න ඉඳිවි. උපදේශකලා, ලේකම්ලා, සභාපතිලා ...
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    sihina1.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙච්චර කල් අපේ ජනාධිපතිතුමා දොයියන්නේ ඉදලා තියෙන්නේ.:rofl:
    එයා දන්නේ නැතිලු ගාස්තු වැඩිවීම.:rolleyes:
    දැන් එතුමට තවත් ලකුනු ටිකක් වැටෙනවා,කෝමද ටිකිරි මොලේ?:P




    :rofl::rofl::rofl::yes:ඕකා මහා කපටි රජෙක් බං..:angry:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    පරක්කු වි හො ජිවිතය අමරුවෙන් ජිවත්කරවන මිනිසුන්ට සෙතක් කිරිමට ඉදිරිපත් විම ගෑන මාගෙ ප්‍රනාමය,,:yes::yes::yes::yes::yes:
     

    Similar threads