සෞදියේදී බුදුන් වැන්ද තුංගසිරි කතා කරයි....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සෞදියේදී බුදුන් වැන්ද තුංගසිරි කතා කරයි....

    ded1.jpg


    "ඕනෑම මිනිසකුට අයිතිවාසිකමක්‌ තිබෙනවා තමන්ගේ ආගම ඕනෑම රටකට ගිහින් අදහන්න. සෞදි අරාබියාවේ ඉන්න මුස්‌ලිම් අය වන්දනා කරන්න ඕන අවස්‌ථා පහ ඕනෑම රටකට ගිහින් කරනවා. ඉතිං අපිට අපේ ආගම වෙනත් රටකට ගිහින් දවසකට එක වරක්‌ හෝ අදහන්න අයිතියක්‌ නැද්ද? එහෙම අයිතියක්‌ නැති ම්ලේච්ඡ රටකද මේ ලංකාවේ අය සෞදි අරාබියාවේ ගිහින් උන්ගේ බැල මෙහෙවරකම් කරන්නේ...."

    සෞදි අරාබියාවේදී බුදුන් වැන්¹ යෑයි කස පහර 200 ක්‌ හා වසරක සිර දඬුවම් විඳ මෙරටට පෙරේදා (02 වැනිදා) පැමිණි පදියතලාව, කැලේළිඳ වතුයාය, අංක 164 ඒ පදිංචි පී. පී. තුංගසිරි මහතා (39) දැඩි වේදනාවකින් යුතුව පැවැසීය.

    ded2.jpg


    සෞදි අරාබියාවේ රැකියාවට ගොස්‌ හිස්‌ අතින්ම පැමිණි තුංගසිරි මහතා පදියටතලාවේ නිවසට පැමිණීමත් සමඟ ඔහුගේ බිරිඳ වන සජිනි සමරක්‌කොඩි මහත්මියත්, (36), සාවින්දි මලිෂා (5) දියණියත්, රෂ්මික මල්ෂාන් (9) පුතුත් ඇතුළු පවුලේ ඥාතීහු ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

    සිය දරු දෙදෙනා තුරුළු කරගත් තුංගසිරි මහතා මෙසේද කීය.

    "මා සෞදි අරාබියාවේ නිවසක රියෑදුරු රැකියාව සඳහා ගියා. මා බෞද්ධාගමිකයෙක්‌ හැටියට නිතර බුදුන් අදහන කෙනෙක්‌. ඒ පිහිට හැර අපිට වෙනත් පිsහිටක්‌ නෑනේ. මේ නිසා මා නැවතී සිටි ගෙදර මගේ කාමරයේ අල්මාරිය තුළ බුදුරජාණන් වහන්සේගේ රූප තුනක්‌ තබා තිබුණා. මා එයට පහන් පත්තු කරලා වැන්දා. මගේ අතේ පිරිත් නූල් ද ගැටගහලා තිබුණා. 2012.05.17 වැනිදා මා සෞදි අරාබියේ වෙළෙඳසලක්‌ අසල ඉන්න කොට ඒ රටේ ආගමික පොලිසියේ (මුතව්වෝ) නිලධාරින් පිරිසක්‌ මාව පරීක්‍ෂා කළා. පස්‌සේ ඔවුන් මගේ ජංගම දුරකථනය පරීක්‍ෂා කළා. මගේ ජංගම දුරකථනයේ ඩිස්‌ ප්ලේ එකේ තිබූ බුදු රූප ගැන ඇහුවා. පස්‌සේ මම ඒවා නිකං දාලා තිබෙන්නේ කිව්වා. අනතුරුව ඒ අය මාව ඔවුන්ගේ පොලිස්‌ ස්‌ථානයට රැගෙන ගියා."

    "අනතුරුව ඒ අය මා නැවතී සිටි ස්‌ථානය ද පරීක්‍ෂා කිරීමට රැගෙන ගියා. ඒ අය සියල්ල පරීක්‍ෂා කර අවසානයේදී මගේ අල්මාරිය පරීක්‍ෂා කළා. එහිදී බුදු රූප තුනම ඒ අය දැක භාරයට ගත්තා. පසුව ඒ අය කිව්වා මේ රටේ නීතිය හැටියට ඔබ කර ඇත්තේ වරදක්‌ බව. ඉන් පසුව ඔවුන් මාව පොලිසිය වෙත රැගෙන ගියා. මේ රටේ ඉන්න අයට අන්‍යාගමක්‌ අදහන්න බැහැ. මේ වගේ රූප තියාගෙන වඳින්නත් බැහැ. ඔබ කර ඇත්තේ විශාල වරදක්‌. පසුව ඔවුන් මගෙන් බලහත්කාරයෙන් ලියූ පිටපතකට මගේ ඇඟිලි මුද්‍රdව තබා ගත්තා. එහි මොනවා සඳහන් වෙලා තිබුණා ද කියා මා දන්නේ නැහැ."

    "ඉන් පසු ආගමික පොලිසිය විසින් මාව ඒ රටේ පොලිසියට භාර දුන්නා. මා එහි කූඩුවේ දවස්‌ 14 ක්‌ සිටියා. පුදුම දුකක්‌ වින්දේ. මං මේ ගැන දෙමාපියන්ට ද දැනුම් දුන්නා. එරට අධිකරණයේ නඩු වාර කීපයක්‌ සඳහා ද පොලිසිය මාව අරගෙන ගියා. පසුව මට එම අධිකරණය මගින් කස පහර 200 ක්‌ හා වසරක සිර දඬුවම් නියම වුණා. අනතුරුව මා ඒ දුකත් වින්දා. ඒ සියල්ල විඳලා ආ මට මෙතරම් සැනසීමක්‌ ලැබුණේ බුදුන් ඇදහූ නිසයි. උන්වහන්සේ නිසයි මගේ ජීවිතේ බේරුණේ."

    "නමුත් මම ගැන වගකිවයුතු විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය තබා ආණ්‌ඩුවවත් සොයා බැලුවේ නැහැ. මම ගැන සොයා බැලුවේ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහත්මයා විතරයි. එතුමා තමයි මා ගැන මේ රටට මාධ්‍ය හරහා දැනුම් දුන්නේ. එතුමාට පින් සිද්ධ වෙන්න ඕන."

    "සිරදඬුවම් විඳ නිදහස්‌ වෙලා නැවත මා මේ රටට ආවේ මගේ ගෙදරින් එවපු මුදල් වලින්. විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය අපි ගැන සැලකිල්ලක්‌ දැක්‌වූවේ නැහැ."

    "එහෙම දුක්‌ විඳලා ලංකාවට ආව එක නිවන් ගියා වගෙයි. මම බුදුන් වැඳලා පිහිට පතපු නිසා තමයි මට ලංකාවට නැවත පණ පිටින් එන්න පුළුවන් වුණේ."

    කට්ටිය කිව්වානේද මේක බොරුවක්.තුංගසිරිට දඬුවම් හම්බ වුනේ වෙන වැරැද්දකට කියල..අනික සෞදියේ ෂරියා නීතිය යටතේ අන්‍යාගමිකයින්ට දඬුවම් දෙන්නේ නැහැ කියලා...මතකද කට්ටියට....අපිත් ගේමු ෂරීය නිතිය ලංකාවට...:rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පිස්සු පුසා;14919198 said:
    කෝ දැන් මේකේ ඉන්න සර්ව-ආගමික පුක් මුට්ටුවෝ , ඇවිත් මොනවා හරි කියපල්ලා

    :P
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    paahara neethiyakne unge rate thiyenne :( .. monawa wunath saudi yana ayawa meeta wada danuwath karala yawanna oone
     
    • Like
    Reactions: laknath123

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ලන්කාවේ ඉන්න ඔය තිරිසන් ආගම අදහන හම්බයන්ටත් ඔය ටිකම තමයි කරන්න ඕන. පල්ලි ටික කුඩු කරලා දාලා, බුර්කා ගලවලා, හලාල් නෑති කරලා ආයෙත් ෆුක උඩදාගෙන ඔලුව ගහලා අහුවුනොත් කස පාර ගහලා හිරේ දාන්න ඕන.
     
    • Like
    Reactions: laknath123

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    කෝ දැන් මේකේ ඉන්න සර්ව-ආගමික පුක් මුට්ටුවෝ , ඇවිත් මොනවා හරි කියපල්ලා
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,914
    9,349
    113
    එක තැනක නෑ
    ලන්කාවේ ඉන්න ඔය තිරිසන් ආගම අදහන හම්බයන්ටත් ඔය ටිකම තමයි කරන්න ඕන. පල්ලි ටික කුඩු කරලා දාලා, බුර්කා ගලවලා, හලාල් නෑති කරලා ආයෙත් ෆුක උඩදාගෙන ඔලුව ගහලා අහුවුනොත් කස පාර ගහලා හිරේ දාන්න ඕන.

    උඹේ කතාව ඇත්ත මචං :yes::yes: e වේසිගෙ පුතාලට අපිත් කරන්ඩ ඕනේ ඕක තමයි. අපේ එවුන් නේ නැට්ට පු((කේ)); ගහගෙන බයවෙන්නේ. උන් අපිට එහෙම කරනවා නම් අපිත් කෙලවන්න ඕනේ එකෙක් නෑර. පල්ලි ටික කුඩු කරලා දැම්ම නම් හරි. අපි මුන්ට හොඳ වැඩි, එකනේ හම්බයෝ අපිට පු((කේ)); අරින්ඩ හදන්නේ. අපේ එවුන්ට තාම තේරෙන්නේ නැහැ. අන්තිමේදී අපේ එවුන්ට හම්බයෝ පු((කේ)); ඇරලා ළමයි හම්බෙන්ඩ ගියපු දවසක තේරෙයි. අය්යෝ සල්ලි කියලා. එදාට අය්යෝ සල්ලි නෙමෙයි, අය්යෝ මගේ පුකෙන් හම්බුන ළමයි කියලා තමයි කියන්ඩ වෙන්නේ. අපිත් ඉන්නවනේ බලමුකෝ මොනවා කරගනිද කියලා අපේ ලොකු අයියලා ටික. :confused::confused: :angry::angry: :confused::confused: :P :P :yes::yes: