Thread ගෙඩි පිටින් copy කරලා දාල.
මට lasankandy සහෝදරය තමයි pm එකක් දාල මේ ගැන දැනුවත් කලේ. මමත් ගිහිල්ල බැලුවම elakiri එකේ thread ගෙඩි පිටින් copy කරලා තමන්ගේ වගේ මේකෙ දාල තිබ්බා.
මේකේ මම අදුරගත්ත 2ක් තිබ්බ. තව ගොඩක් ඇති උස්සල. කට්ටිය ගිහින් බලන්න තමන්ගේ එකත් උස්සලද කියල එයාගේ නම දාගෙන. අඩු තරමින් එලකිරියෙන් ඉස්සුවා කියලවත් දාන්න තිබ්බනේ මනුස්ස කමට.
උස්සපු එක.
මේ තියෙන්නේ original thread එක.
1976 අරක්කු බෝතලයක්....
අනිත් උස්සපු එක.
මේ තියෙන්නේ original එක.
]කෙල්ලො සෙට් කරගන්න සිරා භාන්ඩයක්.(13+)http://www.elakiri.com/forum/showthread.php?t=1420790"[SIZE="5
මේ තියෙන්නේ උගේ fb ලින්ක් එක. කට්ටිය ගිහින් මෙයාට අවවාද කරලා එන්න.
https://www.facebook.com/AsylumLunatic?ref=stream&hc_location=stream
[/SIZE]