ඔබ මිලදී ගන්න සෑම සිගරැට්ටුවක් තුලම අහිං&#3523

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,187
    714
    113
    Earth
    ඔබ මිලදී ගන්න සෑම සිගරැට්ටුවක් තුලම අහිං&#3523

    ඔබට හිත ගැනීමටවත් නොහැකි සත්‍යක් හෙළි කිරීමටයි මේ සුදානම . ලෝකයේ සෑම සිගරැට් සමාගමක්ම තම නිෂ්පාදනයට යොදා ගන්න අමුද්‍රව්‍ය යොදා ගෙන පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය නීතියකි. එය සිදුකරන්නේ මෙසේය .උදාහරණයක් ලෙස මෙසේ සිතන්න අද සිට මාස හතරකින් වෙළද පොලට නිකුත් කිරීමට සිගරැට් තොගයක් අවශ්‍යය . නියමිත සිගරැට් තොගයේ අමුද්‍රව්‍ය යොදා ගෙන අද දින පරීක්ෂණය ඇරබිය යුතුය.

    4717434.jpg


    rhesus-monkey-forced-to-breath-cigarette-smoke-in-russian-professor-georgy-georgadze-s-experiment.jpg


    bigsmokmonkey.jpg


    animalTesting-monkey.png


    XVXvBXdkIotbzZF-556x313-noPad.jpg


    ඔවුන් එම දුම් පරික්ෂාවට අහිංසක සතුන් දහස් ගණනක් යොදා ගනී. ඔවුන් නියමිත දිනයේ සිට දවසකට පැය 6 බැගින් මාස 4 ක් එම සතුන්ට ආස්වාස කිරීමට සලසන්නේ එම දුම් පමණි.
    අනිවාර්යෙන්ම මාස හතර ගත වන විට සියලම සතුන් මරණයට ආසන්නය. . සමහරක් මිය ගොස්ය. මාස හතර අවසන් වූ පසු සිගරට් සමාගම් එම සතුන්ගේ පෙනහළු හා අක්මා යන කොටස් කපා පරීක්ෂකයන් වෙත යොමු කරයි. ඉන් පසු ඒවායේ තත්වය අනුව සිගරට් තොග වෙළද පොලට නිකුත් කිරීමට අවසර ලැබේ..

    ඔබ වටහා ගන්න ඔබ කරන විනාස කරන ජීවිත ප්‍රමාණය.

    Petitions:

    අත්සන් කර මෙයට විරුද්ද වන්න
    1. පෙත්සම අංක 1
    2. පෙත්සම අංක 2
    3. පෙත්සම අංක 3

    Read more:තවත් තොරතුරු .
    1 මෙතනින්
    2 මෙතනින්
    3 මෙතනින්






     
    Last edited: