ඇස් දෙකත් රිදෙනව
අද 2013 -4- 5 වෙනිද මගේ ජවිතේ සතුට කියන එක බින්දුවටම හිදිල ගියපු දවසක් මට අවරැදු දෙකකට විතර කලින් එ කියන්නෙ 2011 අවුරැද්දෙ සැප්තැමබිර් වලදි වගේ මම අහමිබෙව් වගේ ලස්සන පුංචි කෙල්ලෙක් දැක්ක බස් එකෙන් එයා හරම ලස්සනයි මලක් එක පාරම මම එයා දිහා බලන කොටම එයත් මං දිහා බැලුව ඒ දැක්ක දවස් වලම මට හිතුන එය මට හරියටම ගැලපෙනව කියල එ හින්ද ගැන එයා ගැන ගොඩක් දෙව්ල ම හිකේ හදාගත්ත එක වැරදියි කියල දැන් තේරේනව 2011 කියන්නනේ එයා හිටියේ පංතියේ 10 වසරේ එ කියන්නෙ වයස අවුරැදු 15 යි එ වෙනකොට මගේ වසය අවුරැදු 21 එයා ගැන කොඩිඩරි හිතේ තිබිබත් එයා තාම පුංචි කෙල්ලෙක් කියල මට හිතුන මේවගේ දෙයක් ඔලුවට දාන්න හොද නැ කියල මට හිතුනු නිසා තව ටිකක් කල් ඉන්න ඔනේ කියල හිතුව එයා ගැන මම ගොඩක් හීන හැදුව ඔහොම ඉන්නකොට 2012 අවුරැද්දෙ මාර්තු වලදි වගේ ඒ කියන්නෙ එයා 11 වසරේ වගේ ඉන්නකොට දවසක් පංති ඇරිල එනව මම යාලුවෙක් එක්ක ඉන්න කොට දැක්ක මම එයා දිහා බලා ගොන ඉන්නකොට එයාත් මං දිහා බලාගේන ගියා වෙනස්කවිදිහකට එදා මම හිතාගත්ත මෙ ගැනුලමය මගේ වෙන්න ඔනේ කියල එයාලගේ පිටිපස්සෙන් පංති ඇරිල ආපු මල්ලි කෙනේකුට කතා කරල මම ඇහුව අරය දන්නවද කියල එයා කිවුව එයා ඉන්නෙ අපේ පංතියට එහා පංතියේ එයාගේ නම xxxx කියල එදා තමයි මම නම දැනගත්තෙ එ පංතිය ඇරිල ආපු එ දවසේ ඒ වෙලාවටම මම දවස් කිපයක් එතන හිටිය මොන වැඩේ තිබුනත් එ හැමදෙයක්ම දාල එතනට ආව එයාල එනවද බලන්න එත් කවුරැවත්ම හමිබවුනේ නැ එදා ඉදල එයා ගැන විස්තර හොයගන්න මම ගොඩක් මහන්සි උනා දන්න හැම දෙනාගෙන්ම ඇහුවඑක දවක් අහමිබෙන් වගේ මම මගේ යාලුවෙක් එක්ක ඉන්නකොට එයා තාත්තත් එක්ක බයික් එක්කින් යනව දැකල මම පෙන්නුව බලනකොට එයත් මගේ යුලුවගේ ගමේ එක්කෙනෙක් උ කිවුව මචං එයාගේ නම xxxx ඉන්නනේ අහවල් තැනයි කියල එදා ඉන්න තැන දැනගන්න ලැබුණ එක මට ගොඩක් සතුටක් උනා එදා ඉදන් පුලවන් හැම දවසකම මම එයාගේ ගේ ලගින් ගියා එයා ඉන්නවද බලන්න අඩුම තරමේ මූණවත් බලල යන්න කියල එ දැනගත්ත දවසේ ඉදල මම සිය වතාවකටත් වැඩිය එහෙම ගියා එත් මට එයාව තුන් හතර පාරකට වඩා දකින්න ලැබුනේ නැ එ වෙනකොටත් මම එයා ගැන විශේශ සැලකිල්ලකින් ඉන්නව කියල එයා දැනගෙන තිබුන එයා මට හමිබවුනු වුන හැම වෙලාවකම වල එයාගේ මුනේ තිබනු තිබුණු හැගිමි වලින් ඉරියවු වලින් මට තේරැනා එයත් මට කැමතියි කියල ඒක නිසා මෙයා තමයි කවද හරි මගේ ආදරිය ඉටත් පස්සෙ මගේ බිරිද කියල මගේ හිතේ පැලවුනු අදහස මම ගහක් වගේ හදාගත්ත
මම හිතාගත්ත එයා ඔලෙවල් කරපු ගමන් මගේ හිතේ තියන දේ කියන්න ඔය අතරේ එයාගේ පංතිේය ඉන්න තව මල්ලිකෙනෙක් හමබවුනා එයා කිවුව මට උදවුකරන්නමි කියල එයාගේ උදවුවෙන් මම එයා ක්ලාස් එන්න ගෙරින් පිටත් වෙන වෙලාව දැනගත්ත මම එවාලේවට එයාලගේ ගෙදර ගාවට ගියා දවස් 10 කට වැඩිය ඔලෙවල් පටනගන්න හරියටම සති 4 තිබිබ ඉරිද දවසක මම එයාව හමබවුනා හිතේ තියන දේ කියාගන්න එයා O/L කරාට පස්සෙ මට අය හමිබවෙන්නේ නැතිවෙයි කියල හිතේ තිබුනු බයට එ ගැන කියනන මම හිතුව බස් එකේ හිටියේ කිහිප දෙනයි එයා යාලුවෙත් එක්ක බස් එකට නැග්ගට පස්සෙ එයාගේ යුලවෝ ඔක්කොම බස් එකේ ඉදගත්ත එයා විතරක් එක පාරක් මම දිහා බලල හිටගේන හිටිය මට තේරැනා එාය නොකියා කියපු - මම මගේ තියෙන දේ කිවුව එයා මොකුත්ම කියන්‍ේන නැතිව හිටියා ඉස් එකෙන් බහින්න යන වෙලාවේ මම කිවුව ඔයාට දැමිම මෙහේම දේකට බල නමි මම ඔයාගේ එග්සැමි ඉවරවෙකමි ඉන්නම කියල එයා මොකුත් නොකිය එහෙම හොදයි කියල කැමතියි වගේ කියල හිනා වෙලා ගියා එත් මට එහෙම අහපු වෙලාවේ ඉදල මට එයාගේ එග්සැමි ඉවරවෙනකමි ඉවසන්න බැරිවුනා මම ඊටපස්සෙ සතියේ අයෙත් අරවෙලාවටම මම ගිහින් එයාගේ ඇහුව මොකද්ද උත්තරේ කියල එය එක පාරටම එයා බැ අයිය කියල බස් එකේන බැහැල ගිය ඒ වෙලාවේ මට ලොකු දුකක් දුනුන එදා මගේ යාලුවෙක්ගේ මළ ගෙදරක් වෙලා තිබනු නිසා ගොදර ඉන්න හිතක් තිබුනේ තැති නිසාත් මම කිලෝ මිටර් 20 විතර දුරින් තිබුනු මල ගෙදර ගියා එ වොලවෙත් මගේ හිතේ එයා දිපු උත්තරේ ගැන ලොකු දුකක් තිබුනා මටවත් දැනුනේ නැ මම එදා 85 වට විතර වේගයෙන් ගිහින් තිබුන මම කවදාවත් ඒ තරමි වෙගයෙන් බයික් එකේ ගිහින් තිබුනේ නැ එයා ගොඩක් දක්ශ ලමයෙක් එ වගේම දෙමාපියෝ එයා ගැන අවධානයෙන් ඉන්න හින්දත් එග්සැමි ලගහින්දත් බයට එයා එහෙම කියන්න ඇති කියල කියන එක මගේ යටි හිතේ තිබුන නිසාත් එයා මට කැමැත්තෙන් හිටපු බව මට තේරැණ නිසත් දවස දෙක තුනක් යනකොට මට ඒ හිතේ අමාරැව නැතිකර ගත්ත එග්සැමි එකේන පස්සෙ එාය මට කැමති වෙයි කියල මේ වෙනකොට එයා ගැන මම හදාගත්ත හීන ලෝකේ අවුරැදු එක හමාරක් ගෙවිල ඉවරයි මට එ වෙනකෝට ඔනේ නමි නමි වෙන කෙල්ලෝ දෙතුන්දෙනක් අල්ලගේන ඉන්න තිබුනා එත් මම එයාගැන හිත වෙනස් කරගන්නෙ නැතුව ගොඩක් අවස්තා අත ඇරල දාල ඒ අවරැදු එක හමාරැම තිනිකඩව එයා ගැනම හිතේ තියාගේන හිටිය ටවුන් යනකොට අනිත් කපල් දැකිනකොට මටත් එවගේ ඉන්න තියෙනවනමි කියල හිතුනු අවස්ථා අනන්තයි එත් මම මගේ හිත වෙනස්කරගත්තේ නැ අනිත් කොල්ලෝ තමන්ගේ ෆොන්වලින් තමන්ගේ කෙල්ලොන්ට කතාකරනකොට කෙල්ලො කොල්ලොන්ට කතාකරනකොට මම තවම තනියෙන් නේද කියන දුක මටත් දැනුන එක මට ලොකු අඩුවක් වගේ දැනුන එත් එයා මට ඉක්මනටම ලැබෙයිනෙ කියන විශ්වාසයෙන් මම ඉවසගේන හිටියා හීන හදන එකනැමි නැවැතුතවේ නැ ඔය අතරේ එයාගේ විභාගෙත් ඉවර උනා 2013 අලුත් අවුරැද්දත් පටන්ගත්ත එග්සැමි එකේන් පස්සේ එයාව අයෙත් හමිබවෙන්නෙ කොහොමදි කියල දසඅතේ කල්පනා කලා වෙනදවගේ බයික් එකේ නැගල ගේ වටේ ගියා එග්සැමි එකේන් පස්සේ ඉංග්‍රසි ක්ලාස් එකකට යයිද එහෙම වත් හමිබවෙන්න පුලුවන් වෙයිද කියල බැලුව එත් බැරිවුනා ඔය අතරතුර මට ටවුන් එකේ රජයේ ආයතනයක ජොබි ට්‍රෙනින් එක්කට යන්න පුලුවන් උනා සතියේ දවස් 5 ම වටුමට යන්න ඔනේ එයාලගේ ගම හරහා තියෙන පාරෙන් එයාලගේ වෙල් තිබුනේ එ පාර අයිනෙමයි මාස 3ක් මම ඒ ට්‍රෙනින් එකට ගියා එ ගිය හැම දවසකම යනකොටයි එනකොටයි එයා ඉන්නවද කියල මම බැලුව එකම එක දවසක් එයා පුංදි බබෙබක් හුරතල් කරකර ඉන්නව මම දැක්ක එයා එ බබාගේ අතින් අල්ලගේන බබත් එක්ක හිනාවෙනව එදා මට හිතුන මගේ පුංචි කෙල්ල තමයි මේ ලෝකේ ඉන්නලස්සනම කෙල්ල කියල එදා රැ මම හිනයක් දැක්ක මගේ පුංචි කෙල්ල වගේම පුංචි බබෙක් අපේ ගෙදර ඉන්නව එදා මට ගොඩක් සතුටු හිතුනේ හිනෙකට වඩා වැඩි දෙයක් ඒ හිනෙ තුබුන කියල මට හිතුනු නිසා අවුරැදු දෙකක් ගෙවිලත් අවස්තා ගනනාවක් අතඇරල අවුරැදු දෙකක් තිස්සේ මම එකම කෙල්ල ගැන හිතෙ තියාගේන ඉන්නව එයා ගැන වෙන කෙනෙක් අවදානයෙන් ඉදියි කියල තිබුනු බයට මම එයා ගැන හෙවුව එත් ආරංචිවල හැටියට එයාත තවමත් නවුරැවත් නැ එය විදිහට අද වෙනකමි දවස් ගෙවුන යාලුවෙකුගේන දැනගත්ත එයා එලෙවල්වලට අද ක්ලාස් යනව කියල වෙලාව හරියට දැනන් හිටියෙ නැති නිසාමම තිරණය කරා අද කොහොමහරි එයාව හමිබවෙන්න ඔනේ කියල එහෙ හිතල මම උදේ 630 ට පිටත් වෙන බස් එකේ නැග්ග එාය එකට ගොඩ වෙයිද බලන්න එයා හිටයෙ නැ එයාලගේ වෙල් ලගින් බැහැල 7 වෙනකමි ඉදල එබස් එකේ ගියා එයා එකේත් හිටියෙ නැ 830 ට විතර යාලුවෙක් කොල් කරල කිවුව එයා 830 බස් එකේ නැග්ග 10 වෙනකොට ටවුන් එකට එයි කියල මම පැය 2 ක් විතර බස් එක මිස්වෙයි කියන බයෙන් අවුවට වෙලා බලන් හිටය වෙලාවට බස් එක ආව මම බස් එකට නැගින කොට එයා පිටිපස්සෙ සිටි එකේ එයාගේ යාලුවත් එක්ක ඉදගෙල හිටිය එයාට එහා පැත්තෙන් සාමන්‍ය පෙනුමක් තියෙන පිරිමි ලමයෙකුත් හිටියා දැක්ක ගමන් එයයි එයාගේ යාලුවයි පුදුමයෙන් වගේ මං දිහා බැලුව අර පිරිමි ලමයට එහා පැත්තෙන් සිටි එකේ ඉඩ තිබිබ නිසා මම එතැන ඉදගත්ත මට එයාට කතා කරන්න ඔනේම වෙලා තිබුන නිසා එය ලිගින් හිටිය අර පිරිමි ලමයට කිවුව පොඩිඩක් නැගිටල ඉඩ දෙන්න කියල එයා නැගිටිටට පස්සෙ මම ටිකක් අරයට කිටිටු වුනා එයා ඉස්සරහ ක්ලාස් එක් ලගින් බහින බව දන්න හින්ද සමිපුර්න කතාව කියන්න වෙලාවක් නැති නිසාත් මම ඇහුව ක්ලාස්ද කියල එයා කිවුව ඔවුකියල මම හැහුව කොහේද කියල එයා කිවුව සිප්වින් එකේ කියල එතකොට ක්ලස් එක් ගාවට බස් එක ඇවිත් නැවත්තුවා එයා නැගිටල බැස්ස යාලුවත් එක්ක මාත් ක්ලාස් එකට යන ටිකට එයත් එක්ක කතා කරන්නමි කියල එයාගේ පස්සෙන්ම යනකොට අර බස් එකේ එයා ලගින් ඉදගේන හිටපු පිරිමි ලමයා එයා ලගට දුවගේන ඇවිත් එයත් එක්ක කතා කර කරම ගියා ටික ටික ඇත්ත තේරෙනකොට මගේ කකුල් දේක පන නැ වගේ දැනෙන්න පටන් ගත්ත එත් හිතට හයිය අරන් මම ඇත්තම දැනගන්න ඔනේ නිසා එයාලගේ පස්නේම ගියා එ වෙනමි මගේ හිත කිවුවේ පිරිමි ලමය අනිත් ගැනුලමයගේ වෙන්න ඇති එයාගේ වෙන්න බැ ඒයාගේ වේන බැ කියල එකතැනකදි පිරිමි ලමයා නැවතුනා ඒ වෙනකොටත් මට කතාකරගන්නවත් හයියක් තිබුනේ නැ මම ඒ පිරිමි ලමයට කතා කරා එයාට මම කියපු දෙවල් එකක් වත් තේරැනේ නැ එයාට පලවෙනි වතාවට එයා කිවුව මම කියපු දේ තේරැනේ නැ කියල මම ඇහුවා ඔයයි අර ගැනු ලමයි අතර මොකක් හරි තියෙනවද කියල එ පිරිමි ලමයටත් මම ආපු කාරණෘව තේරැනු නිසා එයා පැහැදිලිවම කිවුව ඔවු කියල අවුරැදු දෙකක් තිස්සේ අනන්ත අත් හැරිමි කරල මම හදාගත්ත ලෝකේ එක තප්පරේන් කුඩුවෙලා වැටෙනව වගේ මට දැනුන මට කෙලින් හිටන් ඉන්නවත් හියියක් එ වොලවේ තිබුනේ නැ මම " සොරි මචං මම දැනං හිටියේ නැ දැනන් හිටිය නං මෙහෙම එන්නෙත් නැ මොකුත් හිතන්න එපා සොරි " කියල මම අනිත් පැත්ත හැරුනා ගිනි අවුවේ කොචිචර දුර මම පයින් ඇවිදගෙන ආවද කොහේම කියන්නවත් මට මතක තිබුනේ නැ හිට ගෙන ඉන්න බැරි කමට පාරේ අයිනේ ගහක් යට තිබුනු කොන්ක්‍රිටි කැලි දෙකක් උඩ මම අනිත් පැත්ත හැරිල ඉදගත්ත මම තුන් හතරපාරක් ඇස් පිහල බැලුව මේක හිනයක් වෙන්න අති කියල හිතුන මම පැය 3ක් විතර එතැන ඉදගෙන ඉන්න ඇති මට එයාව ඉස්සරෝම දැක්ක හැටි එයාගේ ලස්සන එ ගැන හින දැකපු හැටි මතක් වෙන්න ගත්තම ඔලුව පැලෙන්න වගේ ආව මම එතැනින් නැගිටල පාර දිගේ ගියා කිලෝ මිටර් තැනක් විතර ගිනි අවුවේ අවිදගෙන ගියා මට හැමතිස්සේම හිතෙන්නෙ එක හිනයක් කියල අවුරැදු දෙකක් තිස්සෙ ඉවසපු තරමි අත්හැරපු අවස්තා හැමදෙයක්ම අතඇරැනා වගේ දැනේනවා මට කවුරැහරි කියපං මං පිස්සෙක්ද මෝඩයෙක්ද අවුරැදු දෙකක් තිස්සේ එකම එක කෙල්ලේක ගැන විතරක් හිතේ තියාගේන දහසක් දේවල් අත ඇරපු මම තවම තනියෙන් එයා අර පිරිමි ලමයත් එක්ක එකට යද්දි අවුරැද් දෙක්ක තිස්සෙ එයා ගැන හින හද හද හිටපු මම බල්ලෙක් වගේ එයාලගේ පස්සෙන් ගියා අර පිරිමි ලමයටමට කරමි පෙනුමක් නැතත් එයා එයාට කැමති වුනේ මම මෝඩයෙක් වගේ හින්දද කවුරැ හරි කියපං බං මට ඉවසන්නම බැරි හින්දයි මේක ටයිප් කරේ මට කියන්න කෙනේක නැ එයා ගැන ලොකුවට වර්ණනා කරපු මම මේක යලුවොන්ට කියන්නේනැ කියල හිතා ගත්ත

ඇගිලිත් රිදෙනව ඔක්මෙට වඩා හිත රිදෙනව