කඩදාසි_ගැන_නොදන්නා_දේ...
ඔෆීස් එකෙ ඉන්නකොට ආපු ඊමෙල් එකක් දැකලයි මෙක දාන්න හිතුනේ. ඔන්න එහෙනම් බලමු කඩදාසි ගැන සමහර අය දන්න, සමහර අය තවමත් නොදන්න ( මෙක දකින්න කලින් මාත් දැනගෙන හිටියේ නෑ ) කරුණු ටිකක්.
කඩදාසි වල ඇත්ත වටිනාකම
කඩදාසි ටොන් 1 ක් හදන්න දැව ටොන් 3 ක් යනවලු..
කඩදාසි ටොන් 1 ක් හදන්න විදුලි බලය 11,134kWh ක ප්‍රමානයක් ඔනි වෙනවලු..
හපොයි කරන්ට් බිල.. 
එක කඩදාසි පිටුවක් හදන්න යන වතුර ප්‍රමානය සොඩා කෑන් එකක් හදන්න යන වතුර ප්‍රමානයට වඩා වැඩියි ලු..
සාමන්‍ය කාර්යාල සෙවකයෙක් දවසකට කොල 6 ක් වත් වැරදියට ප්‍රින්ට් කරනවලු. ඒ කියන්නෙ අවුරුද්දකට 1,410 ක් විතර..
කඩදාසි ටොන් එකකින් හැදෙන ඝන කසල ප්‍රමානය කිලෝ 1000 කට වැඩියි ලු..
සාමන්‍ය කාර්යාල සෙවකයෙක් අවුරුද්දකට කඩදාසි කොල 10,000 ක් විතර පාවිච්චි කරනවලු..
ඒ වගෙම ඔයාලා මේ ටිකත් දන්නවද??
එක ගහකට පුලුවන්ලු මිනිස්සු දෙන්නෙක්ට ඔනි කරන තරම් ඔක්සිජන් නිශ්පාදනය කරන්න..
අවුරුදු 50 ක ජීවිත කාලයකදී එක ගහක්, $30,000 කටවඩා වටින ඔක්සිජන්, $62,000 කට වඩා වටින පරිසර දූශන පාලනයක්, $37,000 කට වඩා වටින ජල ප්‍රතිචක්‍රීකරනයක්, $30,000 කට වඩා වටින පාන්ශු ඛාදන වැලැක්වීමක් කරලා දෙනවලු.. ( අද ඩොලරයක වටිනාකම රුපියල් 126 ලු )
සෑම පැයකටම වරක් අක්කර 4281 ක වැසි වනාන්තර ප්‍රමානයක් විනාශ වෙනවලු..

ඒ වගෙම අපි කඩදාසි ටොන් 1 ක් අඩුවෙන් පාවිච්චි කලොත්
ගස් 17 ක්
තෙල් ගැලුම් 380 ක්
වතුර ගැලුම් 6,953 ක්
වාතය රාත්තල් 580 ක්
විදුලි බලය කිලොවොට් පැය 4,077 ක්
ඝන මීටර 3 ක කැලෑව පිරි ප්‍රදේශයක්
ආරක්ශා කරගන්න පුලුවන්ලු..

Last edited:
ekath ehemada 