වෛද්‍ය විද්‍යාවේ ආස්චර්ය

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    වෛද්‍ය විද්‍යාවේ ආස්චර්ය

    [FONT=&quot]එක දිගට කතා දාන්න එපා කිව්වා නිසා කතා දාන ඒක අඩු කල ඔන්න්....[/FONT]
    [FONT=&quot]මෙන්න අලුත් කතාවක්....
    [/FONT]

    [FONT=&quot]ඔන්න ලි ඉරාන තැනක යලොවෝ දෙන්නෙක් වැඩ කරාලු :-[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]එක දවසක් එක ලි ඉරාන මෙශින් එකට යාළුවකුගේ අත කැපුනළු (දෙකට වෙනවලා) ඊට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පස්සේ අනික් යාලුවා අර අත පලස්ටික් බැග් එකකට දාලා ගැටගහලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉස්පිරිතාලෙට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යාලුවායි යාලුවාගේ අතයි අරගෙන ගියාලු.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ඔන්න සතියකට වීතර පස්සේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉස්පිරිතාලෙට යද්දී යාලුවා [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ටබෙල් ටෙනිස්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ගහනවලු [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]වෛද්‍ය විද්‍යාවේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අස්චිර්ය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියලා අපසු දෙන්නම වැඩට ගියාලු .[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]කාලෙකට පස්සේ අයෙමත් අර යාළුවකුගේම කකුල කැපුනළු (දෙකට වෙනවලා) ) ඊට පස්සේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අනික් යාලුවා අර කකුල පලස්ටික් බැග් එකකට දාලා ගැටගහලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉස්පිරිතාලෙට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යාලුවායි යාලුවාගේ කකුලයි අරගෙන ගියාලු.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ඔන්න සතියකට වීතර පස්සේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉස්පිරිතාලෙට යද්දී යාලුවා [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]ෆුට් බෝල් [/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]ගහනවලු [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]වෛද්‍ය විද්‍යාවේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අස්චිර්ය[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියලා අපසු දෙන්නම වැඩට ගියාලු .[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]කාලෙකට පස්සේ අයෙමත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අර යාළුවම නැමෙන්න ගිහින් එයාගේ බෙල්ල කැපුනළු (දෙකට වෙනවලා හිස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කදේන්) ට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පස්සේ අනික් යාලුවා අර ඔලුව පලස්ටික් බැග් එකකට දාලා ගැටගහලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉස්පිරිතාලෙට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යාලුවාගේ කදායි යාලුවාගේ ඔලුවිවයි අරගෙන ගියාලු.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ඔන්න සතියකට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වීතර පස්සේ ඉස්පිරිතාලෙට ඇවිල්ලා බලද්දි යාලුවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැහැලු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඊටපස්සේ යාලුවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැන වෛද්‍යවරයෙකුගන් ඇහුවලු මෙහෙම [/FONT][FONT=&quot]“doctor [/FONT][FONT=&quot]මම මගේ යාලුවාව ගෙනා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉස්පිරිතාලෙට[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියලා යාලුවාගේ විස්තරේ කිව්වලු .[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]එතකොට වෛද්‍යවරයා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙහෙම කිවුවා [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අ ඔව් කව්රු හරි මොඩයේක් එයාගේ ඔලුව පලස්ටික් බැග් එකකට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දාලා ගැටගහලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මිනිහා හුස්ම හිර වේලා මැරිලා තියනේ කියලා[/FONT][FONT=&quot]” :)[/FONT]
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මරු කතාව යකෝ... :D:D හැබැයි ඉතින් රෙප්+ දෙන්න නම් තව ටිකක් කල් යයි.... :(:( පුලුවන් වෙච්ච හැටියේ දෙනවා...... :yes::yes:

    අව්ලක් නැහැ මචන්.... :D:D:D