එලකිරි superPI 1M Best Times
ඔයාල දන්නව ඇතිනෙ ගණන් වල (pi akura) π අගය අනන්ත දශමයක් කියල.



මේ program එකෙන් කරන්නෙ (පයි)
වල අගය දශමස්තාන මිලියනයක් වෙනකන් නිවැරදිව හොයන එක.
අපි මෙතනදි මනින්නෙ ඒක කරන්න අපේ CPU එකට කොච්චර වෙලා යනවද කියන එක. 


මේක single thread application එකක්, එක නිසා core ගොඩක් තියෙන CPU වලට මේකෙන් ප්‍රයෝජන ගන්න බෑ එක core එකයි වැඩ.


එහෙනම් දාමු බලන්න කට්ටියගෙ superPI Screen Shot එක.


Screen Shots දානකොට අනිවා එලකිරි හෝම් පේජ් එකේ හරි මගේ මේ ත්‍රෙඩ් එකේ උඩින් තියලා තමයි ගන්න ඕනේ.

තව එකක් SUPER PI එකේ Screen Shot එක වගේම පුලුවන් නම් CPU-Z එකේ Screen Shot එකකුත් දාන්න පුලුවන් නම් තවත් හොදයි..




මෙතනින් බාගන්න (ලින්ක්) පොඩි 60kB ෆයිල් එකක්.

Download SUPER PI
මෙතනින් බා ගන්න CPU-Z සොෆ්ට් එක.

Download CPU-Z
මේ Test එක කරන්නේ මෙහෙමයි.


මුලින්ම ඔය උඩින් දුන්න ලින්ක් එකෙන් සොෆ්ට් එක බා ගෙන ඒක Unzip කරලා Open කරන්න.

Open කරාම උඩින් ඇති Calculate(C) කියල ඔප්ශන් එකක්


එක ක්ලික් කරලා එන වින්ඩොව් එකේ ඩ්‍රොප් ඩොව්න් ලිස්ට් එකෙන් 1M කියලා තෝරලා OK කරන්න.


අන්තිමට මෙහෙම ඒවි



ඔය තොරලා තියෙන තැන තමයි තමන්ගෙ කාලය වැටෙන්නේ


---------------------------------------------------------------------
දැන් ඉතින් අපි බලමු කාගෙද අඩුම කාලයක් ගත වෙන හොදම RIG (Computer) එක තියෙන්නෙ කියලා.





Elakiri.com superPI 1M Best Times 

TOP TIMES 1-10
TOP TIMES 11-20
TOP TIMES 21-30
TOP TIMES 31-41
SuperPI Chart Last Updated. = 2013 / 09 / 30 -- 9.02 AM
තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේකට අයිඩියා පාර දුන්න geethq

++++++++++++++++++++++++++++++++++++++++++
Last edited by a moderator:
