ජපන් බට්ටා වෑන්...

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    ජපන් බට්ටා වෑන්...

    ජපන් බට්ටා වෑන් වල විස්තර ටිකක් කියන්නකො.

    Suzuki Every
    Daihatsu Hijet
    Mitsubishi Minicab
    Mazda Scrum
    Honda Acty

    wpid-28le7w0-2011-02-26-07-45.jpg

    මේ වෑන් වලින් හොද මොකක්ද Full Option, තෙල් වැඩකරන එකක්..
    පාවිච්චි කරන අය විස්තර Price ටිකක් කියන්නකො..
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ජපන් බට්ටා වෑන් වල විස්තර ටිකක් කියන්නකො.

    Suzuki Every
    Daihatsu Hijet
    Mitsubishi Minicab
    Mazda Scrum
    Honda Acty

    wpid-28le7w0-2011-02-26-07-45.jpg

    මේ වෑන් වලින් හොද මොකක්ද Full Option, තෙල් වැඩකරන එකක්..
    පාවිච්චි කරන අය විස්තර Price ටිකක් කියන්නකො..

    Podi wahana walin Market ma Suzuki thama machan......

    Daihatsu ekath hodai
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    මම සුසුකි එවරි වෑන් එකක් පාවිච්චි කලා
    තෙල් හොදටම කරනවා, ඩයිහට්සුනම් හොදටම හොදයිලු තෙල් කරන එකෙන්
    සුසුකි එවරි ය රියර් වීල් වාහනයක් ඇදලා යනවා
    4ක් දැම්මම නම් ටිකක් අවුල්
    ඒසී දැම්මම අදිනව හොරයි
    එන්ජිම රත්වෙනවා
    කූලින් සිස්ටම් එක හොදට චෙක් කරන්න ගන්න කලින්
    පිස්ටන් 3යි
    ප්ලග් 3යි
    මගේ වාහනේනම් සැරින් සැරේ ප්ලග් පිච්චුනා

    එන්ජිම 650

    මට හිතෙන්නෙ නම් 650CC වාහන ලංකාවට හරියන්නෙ නෑ
    මම 650 වාහන දෙකක් පාවිච්චි කරලා තියනවා

    ගන්නවනම් අලුත් 2011-2012 සුසුකි හරි ඩයිහට්සු හර බඩියක් ගන්න
     
    ela ela Thanks for info...;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මිට්ෂුබිෂි එක හොදයි කියනවා...... හරියට නොදනී.... ඕවා low cost එකකින් ගහන වාහන නිසා, පරිස්සමින්...... :yes: