ඒලියන්ස්

earthbornhero

Active member
  • Mar 13, 2012
    518
    62
    28
    කට්ටියම බලලා ඇති ඒලියන්ස් චිත්‍රපටි මාලාව.මේ චිත්‍රපටි මාලාවෙ චිත්‍රපටි 4 ක් තියෙනෙව (1979-1997).මුල් චිත්‍රපටිය අධයක්ෂනය කලේ රිඩ්ලි ස්කොට්.දෙවන චිත්‍රපටිය අධයක්ෂනය කලේ සුප්‍රසිද්ධ ජේමිස් කැමරන්.(පසු කාලිනව මේ ඒලියන් කතාවෙන් විවිධ වෙනත් චිත්‍රපටි හැදුනා Aliens vs Predator,Aliens vs Predator Requiem වගේ චිත්‍රපටි).​

    alienposter.jpg

    2012 නිකුත් වුනු Prometheus චිත්‍රපටිය ඒලියන්ස් මුල් චිත්‍රපටිය ආරම්භ වීම පිලිබද චිත්‍රපටියක්.මුල් චිත්‍රපටිය අධයක්ෂනය කල රිඩ්ලි ස්කොට් Prometheus චිත්‍රපටිය අධයක්ෂනය කලා.(Gladiator චිත්‍රපටිය අධයක්ෂනය කලෙත් මොහු).මීට අමතරව පරිගනක ක්‍රීඩා රැසක් මේ ආශ්‍රිතව නිපදවී තියෙනෙවා.මේ ආශ්‍රිතව නිපදවු නවතම පරිගනක ක්‍රීඩාව මේ වසරේදී නිකුත් උනා.(Aliens Colonial Marines).​

    alienscolonialmarinesbo.png

    මේ තියෙන්නෙ ඒලියන්ස් චිත්‍රපටි මාලාවෙ සාරන්ශය.​




    :yes::yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    Alien 1 & Prometheus 200% patta. Alien2 mata mathaka na. podi kale baluwa. ayath balanna one.

    mama Prometheus eka balanakota danan hitiye na alien ekka sambanda seen ekak kiyala. but Mr. wayland karaya enakota thama tubelight une :P
     

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    Alien 1 & Prometheus 200% patta. Alien2 mata mathaka na. podi kale baluwa. ayath balanna one.

    mama Prometheus eka balanakota danan hitiye na alien ekka sambanda seen ekak kiyala. but Mr. wayland karaya enakota thama tubelight une :P
    story eka niyemeta thiyenewa, Prometheus eke part 2 awoth patta :D