තව යනවනේ නොලිමිට් ජංගි ගන්න...............

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    තව යනවනේ නොලිමිට් ජංගි ගන්න...............

    ala.jpg

    ගබ්සාවට ගෙනා කෝටි 3ක එන්නත් කුප්පි මාට්ටු...

    අල කන්ටේනරයේ සඟවා ගබ්සාවට කෝටි 3ක එන්නත් කුප්පි ගෙනත්...

    පකිස්තානයේ සිට මෙරටට ගෙන්වා තිබු අල කන්ටේනරයක තිබී රුපියල් කෝටි තුනක් වටිනා ගබ්සා කිරීම සඳහා යොදාගන්නා 'ඩිප්රොවේරා' නමැති එන්නත් කුප්පි තිස්දහසක් රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ...

    පකිස්ථානු ජාතිකයෙකු පකිස්ථානයේ සිට මෙම ඖෂධ තොගය මෙරටට ගෙනවිත් ඇති බව රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතා පැවසුවේය.

    ගබ්සා සඳහා යොදා ගන්නා ඖෂධයක් වන මෙය ශ්‍රි ලංකාවට ගෙන ඒම තහනම් කර ඇති ඖෂධයකි.
    අල අඩංගු කන්ටේනර් 3ක් පසුගිය සඳුදා දින සිට පරික්ෂාවට ලක් කර ඇති අතර ඉන් එක් කන්ටේනරයක බෑග් 15ක ගබඩා කර තිබු මෙම එන්නත් කුප්පි තොගය රේගුව මගින් සොයාගනු ලැබීය.

    කෙසේ වෙතත් මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති අතර එම පාකිස්තාන ජාතිකයාගේ අතුරුදන්වීම පිළිබඳ රේගු කටුනායක ගුවන්තොටුපොළටද දැනුම් දී තිබේ.කන්ටේනර්වල බඩු නිදහස් කිරීම සඳහා යොදවා සිටි නියෝජිතයා රේගු භාරයට ගෙන තිබේ.

    රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතා පැවසුවේය වීසා ලබාගෙන මෙරට රැඳී සිටින පාකිස්තානු ජාතිකයකු විසින් අල කන්ටේනර් තුන මෙරටට ගෙන්වා ඇති අතර එම කන්ටේනර් තුන පරීක්‍ෂා කිරීමේදී තුන්වැනි කන්ටේනරයේ සඟවා තිබූ මේ ගබ්සා එන්නත් කුප්පි තොගය සොයාගත් බවයි.

    රේගු ආදායම් විශ්ලේෂණ අංශයේ අධ්‍යක්‍ෂ මාලි පියසේන මහතාගේ අධීක්‍ෂණය යටතේ නියෝජ්‍ය රේගු ඩී.ඩී.එස්.ඊ. මයිකල්, සහකාර රේගු අධ්‍යක්‍ෂ උදේෂ් ජයවර්ධන, රේගු අධිකාරි මහේන්ද්‍ර අත්තනායක යන මහත්වරු ඇතුළු රේගු පරීක්‍ෂණ කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වයි.

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    බෙහෙතක් ගෙනාව කියල අපිට හරියටම කියන්න බෑනේ බන් අපිව වද කරන්න ගෙනාව කියල, ඩිපෝ ප්‍රොවේරා කොමන් මෙඩ් එකක් උපත් පාලනයට ගන්න, ලයික් හෝමෝන්. මේක පකිස්තාන් පොරක් නැතුව වෙන එකෙක් ගෙනාව නම් අපි දන්නෙත් නෑ. සින්හල උන් මීට වඩා පට්ට මෙඩ් හොරෙන් ගෙනල්ල අහුවෙන්නේ බන් එතකොට කවුරුත් අහන්නේ නෑ කාව වද කරන්නද කියල.

    මමත් ආස නෑ මුස්ලිම් උන්ට ඒත් මේ වගේ හැමදේටම පදනමක් නැතුව බොරුවට ප්‍රචාරය කරන එකෙන් හොදනැත්තේ අපිටමයි.

    බලපන් මෙතන කියනව තහනම් කරපු මෙඩ් එකක් ලු, ඒත් sirasa නිවුස් එකේ එහෙම කියන්නේ නෑ, ඩිපෝ ප්‍රොවේරා ඉස්සර ඉදන් ලන්කාවේ පාවිච්චී වෙන මෙඩ් ඒකක්, ඒක තහනම් එකක් නෙමේ. බලපන් පොඩි බොරුවකින් කොච්චර නරකක් කරන්න පුලුවන්ද කියල?
     
    Last edited:
    • Like
    Reactions: KissMass

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    බෙහෙතක් ගෙනාව කියල අපිට හරියටම කියන්න බෑනේ බන් අපිව වද කරන්න ගෙනාව කියල, ඩ්ප්‍රොවේරා කොමන් මෙඩ් එකක් උපත් පාලනයට ගන්න, ලයික් හෝමෝන්. මේක පකිස්තාන් පොරක් නැතුව වෙන එකෙක් ගෙනාව නම් අපි දන්නෙත් නෑ. සින්හල උන් මීට වඩා පට්ට මෙඩ් හොරෙන් ගෙනල්ල අහුවෙන්නේ බන් එතකොට කවුරුත් අහන්නේ නෑ කාව වද කරන්නද කියල.

    මමත් ආස නෑ මුස්ලිම් උන්ට ඒත් මේ වගේ හැමදේටම පදනමක් නැතුව බොරුවට ප්‍රචාරය කරන එකෙන් හොදනැත්තේ අපිටමයි.

    බලපන් මෙතන කියනව තහනම් කරපු මෙඩ් එකක් ලු, ඒත් sirasa නිවුස් එකේ එහෙම කියන්නේ නෑ, ඩිපෝ ප්‍රොවේරා ඉස්සර ඉදන් ලන්කාවේ පාවිච්චී වෙන මෙඩ් ඒකක්, ඒක තහනම් එකක් නෙමේ. බලපන් පොඩි බොරුවකින් කොච්චර නරකක් කරන්න පුලුවන්ද කියල?

    :yes::yes:
     
    Sep 18, 2012
    662
    83
    0
    බෙහෙතක් ගෙනාව කියල අපිට හරියටම කියන්න බෑනේ බන් අපිව වද කරන්න ගෙනාව කියල, ඩිපෝ ප්‍රොවේරා කොමන් මෙඩ් එකක් උපත් පාලනයට ගන්න, ලයික් හෝමෝන්. මේක පකිස්තාන් පොරක් නැතුව වෙන එකෙක් ගෙනාව නම් අපි දන්නෙත් නෑ. සින්හල උන් මීට වඩා පට්ට මෙඩ් හොරෙන් ගෙනල්ල අහුවෙන්නේ බන් එතකොට කවුරුත් අහන්නේ නෑ කාව වද කරන්නද කියල.

    මමත් ආස නෑ මුස්ලිම් උන්ට ඒත් මේ වගේ හැමදේටම පදනමක් නැතුව බොරුවට ප්‍රචාරය කරන එකෙන් හොදනැත්තේ අපිටමයි.

    බලපන් මෙතන කියනව තහනම් කරපු මෙඩ් එකක් ලු, ඒත් sirasa නිවුස් එකේ එහෙම කියන්නේ නෑ, ඩිපෝ ප්‍රොවේරා ඉස්සර ඉදන් ලන්කාවේ පාවිච්චී වෙන මෙඩ් ඒකක්, ඒක තහනම් එකක් නෙමේ. බලපන් පොඩි බොරුවකින් කොච්චර නරකක් කරන්න පුලුවන්ද කියල?

    මේක ගබ්සා බෙහෙතක් නෙමේ බන් උපත් පාලන පෙත්තක්

    ඩිප්‍රොවේරා කියන්නෙ ගබ්සා බෙහෙතක් නෙවෙයි බොල. අනික ඕක ලංකාවට තහනම් නෑ. ඕක ඉන්ජෙක්ට් කරාම මාස 3ක් යනකන් ගැබ් ගන්නෙ නෑ. උපත් පාලන එන්නතක්. හැබැයි අතුරු ආබාධ තියෙනවා කියනවා. :yes::yes:

    හැබැයි ඕවා ත්‍රයක් නැතුහොරෙන් ගෙන්දෙන්නෙ නෑ. ;)

    :yes::yes:

    මේ කුරුසයට පුදුම අමාරුවක් තියෙන්නේ ජාතිවාදය වපුලුවන්න
     
    Last edited:

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මං නම් දන්න විදියට මේ ගෙනාපු බෙහෙත් නීති විරෝධි වන්නේ රජයට බදු නොගෙවීම සහ නිසි අයුරින් ඇසුරුම් නොකිරීම නිසා. අල අස්සේ තැම්බි තැම්බි මේව ගෙනාවම සවුත්තු වෙනවා.
    මේකට නෝලිමිට් ජංගි පැටලුනේ කොහොමද මංද.... හැබැයි මටත් නෝලිමිට් ගැන සත පහක ආදරයක් නෑ.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එලකිරි auditor;14896604 said:
    :yes::yes:

    මේ කුරුසයට පුදුම අමාරුවක් තියෙන්නේ ජාතිවාදය වපුලුවන්න
    ow ow ube thrd list eka dakkahama penawa jathiwade gana.
    anunta kiyanna kalin uba hadiyan
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මං නම් දන්න විදියට මේ ගෙනාපු බෙහෙත් නීති විරෝධි වන්නේ රජයට බදු නොගෙවීම සහ නිසි අයුරින් ඇසුරුම් නොකිරීම නිසා. අල අස්සේ තැම්බි තැම්බි මේව ගෙනාවම සවුත්තු වෙනවා.
    මේකට නෝලිමිට් ජංගි පැටලුනේ කොහොමද මංද.... හැබැයි මටත් නෝලිමිට් ගැන සත පහක ආදරයක් නෑ.
    gabsa beth lankawata genna thanam bola
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    eka jatikayo tikak innawa lankawe aduwata gabsa karana.. habai un gabsa karanne aimath ganiyekta daru pala nolabena widihata... mokada unta one lankawesinhala jathiya wanda karanna
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දැන් මේ නිව්ස් එක කොහොමද Nolimit ලබ්බකට සම්බන්ධ වෙන්නෙ??
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    ඩිප්‍රොවේරා කියන්නෙ ගබ්සා බෙහෙතක් නෙවෙයි බොල. අනික ඕක ලංකාවට තහනම් නෑ. ඕක ඉන්ජෙක්ට් කරාම මාස 3ක් යනකන් ගැබ් ගන්නෙ නෑ. උපත් පාලන එන්නතක්. හැබැයි අතුරු ආබාධ තියෙනවා කියනවා. :yes::yes:

    හැබැයි ඕවා ත්‍රයක් නැතුහොරෙන් ගෙන්දෙන්නෙ නෑ. ;)
     
    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    Hari api mewa genawa kiyamuko. Mun ape unwa balen abortion karanawada. na ne. ape un sallith dila thamai oka karaganne. Ape un karana nisane genne. Nokara hitiyanam owa one wenne na ne.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    බෙහෙතක් ගෙනාව කියල අපිට හරියටම කියන්න බෑනේ බන් අපිව වද කරන්න ගෙනාව කියල, ඩිපෝ ප්‍රොවේරා කොමන් මෙඩ් එකක් උපත් පාලනයට ගන්න, ලයික් හෝමෝන්. මේක පකිස්තාන් පොරක් නැතුව වෙන එකෙක් ගෙනාව නම් අපි දන්නෙත් නෑ. සින්හල උන් මීට වඩා පට්ට මෙඩ් හොරෙන් ගෙනල්ල අහුවෙන්නේ බන් එතකොට කවුරුත් අහන්නේ නෑ කාව වද කරන්නද කියල.

    මමත් ආස නෑ මුස්ලිම් උන්ට ඒත් මේ වගේ හැමදේටම පදනමක් නැතුව බොරුවට ප්‍රචාරය කරන එකෙන් හොදනැත්තේ අපිටමයි.

    බලපන් මෙතන කියනව තහනම් කරපු මෙඩ් එකක් ලු, ඒත් sirasa නිවුස් එකේ එහෙම කියන්නේ නෑ, ඩිපෝ ප්‍රොවේරා ඉස්සර ඉදන් ලන්කාවේ පාවිච්චී වෙන මෙඩ් ඒකක්, ඒක තහනම් එකක් නෙමේ. බලපන් පොඩි බොරුවකින් කොච්චර නරකක් කරන්න පුලුවන්ද කියල?

    හෙනම් අල ගෝනි අස්සෙ ගේන්නේ අහවල් කෙංගෙඩියටද ඕයි
    නීත්‍යානුකූලව ගේන්න තිබුනනෙ

    1222t.gif

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    හෙනම් අල ගෝනි අස්සෙ ගේන්නේ අහවල් කෙංගෙඩියටද ඕයි
    නීත්‍යානුකූලව ගේන්න තිබුනනෙ

    1222t.gif

    දැන් උබ කියන්නේ අල ගෝනි අස්සේ ගේන්නේ සිංහල උන් වද කරන්න, එහෙමද?
    උබ රට ගිහින් ලැප්ටොප් තුන හතරක් ගනින්, බලහන් ගේන්න දෙනවද කියල. ඊටපස්සේ අහපන් ලැප්ටොප් ලංකාවේ තහනම්ද කියල. දෙයක් ගේන්න ක්‍රමවේදයක් තියනව.

    http://www.dailynews.lk/2012/05/22/news55.asp
    මෙන්න මේක පොඩ්ඩක් කියවපන් මුලින්.
    reputation_neg.gif
    තව යනවනේ නොලිමිට් ජංගි... 05-01-2013 07:57 PM උබව අම්මා ගබ්සා නොකරපු එකේ වැරද්ද තමා ඔය

    මේක ගැනත් සතුටු වෙනව
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113

    දැන් උබ කියන්නේ අල ගෝනි අස්සේ ගේන්නේ සිංහල උන් වද කරන්න, එහෙමද?
    උබ රට ගිහින් ලැප්ටොප් තුන හතරක් ගනින්, බලහන් ගේන්න දෙනවද කියල. ඊටපස්සේ අහපන් ලැප්ටොප් ලංකාවේ තහනම්ද කියල. දෙයක් ගේන්න ක්‍රමවේදයක් තියනව.

    http://www.dailynews.lk/2012/05/22/news55.asp
    මෙන්න මේක පොඩ්ඩක් කියවපන් මුලින්.

    මේක ගැනත් සතුටු වෙනව

    ලොල් පට්ට අමාරුවක් නේද තියෙන්නේ හම්බයන්ට බනිනකොට ??
    ඔව් මම තමයි දුන්නෙ ඇයි අවුල්ද ?
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ලොල් පට්ට අමාරුවක් නේද තියෙන්නේ හම්බයන්ට බනිනකොට ??
    ඔව් මම තමයි දුන්නෙ ඇයි අවුල්ද ?

    :D:D:D
    අහපු දේට උත්තර දෙන්නේ නෑනේ දැන් උබ. කියෙව්වද අරක?
    ඩිපෝ ප්‍රොවේරා ගැනත් පොඩ්ඩක් කියවල බලන්න.
    කාටවත් කහින්නන් වාලේ කහින්න එපා බන් හරි දේ හරි විදිහට දකින්න පුරුදු වෙයන්.

    මගේ වෘතියට අදාල නිසා මේ බෙහෙත ගැන කතා කරේ, මම හොද බෞද්දයෙක්, ඒ වගේම සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් මම දකිනව.