ලියන්නට ගත් පෙලක්
අමතකව ගිය කල්හි
අලුයමෙහි කිසින විට
ගත
මා සිතු පෙල
සිතේ මට මගේ සිත
මතකයන් නැති වේද ඉක්මනින්
මෙතරන්ම






අමතකව ගිය කල්හි
අලුයමෙහි කිසින විට
ගත
මා සිතු පෙල
සිතේ මට මගේ සිත
මතකයන් නැති වේද ඉක්මනින්
මෙතරන්ම












පූස්;14950078 said:මතකයන් නැති වේය ඉක්මනින් මෙතරන්ම........
රෙප් +4

ekamane duka![]()
පූස්;14950118 said:මතකයන් අමතක කෙරුවත් – අමතක වෙන්නේ නෑ
ඔබ එපා යයි මට සිතුනත් – එපා වෙන්නේ නැහැ.
යලි ඒවියයි සිත කීවත් – ඔබ යලි එන්නේ නෑ
සිත පුරා ආදරය කරන්නට – මට දැන් කවුරුත් නැහැ
අඬ අඬා මම කල් ගෙව්වත් – ඔබ ලැබෙන්නේ නෑ
නොලැබෙනා බව මම කිව්වත් – සිත පිළි ගන්නෙත් නෑ
මම නොමැති ලොව කවදාවත් – ඔබ තනිවෙන්නේ නෑ
ඔබ නොමැති ලොව කවදාවත් මට – සිතේ සතුටක් නැහැ
සිහිවෙනා හැම මොහොතකදී – නොසිතා ඉන්නත් බෑ
හුදකලාවේ ඉන්නට සිතුවත් – එහෙම ඉන්නත් බෑ
සිත සිතා ඔබ ගැන හැමදාමත් – මට අඬන්නත් බෑ
ඔබ නැති පාළුව මට දැනුනත් – වෙනස් වෙන්නත් බෑ




ලියන්නට ගත් පෙලක්
අමතකව ගිය කල්හි
අලුයමෙහි කිසින විට
ගත
මා සිතු පෙල
සිතේ මට මගේ සිත
මතකයන් නැති වේද ඉක්මනින්
මෙතරන්ම
![]()






හිතට බර පද පේළි
හැමදා මතක ඇති....
අමතකව ගිය පේළි
වැඩකට නැතුව ඇති.....![]()
ela machan
මේ දවස් වල මතක නැති වෙන සින් ගොඩක් තියෙනවා නේද
උබටත් නවලෝකේ යන්න වෙයි වගේ![]()


මේ දවස් වල මතක නැති වෙන සින් ගොඩක් තියෙනවා නේද
උබටත් නවලෝකේ යන්න වෙයි වගේ![]()
අමතක වෙච්ච එක මෙච්චර පට්ට වූ සඳ
අමතක නොවූයේ නම් කෙලෙසක තියේවිද![]()
මට මතක නෑ අංක 2
මූටත් මතක නෑ![]()
ප්‍රෙමයේ මහ රුකක
මල් පිපී සුවද වී
පල වැලද මා සතුය![]()
ප්‍රේමයේ අස්වෑන්නක
නොතිබුනි කිම
කටක කිරි සුවද...




