ජනතා විමුක්ති පෙරමුණේ දශක හතරක සමාජ උරුමය
ජනතා විමුක්ති පෙරමුණේ දශක හතරක සමාජ උරුමය
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,
Posted: 6:40 pm, May 6, 2013
සු
සුද්දන් විසින් 1948 දී බාර දුන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සහිත රට අධිරාජ්‍යවාදීන් මෙහි පැමිණීමට පෙර පැවති වැඩවසම් සමාජ-ක්‍රමය දක්වා ආපස්සට කැරකවීම. එසේ කර එය කළේ තමන් නොව මහින්ද රාජපක්ෂ යැයි කිසිදු ලැජ්ජාවකින් තොරව මාධ්‍ය වලට කීම. මෙහි ඉදිරියෙන්ම සිටින්නේ අනුර කුමාර දිසානායකය.
02- විශ්ව-විද්‍යාල පාසැල් බවට පත් කිරීම. විශ්ව-විද්‍යාල ආචාර්යවරු පාසැල් ගුරුවරුන් බවට පත්කර විශේෂඥයන් පුහුණු කිරීම දක්වා පල්ලම් බැස්සවීම. උපකුලපතිවරුන් විදුහල්පතිවරුන් බවට පත් කරන ලද අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති නනතුර ජපානයෙන් මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන්නෙකුගේ තත්ත්වයට බාල කිරීම.
03- ත්‍රිවිධ හමුදාව කම්කරු රස්සාවක් කිරීම. පොලීසිය දේශපාලකයන් ගේ මෙහෙකාර සේවයට අනුයුක්ක කිරීම.
04- අධිකරණ සහ බන්ධනාගාරය රජකාලයට ආපස්සට කැරකවීම. දැන් ඒවායේ දෙන්නේ රජකාලයේ දඩුවම්ය.
06- සමාජවාදය ජාතිවාදය බවට පරිවර්තනය කිරීම
05- ආගම ආත්ම වංචනිකයාගේ ආගම බවට පත් කිරීම
05- ආගම ආත්ම වංචනිකයාගේ ආගම බවට පත් කිරීම
07- ශ්‍රී ලංකාව දෙමළ සහ සිංහල වශයෙන් ආත්මීයව දෙකට බෙදීම. දෙමළාට රිදවීමෙන් විනෝද වන්නට රහසිගතව සිංහලයා පුහුණු කිරීම
08- අපේ දේශපාලන සංවිධානය වේදිකාවට පැමිණ මහජනයාට කියන තුරු ජනතා විමුක්ති පෙරමුණේ මිනිස්සු දේශප්‍රේමය හරහා මිනිස්සුන්ව නිදි කරවීම.
09- දේශප්‍රේමය කියන්නේ ධනවාදයේ රෝග ලක්ෂණයක් මිස ධනවාදයට සම්බන්ධ යථාර්ථයක් නෙවී කියලා අපි කියන තුරු අනිත් වමේ උදවියට අනුව දේශප්‍රේමය කියන්නේ මාක්ස්වාදයට ඌණ පූර්ණයක්. (විකොස හැර)
10- ජ.වි.පෙ විසින් පත්කරපු (ජනතාව පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරන පරිදි) වමේ ජනතාව ක්‍රම ක්‍රමයෙන් ඛාදනය වෙමින් යනව. අලුත් අභියෝග භාරගෙන අලුත් ජනතාවක් බ්‍රෙෂ්ට් කිව්වාක් මෙන් පත්කර ගත යුතුය. දැනට ලංකාවේ සිටින බහුතරයක් වාමාංශිකයන් හිත යටින් සහ පවුල තුළ දී ජාතිවාදීන්ය.
11- අර්තකථනයට ලක් වන තුරු රෝග ලක්ෂණ පවතින්නේ අර්ථයක් නැතිව යළි යළි පුනරාවර්තනය වෙන දේවල් හැටියටය. නමුත් ඒවා පසු ආවර්තිතව විග්‍රහ කරන විට ඒවායේ ගුප්තභාවය වියලී සත්‍ය හමුවෙයි. උදාරහණයක් වශයෙන් x කණ්ඩායම බිහි වූයේ මැයි දින රැළි අතාර්කික වූවාට පසුවය. එබැවින් X සාමාජිකයෙකු යළි මැයි දින රැස්වීම් වලට සහභාගී වන්නේ නැත. ඒවා දැන් අවලංගු සිදුවීම්ය. Asp ලියනගේ පවා දැන් මැයි දිනය සමරයි. යම් X සාමාජිකයෙකු මැයි දින රැස්වීමකට උපායික නිරීක්ෂකයෙකු ලෙස හැර සහභාගී වන්නේ නම් එය රෝග ලක්ෂණයකි. ඔහු හෝ ඇය X හි දේශපාලනය අවබෝධකර ගත්තා නම් X යනු මැයි දින සැමරීමට පසු ඉතිහාසයේ සිදුවීමකි. එය හරියට 1989 ට පසු සමාජවාදී ලෝකයට යළි බැංකු ක්‍රමය හදුන්වා දීමට පසු එය දියුණුවේ රහසක් ලෙස බාර ගැනීම වැන්නකි. ඉතිහාසයේ වැරදීම් අපව රැගෙන යන්නේ සමාජ සත්‍ය වෙතය.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, යනු පෙරටුගාමි සමාජවාදි පක්ෂය නොවන බව කරැණාවෙන් සලකන්න
Last edited: