මල්ලිගෙ පණිවිඩෙ..

මල්ලීයි, අත්තම්මායි සමග එකට ආදරෙන් බැඳිලා ජීවත් උන්නු අයියා රට ගියාලු රස්සාවකට… ආදරෙන් රැකගත්තු පූස් පැටියයි, අත්තම්මයි මල්ලිට බාරදීලා… ගොඩක් කාලෙකට පස්සෙ පොර සෙට්ල් වෙලා හෙම තොරතුරු හොයන්න ගෙදරට කෝල් කලාලු…. මල්ලිත් එක්ක කතාකරන්න ගත්ත ගමන් පොර ඇහුවෙ පූසා ගැනලු…
“ආනේ පුසා මළානේ…!”
අයියට ශොක්…
“යකෝ ඔයවගේ ආරංචි ඔහොමත් කියනවද…??
මුලිං කියන්න තිබ්බනේ අයියෙ පූසා වහලෙ උඩ…!!
ඊළග දවසෙ කතා කලාම ඌ බහින්නෙම නෑ.. ගන්න මාර ට‍්‍රයි එකක් දුන්නෙ…!!!,
ඊටපස්සෙ කියනවා උට කෑම දෙන්න ට‍්‍රයිකලා..!!!
පූසා උඩ ඉඳන් වැටුනා… ඌ මැරෙයි වගේ..
අන්තිමට මැරුණා… කීවනං මටත් දුක නෑනෙ….”
“හරි හරි.. කමක්නෑ… කෝ අත්තම්මා…”
“අයියෙ අත්තම්මා වහලෙ උඩ…!!”
https://www.facebook.com/Aya.PissuwakAte?ref=stream&hc_location=stream