කෑරකෙන වෙසක් කුඩුවක් හදන්නේ කොහොමද?
මචන්ලා, දන්න කවුරු හරි කියලා දෙනවද,
කෑරකෙන වෙසක් කුඩුවක් හදන්නේ කොහොමද?
ලොකු උදවුව්ක් ...

මචන්ලා, දන්න කවුරු හරි කියලා දෙනවද,

කෑරකෙන වෙසක් කුඩුවක් හදන්නේ කොහොමද?
ලොකු උදවුව්ක් ...










awulak na ne
http://www.mediafire.com/view/?m212j5swmanu6rd

http://www.mediafire.com/view/?cy63bcct5g0tsk4thanks machooo1. පරණ බයිසිකලේක රිම් එකක් ගනින්
2.කුඩුව හදපන් එක උඩ
3.බයිසිකල් රිම් එකට ටිකක් දිග හයිය රබර් වලින් හදපු පටියක් දාලා වාහන වල වයිෆර් මෝටර්යකට සෙට් කරපන් කරකෙන්න
4. උඹ රිම් එක උඩ කුඩුව හදද්දි රිම් එක ැක්සල් එකට සෙට් වෙන හිලට හයිය යකඩ බටයක් පාවිච්චි කරපන්. ඉට පස්සෙ ්ඇතුලෙන් පාට කොල අලවපු ලයිට් 2-3 දාපන් යකඩ බටේට එක කරන්ට් ලයින් එකක් දිලා (බල්බ් වල එක් ලයින් එකක් කූඩුව කරකෙන කොට බටේ ගැවෙන්න සෙට් කරපන්)
එතනකාට ලයිට් වෙනස් වෙවි කුඩුව කැරකෙයි
මේක අපි මිට අවු 2කට කලින් කලා. වැඩේ සාර්තක උනා.


thanxs machanmona hari prasnayak thiyenawa nam ahapan machan.... man me lawata kiyannehttp://www.mediafire.com/view/?cy63bcct5g0tsk4



hspa3.5 yaluvata thanksss

