මේ බලපල්ලා මචාන් (android)
මේ බලපල්ලා මචාන් SAMSUNG GALAXY S3 (International) Vs SAMSUNG GALAXY S3 Pro (clone) compare කරපු ලස්සන



මේ බලපල්ලා මචාන් SAMSUNG GALAXY S3 (International) Vs SAMSUNG GALAXY S3 Pro (clone) compare කරපු ලස්සන



linkSAMSUNG GALAXY S3 (International) Vs SAMSUNG GALAXY S3 Pro (clone)
කොහොමද GALAXY S3 Pro (clone)version 1 අදුරගන්නේ
1. charger 1 හැඩේ වෙනස්
2. Phone 1 SAMSUNG logo 1 නියපොත්තෙන් මකන්න පුලුවන්
3. Made in Korea by SAMSUNG කියල Battery 1 ගැලෙව්වම තියෙන්නේ
4. settings => about phone => Android version 4.1.9
5. signal and airplane mode 2ම පෙන්නන්නෙ orange or Blue color Background 1ක
6. Headset 1 black with transparent rubber nobs (no any different sizes ear nobs)
7. Factory reset කරාම boot screen logo 1 නැතිවෙනවා, එ වෙනුවට Android කියලා වැටෙන්නේ, මුල් logo එක ආයෙගන්න *#0066# key pad 1 ගැහුවම හරි..
8. Camera 2mp විතර තියෙන්නේ
9. processor have one core (not Quad Core), Ram - 512, Internal memory 2GB
10. වැඩිපුරම මේක සමහරු රු30,000 - රු42,000 ත් අතරෙ විකුනන්න දන්නේ(U can see it any Free Ad site)..මේක රු 10,000ක් වත් වටින්නේ නැ..
11. Extra battery ක් ලැබෙනවා, But battery standby time 24hours,Talk time 2hours
12. No catalog
13. Base band and kernel different than international S3
14. Pebble Blue and White both have same White Box..
15. *#0*# ගැහුවම Samsung checking list 1 එන්නෙ නැ..
16. මේක use කරන අය දැන ගන්න...මේකෙ තියෙන්නෙ custom ROM 1k,එක නිසා මේක update කරන්න එපා...
එහෙම upgrade කරන්න ඕන වෙන්නැ... එකෙ එන්නෙ original firmware 1
වගේ 1ක්...
එවගේම internet යන්න බැ..
17. Back cover 1 ගැලෙව්වම sim 2ක් දාන්න තියෙනවා,1ක් micro sim අනෙක mini sim, ඒක silver color sticker 1කින් වහල තියෙන්නේ..
18. Back cover 1 ගැලෙව්වම Back cover එකේ අතුල් පැත්තේ හොදට බලන්න..
පුංචියට GT-19300 කියලා තියෙන්නේ GT-I9300 නෙවේ. "I" වෙනුවට "1" තියෙන්නේ
19. ඔයාලා දන්න වනේ Android version 1 check කරන්න, ඒ කිව්වේ..
settings => about phone => Android version 4.1.9 එක දිගටම touch කර කර හිටියම, මේකෙ Jelly Bean 4.1.9 වැටෙනවා,ඊට පස්සේ Red color Jelly Bean Logo 1 උඩ අගිල්ල තියන් ඉන්න කොට Ice cream sandwich විදියට Animation 1 පෙන්නනවා..
එකයි එක custom Rom 1ක් කියන්නේ...
20. මේක charge කරන්න පැය 15ක් විතර යනවා.. එකද කොහෙද Extra battery 1ක් දෙන්නේ...
තව තියෙනවා,මං හිතන්නෙ මේ අති කියලා..
ඇත්තරටම මේක ගන්නවට වඩා හොදයි වෙන branded phone 1k අඩුවට ගන්න 1...
Last edited:
ස්තූති
maru china danna na